Featured News

  • Ada Derana BIZ Sinhala
  • Commercial Bank
  • global award
  • sri lanka
  • Web Marketing Association of America

කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියට ඇමරිකාවේ වෙබ් මාර්කටිං ඇසෝසියේෂන් වෙතින් ගෝලීය සම්මානයක්

ඇමරිකාව පදනම් කරගත් වෙබ් මාර්කටිං ඇසෝසියේෂන් (WMA) විසින් ක්ෂේත‍්‍ර 86 ක ලෝකයේ හොඳම වෙබ් අඩවි ගෞරවාදරයට පාත‍්‍ර කරන 2022 WebAwards සම්මාන ප‍්‍රදානයේදී කොමර්ෂල් බැංකුව ‘Bank Standard of Excellence’ නම් කීර්තිමත් සම්මානය දිනා ගන්නා ලදී. කීර්තිමත් ස්වාධීන අන්තර්ජාල වෘත්තිකයින් කණ්ඩායමක් විසින් මෙම සම්මානය සඳහා කොමර්ෂල් බැංකුව තෝරාගත් අතර කොමර්ෂල් බැංකු වෙබ් අඩවියේ තිබෙන නිර්මාණශීලි විශිෂ්ටත්වය, නව්‍යබව,…

(0)Comments | October 17, 2022 8:55 am
  • Ada Derana BIZ Sinhala
  • Kandane
  • sri lanka
  • Swadeshi Kohomba

ස්වදේශී කොහොඹ ප්‍රජා සත්කාරක වැඩසටහනක් කඳානේ දී

ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ, ස්වදේශී කර්මාන්තායතනය විසින් පසුගිය දා කඳාන – කන්දේවත්ත සහ කඳාන  නාගොඩ – මොරාවත්ත යන ග්‍රාම නිලධාරී වසම්වල අඩු ආදායම් ලාභී පවුල් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කෙරිණි. ස්වදේශී සමාගම සිදු කරන ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් වූ මෙම ව්‍යාපෘතිය, ‘ස්වදේශී කොහොඹ ප්‍රජා සත්කාරය‘ යන…

(0)Comments | October 15, 2022 5:53 pm

Rakuten Viber විසින් 2022 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සිත් ඇදගන්නා නව Cricket Superbot විශේෂාංගය එක් කරයි

  • Ada Derana BIZ Sinhala
  • Cricket Superbot
  • Rakuten Viber
  • sri lanka

Rakuten Viber විසින් අඛණ්ඩව දෙවන වසරටත් විනෝදයෙන් පිරි ක්‍රීඩා සහ නව Cricket Superbot සමඟ ආකර්ෂණීය ත්‍යාග සහ තවත් බොහෝ දේ සමඟින් ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් මාසයක් පුරාවට පැවැත්වෙන සැමරුම් රැසක් ක්‍රිකට් රසිකයින් වෙත ගෙන එයි.  Rakuten Viber, පසුගිය වසර දෙක තුළ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අඛණ්ඩව සහය දක්වනු ලැබූ අතර එම සමාගම විසින් මේ වන විට…

(0)Comments | October 15, 2022 5:37 pm

‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ වෙතින් පාසල් දරුවන් 600 කට වසරක් පුරා දිවා ආහාරය

  • Ada Derana BIZ Sinhala
  • Elephant House
  • Gunadamin
  • sri lanka

සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ (Ceylon Cold Stores PLC) ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ යටතේ, රණාල ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් 600 කට වසරක් පුරා දිනපතා දිවා ආහාරය ලබාදීමට පියවර ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දුන් පාසල් දිවා ආහාර වැඩසටහනට සමගාමීව පසුගිය අගෝස්තු මාසයේදී ආරම්භ වූ මෙම වැඩසටහන වසරක කාලයක් ක්‍රියාත්මක වනු ඇත. එමෙන්ම මෙය…

(0)Comments | October 15, 2022 4:39 pm

පීපල්ස් ලීසිං සමාගම සෑම ජිවිතයක්ම රැගෙන ඉහළට

  • Ada Derana BIZ Sinhala
  • People's Leasing & Finance
  • sri lanka

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, ශ්‍රී ලංකාවේ මූල්‍ය ඇතුළත්කිරීම් ප්‍රවර්ධනය කිරීමෙහිලා සහ ගණුදෙනුකරුවන් ඉහළ මට්ටම් කරා ළඟාවීමට බලගැන්වීමෙහිලා විශිෂ්ඨ කාර්යභාරයක් ඉටු කරනු ලබන ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයකි. ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක (MSMEs) ප්‍රජාවගේ සාර්ථකත්වය සදහා පීපල්ස් ලීසිං සමාගම විසින් මූල්‍ය විසඳුම් පිරිනමනු ලබයි. බැංකු අංශයේ වඩාත් විධිමත් මූල්‍ය විසඳුමක් ලබාගැනීමට…

(0)Comments | October 15, 2022 12:20 pm

සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 15 මිලියනයේ ජයග‍්‍රාහකයින් 06 දෙනෙකු සහ තවත් ජයග‍්‍රාහකයින් 1050 ක් බිහි කරයි

