ශ්රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන BPPL Holdings PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Eco Spindles පුද්ගලික සමාගම ප්ලාස්ටික් නිසි ලෙස බැහැර කිරීම සහ එකතු කිරීම පිළිබඳව සෑම විටම පෙනී සිටියි. Eco Spindles, ප්ලාස්ටික් එකතු කිරීම සඳහා විවිධ ක්‍රම කිහිපයක් භාවිතා කරයි. ඒවා නම් අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන්, අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කරන්නන් සහ ද්‍රව්‍ය…
ශ්රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ අපනයන ක්ෂේත්‍රවල සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා NDB බැංකුව, ලංකා වාණිජ්‍ය මණ්ඩලය සමඟ මෑතක දී අවබෝධතා ගිවිසුමකට එළඹිණි. NDB බැංකුව විසින් ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රයේ සාමාජිකයන්ට පිරිනමන සුවිශේෂී මූල්‍ය විසඳුම් මෙම හවුල්කාරිත්වය ඔස්සේ හිමි වනු ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ…
ශ්රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දැරිය හැකි මිලකට මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය සේවාවන් දීපව්‍යාප්තව පුළුල් කරලීමේ පියවරක් ඉදිරියට තබමින් ගම්පහ දිස්ත්‍රික්කයට පිවිසෙමින් නවීන වෛද්‍ය ප්‍රතිකාරයන්ගෙන් සමන්විත සිය නවතම රෝහල් ශාඛාව කැලණිය නගරයේදී පසුගියදා විවෘත කරන ලදි. අභිනව කැළණිය රෝහලේ සමාරම්භක අවස්ථාවට MediHelp Hospitals සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන,…
සිය පාරිභෝගිකයන් වෙනුවෙන් ගෙවන මුදලට අඛණ්ඩව වටිනාකමක් එක් කිරීමේ තම පොරොන්දුව අනුව යමින් එයාර්ටෙල් ශ‍්‍රී ලංකා, ශ‍්‍රී ලාංකේය තාරුණ්‍ය අතර වඩාත් ජනප‍්‍රියතම සමාජ මාධ්‍ය ජාල 6ක් වෙත වැඩි වටිනාකමක්, නිදහසක් සහ අසීමිත ප‍්‍රවේශයක් ලබා දෙමින් සිය පෙරගෙවුම් Unlimited Freedom Packs හි නවතම පැකේජය හඳුන්වා දී ඇතx අලූතින් හඳුන්වා දුන් මෙම freedom unlimited පැකේජය රුපියල් 888…
සම්පත් බැංකුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ‘2022 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන’ උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 අතරට එක් වෙමින් සමස්ත සම්මාන උළෙළේ අනුශූරතාවය තමන් සතු කර ගැනීමට සමත් විය. එසේම ‘ප්‍රජා සම්බන්ධතා’ වෙනුවෙන් වන සම්මානයද හිමිකර ගත් සම්පත් බැංකුව සමාජ තිරසාරත්ව අංශය සඳහා වූ Triple Bottom Line කාණ්ඩයේ…
2022 වසරේදී අලුතින් විවෘත කළ ශාඛා සංඛ්‍යාව 15 ක් 2023 වසරේදී තවත් ශාඛා 20 ක් විවෘත කිරීමට සැලසුම් ශ්‍රී ලංකාවේ රන් ණය සේවාවන් මූලික කරගත් එකම මූල්‍ය විසඳුම් සම්පාදකයා වන ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC) සමාගමේ ශාඛා ජාලය මේ වනවිට ශාඛා 70 ක් දක්වා වර්ධනය වී තිබේ. දිවයිනේ ප්‍රදේශ රැසක මේ වනවිට …
ශ්රී ලංකාව තුළ වසර 25ක් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කළ පුරෝගාමී ජංගම දුරකථන ක්‍රියාකරු වන හච්, පවතින දුෂ්කර ආර්ථික වාතාවරණය සාර්ථකව කළමනාකරණය කර ගැනීම සඳහා ඉතා සුවිශේෂී ඇමතුම් පැකේජයක් හඳුන්වා දෙමින් ඔවුන් තවමත් රටේ ජනතාව සමඟ අත්වැල් බැඳගෙන සිටින බව යළිත් තහවුරු කරයි. මෙම නව පැකේජය හච් 072/078 ජාලය තුළ මසකට රු.67ක් වැනි සුළු මුදලකට අසීමිත නොමිලේ ඇමතුම් ලබාදෙන…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සම්මාන උළෙලක් වන සුමති ටෙලි සම්මාන උළෙලේ 2023 අදියරේ නිල දුරකථන සන්නිවේදන සහකරු ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටී. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ විශිෂ්ටයෝ රැසක් ඇගයීමට ලක්වෙති. සුමති සම්මාන උළෙලේ නිර්මාතෘ සහ සභාපති තිලංග සුමතිපාල මහතා සහ මොබිටෙල්…
‘හේමාස් අවුට්රීච් පදනමේ’ වසර 20ක මෙහෙවරෙහි ප්‍රධානතම ප්‍රජා සත්කාර ව්‍යාපෘතියවන ‘පියවර’ වැඩසටහනේ විසි වැනි සංවත්සරය වෙනුවෙන් සකස් කරන ලද විශේෂ සැමරුම් ප්‍රකාශනයක් පසුගියදා එළිදැක්විණි. ‘පියවර’ යනු ශ්‍රී ලංකාවේ දරුවන්ට රැකවරණය සලසමින්, ජීවිත කාලය පුරාම ඔවුන්ට සවිමත් අත්වැලක් සැපයීම ඉලක්ක කරගත් ජාතික මට්ටමේ මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධන වැඩසටහනකි. ආරම්භයේ පටන් දශක දෙකක කාලයක් පුරා මෙරට…
කොමර්ෂල් බැංකුව විසින් නව විදේශීය මුදල් ගිණුම් විවෘත කරන ගිණුම් හිමියන් සඳහා ආකර්ශනීය නව ප‍්‍රතිලාභ මාලාවක් ලබාදෙන බව නිවේදනය කර තිබේ. නව විදේශීය මුදල් ගිණුම් විවෘත කරන ගනුදෙනුකරුවන්ට මෙම ප‍්‍රතිලාභ ලබාගත හැකි අතර එයට නොමිලේ ලබාදෙන ජාත්‍යන්තර ඩෙබිට් කාඞ් පතක්, කොම් බෑන්ක් ඩිජිටල් සේවාවේ නොමිලේ ලියාපදිංචි වීමේ අවස්ථාව, කොම්බෑන්ක් ඩිජිටල් භාවිතා කිරීමේදී පළමු වසරේ ගාස්තුවෙන්…
Video Story