70%ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමට HNB ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත්හිමියන්ට අවස්ථාව මෙවර උත්සව සමය පවුලේ අය සහ නෑදෑ හිත මිතුරන් සමඟ උපරිමයෙන් අත්විඳීම සඳහා සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ, නවීන මාදිලියේ රෙදිපිළි සහ ගෘහ භාණ්ඩ ඇතුළු විවිධ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් සමඟින් නොයෙකුත් දීමනා ලබා දීමට…
දේශීය ඇලූමිනියම් fabricator වරුන් සවිබල ගන්වමින් සහ ඇලූමිනියම් කර්මාන්තය ශක්තිමත් කරමින්, ශ‍්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා සහ විශාලතම ඇලූමිනියම් නිෂ්පාදකයා වන Alumex PLC සිය ප‍්‍රමුඛතම loyalty වැඩසටහන වන ”දිවි කවුළුව” වැඩසටහන දියත් කරන බව නිවේදනය කළේය. ”දිවි කවුළුව” යනු Alumex loyalty වැඩසටහන් මාලාවේ මෑත කාලීන ව්‍යාපෘතියයි. ”අප මෙතෙක් පැමිණි සාර්ථක ගමන් මඟ පුරාවට අපට ශක්තියක් වුණේ…
‘Inter Plantation Rugby 7s’ යළිත් කරලියට 20 වැනි වරටත් සංවිධානය වන අන්තර් වැවිලි සමාගම් සත් සාමාජික රග්බි තරගාවලිය 2023 අප්‍රේල් 8 වැනි දින හැටන්, දික්ඔය ධාරවෙල ක්‍රිකට් ක්‍රීඩා සමාජ (DMCC) ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතය. කොවිඩ් වසංගතය හේතුවෙන් වසර 2කට පසු පැවැත්වෙන මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් සහභාගි වන අතර රග්බි ලෝලීන්, ඔවුන්ගේ පවුල්වල අය…
මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා අඛණ්ඩව 17 වන වරටත් “වසරේ ජනතා සන්නාමය” වශයෙන් SLIM-KANTAR ජනතා සම්මාන 2023 උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. මෙරට සන්නාම හා අලෙවිකරණය සම්බන්ධයෙන් ජනප්‍රියතම සම්මාන උළෙලක් වන මෙය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙම සම්මානය තුළින් සිංගර් ශ්‍රී ලංකා කල්පවතින…
සිංහල සහ දෙමල අළුත් අවුරුද්ද සැමරීම නිමිත්තෙන් අප්‍රේල් 3 සිට 12 දක්වා දින වල කොමර්ෂල් බැංකු ශාඛාවකින් ප්‍රේෂණ මුදල් ලබා ගන්නා සියළුම ගැනුම්කරුවන්ට සෞභාග්‍ය හා සබැඳි ත්‍යාගයක් පිරිනැමීමට බැංකුව තීරණය කර ඇත. මේ අනුවල කොම්බෑන්ක් රෙමිට් ප්ලස්ල වෙස්ටන් යූනියන්ල මනිග‍්‍රෑම් හෝ රියා යන පේ‍්‍රෂණ සේවා හරහා මුදල් ලබා ගන්නා පුද්ගලයින්ට ඔවුන් කොමර්ෂල් බැංකුවේ ගිණුම් හිමියන්…
අද්විතීය ආගන්තුක සත්කාර හා නවතම තාක්ෂණය සමග පාරිභෝගිකයින්ට පහසුව සලසන, ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී නමක් තබා ඇති Waters Edge හෝටල්, සිය අවන්හල් සඳහා ඩිජිටල් බිල්පත් ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. Waters Edge හි Bakery අවන්හල සඳහා මෙම නවතම ඩිජිටල් බිල්පත් ක්‍රමවේදය පසුගියදා මුල්වරට හඳුන්වා දෙනු ලැබිණි. පාරිභෝගිකයින්ට පිරිනමන විශිෂ්ට සේවාව හේතුවෙන් නිරන්තරයෙන් හෝටල් ක්ෂේත්‍රය තුළ…
ලොවපුරා රටවල් 100 කට වඩා පාරිභෝගිකයන්ගේ පවස නිවන පානය සන්කුවික්, ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය (SLVF) සමග නැවතත් අත්වැල් බැඳගනිමින් Sunquick National Beach Volleyball Championship 2023 තරගාවලිය පවත්වන්නට සැලසුම්කොට ඇත. ශ්‍රී ලංකාවේ ජාතික ක‍්‍රීඩාව වන වොලිබෝල් ක‍්‍රීඩාවේ උන්නතිය උදෙසා සන්කුවික් සන්නාමයේ අනුග‍්‍රාහක දායකත්වයෙන් සංවිධානය කෙරෙන “සන්කුවික් ජාතික බීච් වොලිබෝල් ශූරතා තරගාවලිය 2023” මැයි මස 19 වැනිදා…
නෙස්ලේ ලංකා සමාගමට අයත් මෙරට ජනප්‍රිය සන්නාම දෙකක් පසුගියදා පැවැති 2023 ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් දිනාගැනීමට සමත් විය. අඛණ්ඩව දෙවැනි වසරටත් නෙස්කැෆේ සහ මැගී, පිළිවෙළින් වසරේ උණුසුම් පාන සන්නාමය සඳහාවන සම්මානය ද, වසරේ ස්නැක් සන්නාමය සඳහාවන සම ජයග්‍රහණය ද දිනාගත්හ. එමෙන්ම වසරේ කුළුබඩු සන්නාමය ලෙස ද සම ජයග්‍රහණයකින් පිදුම් ලැබීමට මැගී සමත් විය….
සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමුහයට අනුබද්ධිත සමාගමක්වන සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් ඉවෝන් බ්‍රෝහියර් මහත්මිය 2023 මාර්තු 27 වන දින සිට බලපැවෙත්වෙන පරිදි පත් වූ බව සමාගම නිවේදනය කරයි. මින් පෙර එම සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය සහ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස සේවයකර ඇති බ්‍රෝහියර් මහත්මිය සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පීඑල්සී සමාගමෙහි ප්‍රථම කාන්තා ප්‍රධාන…
දේශීය හඳුන්කූරු වෙළෙඳපොලේ පුරෝගාමී මෙන්ම ප්‍රමුඛතමයා වන ඩාර්ලි බට්ලර් සහ සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන ්පරසඑය් හඳුන්කූරු, ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) සහතිකය ලබා ගනිමින් දේශීය වෙළඳපොල තුල ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ඉහළම ආරක්ෂාව, ගුණාත්මකබව සහ පාරිසරික ප්‍රමිතීන්ට අනූකූලව නිෂ්පාදනය සහතික කරමින් පිරිනමා ඇති මෙම සහතිකය නිල වශයෙන් ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ…
Video Story