Featured News

හමීඩියා සිය දෙවන ග්‍රීන් මාට් සුපිරි වෙළෙඳසැල රත්මලානේදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය, පාරිභෝගිකයන් හට නව සුපිරි වෙළඳසැල් අත්දැකීමක් ලබා දෙමින් සිය දෙවන ග්‍රීන් මාට් වෙළෙඳසැල අංක 271, ගාලු පාර, රත්මලාන යන ලිපිනයෙහි පසුගියදා විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයන් ලෙසින් ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ් ආයතනයේ හි සභාපති ෆව්මි ජිස්ටි සහ ශ්‍රී ලංකාවේ පදක්කම්ලාභී පිහිනුම් ශූර ජුලියන්…

(0)Comments | March 1, 2023 9:59 am

Rich Look Shop and Win: වාසනාවන්ත පාරිභෝගිකයින් සඳහා දැන් මිලියන ගණනින් තෑගි

පසුගිය වසර 17 තුළ, Rich Look ඔබට ඔබේ සියලු විලාසිතා/ජීවන රටා අවශ්‍යතා එකම තැනකින් සපුරාගැනීමේ අවස්ථාව ලබා දෙනු ලැබුවා. එම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීමේ අරමුණින් Rich Look ඔවුන්ගේ Shop & Win ප්‍රවර්ධන වැඩසටහන හරහා සිය විශ්වාසවන්ත පාරිභෝගිකයින්ට මුදල් ත්‍යාග තුනක් පිරිනැමීමට නියමිතය. ප්‍රවර්ධන කාල සීමාව මාර්තු 1 වැනිදායින් ඇරඹෙන අතර අප්‍රේල් 30 දක්වා වලංගු වේ. ඕනෑම…

(0)Comments | March 1, 2023 9:46 am

Medicare 2023 ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ආසිරි හෙල්ත් වෙතින්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහල් සමූහයක් වන ආසිරි සමූහය Medicare 2023 ප්‍රදර්ශනය සඳහා නිල ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් සිය සහයෝගය ලබා දීමට ඉදිරිපත්ව ඇත. ශ්‍රී ලංකාවේ සුවසේවා ක්ෂේත්‍රයේ දැවැන්තම ඉසව්වක් වන Medicare 2023 ප්‍රදර්ශනය මාර්තු 3, 4 සහ 5 යන දිනයන්හිදී කොළඹ BMICH හි සිරිමාවෝ බණ්ඩාරණායක අනුස්මරණ මධ්‍යස්ථානයේදී පැවත්වීමට නියමිතය. Medicare 2023 ප්‍රදර්ශනය එහි සංවිධායක මණ්ඩලය…

(0)Comments | February 28, 2023 3:57 pm

අලියාන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර NPS සමීක්ෂණයේදී අංක 01 Loyalty Leader බවට පත් වේ

අලියාන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර NPS සමීක්ෂණයේ Loyalty Leader ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ස්ථානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. මෙය එම සමාගම මේ වනවිට මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින බවට මනා සාක්ෂියකි. සමීක්ෂණයේ ප්‍රධාන අංශ සියල්ලෙන්ම පාහේ ඉහළම ලකුණු ලබාගනිමින් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට අලියාන්ස් ලංකා සමාගම සමත් වී ඇත. NPS සමීක්ෂණය යනු ජාත්‍යන්තර…

(0)Comments | February 28, 2023 2:52 pm

ඉස්සොරි  හා හිස්කබල රැකවරණයට විසදුම් දෙමින් ඩැන්ඩෙක්ස් වෙතින් වැඩි දියුණු කළ නව ඩැන්ඩෙක්ස් නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉහළ ඉල්ලුමක්  ඇති පාරිභෝගික භාණ්ඩ (FMCG) නිෂ්පාදකයෙකු වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගමේ ප්‍රමුඛතම ඉස්සොරි මර්දන ෂැම්පු නිෂ්පාදනයක් වන  ඩැන්ඩෙක්ස් සන්නාමය යටතේ නව නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළ වෙත හඳුන්වා දීම පසුගිය දා සිදු කෙරිණි. ඩැන්ඩෙක්ස් වසර 30 ක් පුරා ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ තුළ රැඳෙමින්, හිස පිරිසිදු කිරීමේ සිට ඉස්සොරි  පාලනය කිරීම හා නිරෝගී…

(0)Comments | February 28, 2023 2:29 pm

Imagine Cup Junior 2023 තරගයට එක්වන මෙන් Microsoft සහ අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් සිසුන්ට ආරාධනා කරයි

අඛණ්ඩව සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන Microsoft Imagine Cup Junior 2023 තරඟය සඳහා අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ කර තිබේ. වයස අවුරුදු 13 ත් 18 ත් අතර සිසු සිසුවියන් සඳහා විවෘත මෙම තරඟය, ඔවුන්ට නවීන තාක්ෂණය පිළිබඳ දැනුම පුළුල් කරගැනීමටත්, නවීන තාක්ෂණය භාවිත කරමින ලෝකය මුහුණ දෙන බරපතළ ගැටලුවලට විසඳුම් සෙවීමටත් අවස්ථාව සලසා දෙන සුවිශේෂී වැඩසටහනකි….

