යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි සාමාජිකයන්, 2022 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී රන් සම්මාන 3කින්, රිදී සම්මානයකින් සහ ලෝකඩ සම්මාන 2කින් යුත් සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගන්නා ලදී. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද SLIM ජාතික විකුණුම් සම්මාන උළෙල, විකුණුම් අංශයෙන් ශ්‍රී ලංකාවේ වඩාත් සුවිශේෂී ජාතික සම්මාන උළෙල ලෙස සැලකේ. මෙවරත් එම උළෙල උත්කර්ෂවත්…
ශ්රී ලංකාවේ ග‍්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප‍්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වාර්ෂිකව පවත්වනු ලබන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ මෙවරත් අති සාර්ථක ලෙස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්විණි. දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගෙන් 130 කට අධික ප‍්‍රමාණයක් තම නිෂ්පාදන ගැමි පුබුදුව අවුරුදු පොළේදී ප‍්‍රදර්ශනය…
තිරසාරත්වය කරා යන ගමනේ දී තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Coca-Cola Beverages Sri Lanka (CCBSL) සහ Ceylon Cold Stores Elephant House (EH) අත්වැල් බැඳගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගය ආශි‍්‍රතව ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එකතු කිරීම ඉහළ නංවයි. මෙම මුලපිරීම ලෝක ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනය සහ කසළ වලින් තොර ජාත්‍යන්තර දිනයට (International Day of Zero Waste) සමගාමීව දියත් කරන…
ශ්රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වූ මවුන්ට් ලෝටස් රෝහල, කෙටි කාලයක් තුළ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 1,000 ක් සාර්ථකව සම්පූර්ණ කරමින් සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා විය. මවුන්ට් ලෝටස් රෝහල විසින් රෝගීන් සඳහා නවීන තාක්ෂණය සහ ජාත්‍යන්තර තත්ත්වයේ පහසුකම් සමඟින් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කරනු ලබයි. රෝහලේ…
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2022/23 මූල්‍ය වර්ෂයේ තෙවන කාර්තුව සඳහා රුපියල් මිලියන 959ක කැපී පෙනෙන කාර්තුමය ලාභයක් සමඟ, 2022 දෙසැම්බර් 31දායින් අවසන්වූ කාලපරිච්ජේදය සඳහා බදු පසු ලාභය (PAT) ලෙස රුපියල් මිලියන 1,637ක ඉපයීමක් ලැබීමට සමත්ව තිබේ. තම වත්කම් හා වගකීම් නිසි ලෙස කළමනාකරණය කරමින් අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ සිය උපායමාර්ගික මුලපිරීම් කළමනාකරණය කිරීමට සමාගමට…
වසර 1997දි ප්‍රමුඛතම වාණිජ ව්‍යාපාරික ආයතන දෙකක් අතර වැදගත් උපායමාර්ගික සහයෝගිතාවක් සිදු විය. මැක්ලරන්ස් හෝල්ඩිංග්ස් ආයතනය සහ එලායන්ස් ෆයිනෑන්ස් සමාගම අතර ඇති වූ එම සහයෝගිතාවයෙන් මැක්බර්ටන් සමාගම නමින් නව ව්‍යාපාරයක් බිහි විය. ශ්‍රී ලංකාව තුළ ප්‍රසාරනය කරන ලද පොලිතීන් නිෂ්පාදන සහ පොලිතීන් ආශ්‍රිත වායු බුබුලු ඇතිරිලි ව්‍යාප්ත කිරීමේ පුරෝගාමියා වන මැක්බර්ටන් සමාගම සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙළඳ…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි eChannelling සේවාව, පසුගියදා ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Chartered Professional Managers of Sri Lanka – CPM) මගින් සංවිධානය කරන ලද ‘Best Management Practices Company Awards 2023’ සම්මාන උළෙලේදී ‘මෘදුකාංග සංවර්ධනය/සෞඛ්‍ය සේවා සම්පාදනය’ කාණ්ඩය යටතේ ‘විශිෂ්ටතම කළමනාකරණ පරිචයන් සහිත සමාගම’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්…
වසර 70කට ආසන්න කාලයක් තිස්සේ සිය විශිෂ්ටත්වය හා ගුණාත්මකභාවය රැක ගනිමින්, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම බිස්කට් සන්නාමය බවට පත් වී සිටින ‘මැලිබන්’ මෙවර SLIM KANTAR People’s Awards හි දී ‘FMCG Brand of the Year 2023’ සම්මානයෙන් පිදුම් ලැබීය. SLIM Kantar People’s Award යනු මහජනතාවගේ ඡන්දයෙන් තෝරාගන්නා ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සන්නාම ඇගයීමට ලක් කරන කීර්තිමත් මෙන් ම…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ‘රීලෝඩ් වාසි පිට වාසි’ දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ. මේ යටතේ SLT-MOBITEL Mobile පෙරගෙවුම් පාරිභෝගිකයන් 300 දෙනෙකුට අප්‍රේල් මාසය තුළදී රු. මිලියන 3 ක් දක්වා මුදල් ත්‍යාග දිනාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. අප්‍රේල් මාසය යනු සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන්ට වියදම් අධික…
ස්වර්ණාභරණ ලොව කිරුළ පැළඳි වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි සිය අඛණ්ඩ සමාජ මෙහෙවර තව දුරටත් ඉදිරියට රැගෙන යමින් වැල්ලවත්ත ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 300කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කළේය. වැල්ලවත්ත පොලිස් ස්ථානයේ, කොළඹ නැගෙනහිර රොටරි සමාජයේ සහ LIC Lanka Limited පූර්ණ සහයෝගයෙන් ක්‍රියාවට නැගූ මෙම වැඩසටහන හරහා වියළි ආහාර ද්‍රව්‍ය ලැබීමට සුදුසු…
Video Story