ශ්රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගෙන් ඕනෑම වේලාවක වීඩියෝ ඇමතුම් හරහා උපදෙස් ගැනීමේ අවස්ථාව DoctorOnline ජනතාවට හඳුන්වා දෙයි. DoctorOnline යනු mobios විසින් Virtual Hospital Pvt Ltd වෙත නිර්මාණය කර දෙනු ලැබු https://www.docotoronline.lk වෙබ් අඩවිය හරහා පිරිනැමෙන නවතම සෞඛ්‍ය සේවාවයි. අන්තර්ජාලය හරහා වෛද්‍ය උපදෙස් සැපයීම වර්තමානයේදී ජනප්‍රිය වෙමින් පවතින අතර DoctorOnline හරහා වෛද්‍යවරුන්ට දුරස්ථව රෝගීන්ට සෞඛ්‍ය…
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, මහරගම අපේක්ෂා පිළිකා රෝහලට ආධාර පිණිස මුදල් රැස් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ‘Run For Their Lives 2023’ ධාවන වැඩසටහනට නැවත වතාවක් අනුග්‍රහය දක්වන ලදී. මෙම වැඩසටහන ජනතාවට සුවපත්, සැපවත් දිගුකල් ජීවිත ගතකිරීම සඳහා සහාය වීම යන අපගේ සන්නාම ප්‍රතිඥාව සමගින් වඩාත් ගැලපෙන අතර ඒ ඔස්සේ ශ්‍රී ලංකාව තුල බෝ නොවන…
මෙවර පවත්වන ලද Effie Awards Sri Lanka 2022 සම්මාන උළලේදී ‘වසරේ වඩාත් ඵලදායී සන්නාමය’ දිනාගැනීමට CBL Sera සන්නාමයට හැකි වූ අතර එහි නිෂ්පාදන ආයතනය වන Convenience Foods Lanka PLC (CBL සමූහයේ අනුබද්ධිත) ‘වසරේ වඩාත් ඵලදායී අළෙවිකරුවා’ ලෙසින් සම්මානයට පාත්‍ර විය. මෙහිදී, Packaged Food කාණ්ඩයේ රන් සම්මානය, Media Innovation (මාධ්‍ය නව්‍යකරණය) රන් සම්මානය, සමාජ මධ්‍ය සඳහා…
2023 ලෝක ප‍්‍රතිචක‍්‍රීකරණ දිනයේදී ප‍්‍රාදේශීය ප‍්‍රජාවන්ගේ ජීවන තත්වය නඟා සිටුවීම වෙනුවෙන් හා ශ‍්‍රී ලංකාවේ අපද්‍රව්‍ය එකතු කරන ප‍්‍රජාවට උපහාර දැක්වීම සම්බන්ධයෙන් වන කැපවීම නැවත අවධාරණය කරමින් කොකා-කෝලා පදනම (TCCF) ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) සමඟ එක්ව කසල එකතු කරන්නන්ගේ ආහාර අනාරක්ෂිතභාවය විසඳීම උදෙසා කඩිනම් සහාය ලබා දීමට කටයුතු කර ඇත. ඒ අනුව තෝරාගත් දිස්ත‍්‍රික්ක…
ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි නවීනතම පහසුකම්වලින් සමන්විත ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයෙන් ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ටත් ප්‍රතිකාර ලබාගත හැකි බව එම මධ්‍යස්ථානය පසුගියදා නිවේදනය කළේය. දකුණු ආසියාවේ සහ මැදපෙරදිග පළමු හා එකම ප්‍රෝටෝන ප්‍රතිකාර මධ්‍යස්ථානය වන ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයේ (APCC) නියෝජිතයන් කොළඹ හිල්ටන් කලම්බු රෙසිඩන්සී හි පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රෝටෝන ප්‍රතිකාරයේ ප්‍රතිඵල වැඩිදියුණු කිරිමේ වැදගත්කම, පිළිකා…
“අපගේ විශ්ව විද්‍යාලය සෑම විටම වටිනාකම් එකතු කරන සේවාවක් ලබාදීමට බලාපොරොත්තු වන අතර, වැඩි වශයෙන් කාර්මික ක්ෂේත්‍රයේ හවුල්කරුවන් සහිත ව්‍යාපෘති සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇතැයි මම විශ්වාස කරමි.” – උපකුලපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය. “ලාංකිකයන් අතර, විශේෂයෙන් ආර්ථික වශයෙන් ස්ථාවර අනාගතයකට දායක වීමට සිටින ජනගහනයේ ප්‍රධාන කොටසක් වන උපාධි අපේක්ෂකයින් අතර මූල්‍ය…
E-ස්වාභිමානී මහා ජූරි සභාව විසින් පසුගියදා පැවති E-ස්වාභිමානී සම්මාන උළෙල – 2021 දී ව්‍යාපාර සහ වාණිජ අංශයේ ජයග්‍රාහකයෙකු ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ජංගම යෙදුම ( CSE – Mobile App) තෝරා ගනු ලැබිණි. E-ස්වාභිමානී යනු ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) මුලපිරීමක් වන අතර එය ඩිජිටල් යෙදුම් නිර්මාණයේ විශිෂ්ටත්වය හඳුනා ගැනීම අරමුණු කර ගෙන ඇත….
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, තම Fibre සම්බන්ධතා හිමි පාරිභෝගිකයන්ට සහ නව Fibre සම්බන්ධතා ලබාගන්නා පාරිභෝගිකයන්ට ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සුවිශේෂී පහසු ගෙවීමේ ක්‍රම එකතුවක් හඳුන්වා දී තිබේ. මේ මඟින් පාරිභෝගිකයන්ට විශේෂයෙන් සැලසුම් කළ ඩේටා පැකේජ වට්ටම් සහිතව ලබාදීමට කටයුතු කරන අතර, ඔවුන්ට මාසිකව අතිරේක ඩේටා ලබාදීමටත්, ක්‍රෙඩිට් කාඩ්පත් හරහා පොලී රහිත (කාඩ්පත්…
DFCC බැංකුව රටේ තරුණ පරපුරේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සහ වෘත්තීමය ජීවිතයට අවශ්‍ය කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් වසර කීපයකට පෙර ආරම්භ කළ දීපව්‍යාප්ත ප්‍රජා සත්කාර වැඩසටහනක් වන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන අඛණ්ඩව 5 වන වරටත් ක්‍රියාත්මක කර තිබේ. ප්‍රධාන අංශ 6 ක් යටතේ DFCC බැංකුවේ ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, ‘සැමට ඉංග්‍රීසි’ යනු ඒ අතරින් ‘අධ්‍යාපන’…
ලෝකයේ අනෙකුත් රටවල් අතර ශ්රී ලාංකීය සන්නාමය ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරි කොටගෙනල ශ්රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ජාතික ආයතනය වන, SLIM විසින්, Brand Sri Lanka Creation Symposium, වැඩසටහන පසුගිය මාර්තු 13 වනදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්සවාකාරයෙන් දියත් කරන ලදීග මෙම සමාරම්භක උත්සවය සඳහා වෙළඳ සන්නාම විශේෂඥයන් ව්යාපාර නායකයින්, සහ ප්රතිපත්ති සකස් කිරීමේ නියැලෙන පුද්ගලයින් සහභාගී…
Video Story