(0)Comments | February 28, 2023 12:14 pm

ViewSonic විසින් නිර්මාණ ක්ෂේත්‍රයේ යෙදෙන වෘත්තිකයන් සඳහා සාදන ලද ප්‍රථම විශේෂිත මොනිටරය ලෙස ColorPro™ VP76 මාදිලිය හඳුන්වා දෙයි

ලොව පුරා දෘශ්‍ය විසඳුම් සපයන ප්‍රමුඛ සැපයුම්කරුවෙකු වන ViewSonic විසින් ColorPro™ VP76 නවීනතම මොනිටර මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදී ඇත. මෙම මොනිටර මාලාව විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ඡායාරූපකරණය,නිර්මාණකරණය, වීඩියෝ සංස්කරණය සහ ත්‍රිමාණ සජීවිකරණය වැනි ක්ෂේත්‍රවල නියැලෙන වෘතිකයන් සඳහාය. ColorPro™ VP76 මොනිටර නිශ්චිත වර්ණ නිරවද්‍යතාවයක් සපයන අතර, ඡායාරූප සහ වීඩියෝ සංස්කරණ මෘදුකාංග සහ වර්ණ ක්‍රමාංකනය සඳහා extended…

(0)Comments | February 28, 2023 12:08 pm

සෙලින්කෝ ලයිෆ් නුගේගොඩ ශාඛාව විශාල නවීකරණයකින් හරිත ශාඛාවක් වෙයි

සෙලින්කෝ ලයිෆ් සිය කාර්යබහුල නුගේගොඩ ශාඛාව සම්පූර්ණයෙන්ම නවීකරණයකින් පසුව නැවැත විවෘත කර ඇති අතර, එහිදී ශාඛාවේ පාරිසරික පියසටහන අඩු කරන අතරම පාරිභෝගික පහසුකම් සහ අනෙක් සේවාවන් වැඩිදියුණු කිරීමට කටයුතු යොදා ඇත. වඩාත්ම ජනාකීර්ණ තදාසන්න ප‍්‍රදේශයක පිහිටා ඇති මෙම නවීකරණය කරන ලද ශාඛාව පාරිභෝගිකයින්ගේ පෞද්ගලිකත්වය සහතික කිරීම සඳහා පුද්ගලික සාකච්ඡ කාමරවලින්ද සමන්විත වෙයි. එසේම වාහන 10කට…

(0)Comments | February 28, 2023 12:05 pm

The Better Work වැඩසටහන හරහා වෘත්තීය සහ සෞඛ්‍යාරක්ෂාව ශක්තිමත් කිරීමට ඇඟලූම් අංශය පෙරමුණ ගනී

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) Better Work Sri Lanka වැඩසටහන මගින් ඇඟලූම් අංශයේ සේවා ස්ථාන සුරක්ෂිතභාවය සහ සෞඛ්‍යාරක්ෂාව (OSH) පිළිබඳව මාස තුනක වැඩමුළු මාලාවක් පසුගියදා සාර්ථකව අවසන් කළේය. එහිදී සහභාගිවූවන්ට සේවා ස්ථානයේ සුරක්ෂිතභාවය සහ සෞඛ්‍යාරක්ෂාව  පිළිබඳ ශිල්පීය ක‍්‍රම, සන්නිවේදන කුසලතා සහ තාක්ෂණික අංශ වලට අදාල පුහුණුවක් ලබා දුන්නේය. Better Work වැඩසටහනේ…

(0)Comments | February 28, 2023 11:57 am

අමාමී නිර්මාතෘ රනිල් ද සිල්වා ව්‍යාපාර දිවියේ දශක තුනක සාර්ථකත්වය සමරයි

සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit) නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ රනිල් ද සිල්වා මහතා අමාමී සන්නාමයේ (www.hotelsupplies.lk) නිෂ්පාදන දෙස් විදෙස් වෙළෙදපොළට සපයමින් සැපිරූ දශක තුනක ව්‍යාපාර දිවිය සැමරීමේ උත්සවය පසුගියදා කඩවත අමාමී කර්මාන්තාශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක විය. අසූව දශකයේදී ලංකා ඔබරෝයි හෝටලයට එයා…

(0)Comments | February 28, 2023 9:25 am