  • Ada Derana BIZ Sinhala
  • Ceylinco Life
  • Family Savari
  • sri lanka

රුපියල් මිලියනයේ ජයග‍්‍රාහකයින් 06 දෙනෙකු සහ තවත් ජයග‍්‍රාහකයින් 1050 දෙනෙකු බිහිකරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ 15 වන ෆැමිලි සවාරි වැඩසටහන පසුගියදා අවසන් වූ අතර සමාගම සඳහන් කරන්නේ මෙම වැඩසටහනේ ඊළඟ අදියර තවත් ආකර්ශනීය ත්‍යාග සමගින් ලඟදීම නිවේදනය කරන බවයි. මෙම දැවැන්ත වාර්ෂික ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ පැවැත්වූ අවසන් දිනුම් ඇදීමේදී කුලියාපිටිය ප‍්‍රදේශයේ රක්ෂණ ඔප්පුහිමියෙකු රුපියල් මිලියනයේ සුපිරි…

(0)Comments | October 13, 2022 4:29 pm

Huawei හා Dronetech සහයෝගීතාව තිරසාර කෘෂිකර්මාන්තයකට පහසුකම් සපයයි

  • Ada Derana BIZ Sinhala
  • Dronetech
  • Huawei
  • sri lanka

වර්ෂ 1323 වැනි ඈත අතීතයේ දී, ලියවිල්ලක සඳහන් වූ මුල් ම වතු යාය ලෙස ඉතිහාසගත වන ඔස්ට්‍රියාවේ පිහිටා ඇති සියවස් ගණනාවක් පැරණි වතුයායක් වන Nussböckgut මිදි වත්තේ දී, එහි මෙහෙයුම් සමාගම් දෙක පසුගිය වසරේ දී ආරම්භ කළ පුරෝගාමී ව්‍යාපෘතිය පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබා දුන් අතර, එහි දී එම වතුයාය 5G හා IoT තාක්ෂණයන් තිරසාරත්වය කරා…

(0)Comments | October 13, 2022 3:00 pm

සුඛෝපභෝගී වින්දනයක අත්දැකීමක් ලබා දෙමින් වෙල්වට් බොඩි වොෂ් සාධාරණ මිලකට

  • Ada Derana BIZ Sinhala
  • luxury skin care
  • sri lanka
  • Velvet
  • Velvet Body Wash

රටේ ආර්ථික තත්ත්වයන් සහ ඔබේ පෞද්ගලික අවශ්‍යතා සැලකිල්ලට ගෙන දැරිය හැකි මිලකට සම ආරක්ෂණ විසඳුම් මිලදී ගැනීම කාලීන අවශ්‍යතාවයක් වේ. මෙහිදී පාරිභෝගිකයන් විසින්  නිෂ්පාදනයේ  මිල මෙන්ම නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පිළිබඳව ද සලකා බලයි. සුඛෝපබෝගී සම ආරක්ෂණ නිෂ්පාදනවල මිල ඉහළ යමින් පවතින වකවානුවක,  තමන් සතු මුදලට ගැලපෙන,  උසස් තත්ත්වයේ නිවැරදි නිෂ්පාදනයක් තෝරා ගැනීම ඉතා වැදගත් වේ….

(0)Comments | October 13, 2022 11:46 am

AIA ඉන්ෂුවරන්ස් හොඳම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩ 10වන වසරත් තේරී පත්වෙමින් ‘LEGEND’ තත්ත්වයෙන් පිදුම් ලබයි

  • Ada Derana BIZ Sinhala
  • AIA Insurance
  • Great Place to Work®
  • Legend
  • sri lanka

AIA ඉන්ෂුවරන්ස් සමාගම, නොබෝදා පවත්වන ලද හොඳම සේවා ස්ථාන සඳහා වන සම්මාන උළෙලේ දී අඛණ්ඩව 10 වන වසරටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස පිදුම් ලබමින් ‘LEGEND’ තත්ත්වය අත්කර ගත් එකම රක්ෂණ සමාගම බවට පත් වේ. AIA හි මෙම දැවැන්ත ගමන් මග තුල, කාර්යමණ්ඩල සාමාජිකයින් සියලු දෙනා ඇතුළත් කරගත් අපක්ෂපාති සහ සාධාරණ සේවා පරිසරයක්…

(0)Comments | October 13, 2022 11:28 am

බ්‍රැන්ඩික්ස් ශ්‍රවණ අපහසුතා සහිත නර්තන කණ්ඩායම ජාත්‍යන්තර සංඥා භාෂා දින සැමරුම් වැඩසටහනට එක් වෙයි

  • Ada Derana BIZ Sinhala
  • Brandix
  • Hearing Impaired Dance Group
  • International Sign Language Day
  • sri lanka

බ්‍රැන්ඩික්ස් ශ්‍රවණ අපහසුතා සහිත නර්තන කණ්ඩායම, සැප්තැම්බර් 23 දිනට යෙදී තිබුණු ජාත්‍යන්තර සංඥා භාෂා දිනය සැමරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ උත්සවයකට සහභාගී විය. සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි. රඹුක්කන බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කරන 12 දෙනෙකු මෙම නර්තන කණ්ඩායමට ඇතුළත් වූහ. සෙත්සිරිපාය ප්‍රධාන…

(0)Comments | October 13, 2022 10:00 am