ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දේශිය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම විසින් දමිළ ගොවි ජනතාවගේ භක්තිමත් හා සෞභාග්‍යමත් උත්සවයක් වන තෛයිපොංගල් දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. එහිදි පැල්වත්ත සමාගම විසින් චාරිත්‍රානුකූලව තෛයිපොංගල් උත්සවය සැමරිමට අවශ්‍ය ද්‍රව්‍ය 2000ක් පමණ දමිළ ගොවි ජනතාව වෙනුවෙන් ලබාදිමට කටයුතු කරන ලදී. තෛයිපොංගල් උත්සවයට යොදාගන්නා සම්ප්‍රදායික බඳුන්, සහල්, සීනි, පොල්,…
ශ්රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම විසින් සංවිධානය කරනු ලැබූ තිළිණ පූජා – 21 වෙනි ගෞරව උපහාර උළලේදී විශ්වසරණ අභිෂේකා ගෞරව නාමයෙන් ශ්‍රී ලාංකික අභිමානය “සොලෙක්ස්” සමූහ ව්‍යාපාරය පිදුම් ලැබූ වගයි. වසර 40 කට අධික කාල සීමාවක් තුල අංක 01 වතුර පොම්ප නිෂ්පාදකයා වූ ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනයා අතර විශ්වාසය දිනාගත් සොලෙක්ස් සමූහ ව්‍යාපාරය ලංකාව පුරා…
නවීන තාක්‍ෂණයෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් සවිබල ගැන්වීම සඳහා කැප වී සිටින සමාගමක් වන Singer, පාසල් සිසුන්ගේ ඉගෙනුම් අත්දැකීම් සහ ආයතන තුළ කාර්යාල කටයුතු වැඩිදියුණු කිරීම සඳහා නවතම මාදිලියේ Smartboard මාලාවක් පසුගියදා එළිදක්වන ලදී. එය පරිගණකයක් , ප්‍රොජෙක්ටරයක් හෝ ඉලෙක්ට්‍රොනික වයිට්බෝඩ් එකක් ලෙස භාවිතා කළ හැකි අතර ගුරුවරුන්ට සහ සිසුන්ට ඉගැන්වීම සහ ඉගෙනීම තවත් පහසු කරයි….
Viber හි AI Chat සහ Create chatbot තුළින් පරිශීලකයින්ට ප්‍රශ්න ඇසීමට සහ Viber යෙදුම හරහා සෘජුවම පින්තූර සැලසුම් කිරීමට DALL-E සහ Davinci’s AI හරහා ඉඩ සලසා දෙයි. පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber විසින් පරිශීලකයින් වෙත AI Text සහ රූප ජනනය කිරීම (Image Generators) සඳහා…
ශ්රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ මේ වනවිට රටේ දරුවන් රාශියක් මන්දපෝෂණය, පාසල් හැරයාම සහ ආහාර අනාරක්ෂිතතාව ඇතුළු ගැටලු රැසකට මුහුණ දී සිටින බව වාර්තා මගින් පෙන්වා දී ඇත. මෙම ගැටලු වල ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් දරුවන්ට තම පවුල්වලින් වෙන්වීමට පවා සිදුවී තිබේ. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ යහපත වෙනුවෙන් බිම් මට්ටමින් කැපීපෙනෙන මෙහෙවරක නිරත වන සංවිධානයක් වශයෙන්…
කොමර්ෂල් බැංකුවේ මධ්‍යම කලාපයේ කාර්ය මණ්ඩලය පසුගියදා ‘මගෙන් ගසක් මහනුවරට’ නැමැති රුක් රෝපණ වැඩසටහනට සහභාගී විය. මෙය මහනුවර මහනගර සභාව සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාත්මක කරන ලදී. යෝජිත මහනුවර, ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීම සඳහා කපා දැමූ ගස් වෙනුවට, ගැටඹේ නගරසභා භූමියේ ‘රෙබරෝසියා’ සහ ‘කරඳ’ පැල සිටුවීම මෙම රුක් රෝපණ ව්‍යාපාරයට ඇතුළත් විය. මෙම උත්සවයේ…
නූතන පවුලට අවශ්‍යතාවලට සරිලන සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා දෙන, පුරාණ ආයුර්වේද වට්ටෝරුවක් මත පදනම් වූ 100% ස්වාභාවික හෙළ ඔසු සාරය ,ප්‍රාසාර නිෂ්පාදන පෙළෙහි අඩංගු වේ. සබන්, දන්තාලේප, ෆේස් ක්‍රීම්, ෆේස් වොෂ් සහ සුවතා පානය ( ටොනික්) ආදී පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත ප්‍රාසාර නිෂ්පාදන පෙළ පරම්පරා ගණනාවක් පුරා පැවත එන පුරාණ ඔසු වට්ටෝරුවලට අනුකූලව, දේශීය හෙළ ඔසු…
ශ්රී ලංකාවේ බැංකු හා මුල්‍ය ආයතන සතු ස්වයං සේවා මුදල් යන්ත්‍ර (SSD) සඳහා කළමනාකරණ සේවා සපයන ප්‍රමුඛතම ආයතනය වන ඒබී සිකුරිටාස් පෞද්ගලික සමාගමේ උපසමාගමක් වන ඒබී කෑෂ් මැනේජ්මන්ට් සර්විසස් සමාගම, ප්‍රමුඛතම දේශීය බැංකුවක් වන අමානා බැංකුව සමග එක්ව පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බ්‍රවුන් ලේබල් ස්වයං සේවා යන්ත්‍ර (Brown Label SSD) සංකල්පය හඳුන්වාදෙන ලදී. මෙම…
නවතම Samsung Galaxy S මාදිලි පෙළ සමඟ පරිසර හිතකාමී නිමාවකින් හා විශිෂ්ට gaming හැකියාවන්ගෙන් මෙන්ම වඩාත් දියුණු කැමරාවක් සහිත Samsung Galaxy S23 Ultra අසමසම අත්දැකීමක් එක් කරයි අසමසම විශිෂ්ටත්වයක් සමඟින් ස්මාර්ට් ජංගම දුරකතන ඉතිහාසයේ නවමු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Samsung Electronics ශ‍්‍රී ලංකා සමාගම විසින් කොළඹ මැරියට් හෝටලයේදී නවතම Galaxy S23 Ultra සහ Galaxy S23 ස්මාර්ට්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදන සමාගමක් වන මැලිබන්, මෙවරත් සිරිපා සමය කේන්ද්‍රකර ගිනිමින් සුවිශේෂ සමාජ කාර්යයන් රැසක් ක්‍රියාත්මක කිරීමට යොමුවී ඇත. පසුගිය උදුවප් පොහෝ දිනයෙන් ආරම්භව මාස 05ක කාලයක් පුරා ක්‍රියාත්මක වන සිරිපා වන්දනා සමය තුළ මැලිබන් ආයතනය මඟින් බැතිමතුන්ගේ සුවපහසුව වෙනුවෙන් මෙම සුවිශේෂී කාර්යයන් රැසක් දියත් කිරීම සුවිශේෂ කාර්යයකි. අනාදිමත් කලක පටන් ශ්‍රී ලාංකීය…
Video Story