Featured News

Lanka Industrial Estates Limited 57වනTAGS වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී රිදී සම්මානයක් හිමිකර ගනී

ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් සඳහා ප්‍රමුඛතම යටිතල පහසුකම් සම්පාදක සමාගමවන Lanka Industrial Estates Limited (LINDEL), 57වනTransparency, Accountability, Governance and Sustainability (TAGS) වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ඉඩම් හා දේපළ කාණ්ඩය යටතේ රිදී සම්මානයක් හිමිකර ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී ,මූල්‍ය වාර්තාවන්හි විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාර බව…

(0)Comments | February 1, 2023 9:27 am

Samsung TVs ඕනෑම කෙනෙකුට හා සැමටම පහසුවෙන් ලෝකය සමඟ සම්බන්ධ විය හැකි වැඩිදියුණු කළ තාක්ෂණයකින් යුතු රූපවාහිනී ඔබ වෙත ගෙන එන අයුරු

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින්  ඕනෑම කෙනෙකුට සහ සැමටම තම රූපවාහිනිය හරහා ලෝකය සමඟ සම්බන්ධ විය හැකි බව සහතික කිරීමේ ඉලක්කය සමඟින් ඔවුන්ගේ පහසුවෙන් ළඟා විය හැකි තාක්ෂණයන් වැඩිදියුණු කර ඇති අතර එහි ප‍්‍රතිඵල 2014 වසරේ පටන් ලොව පුරා සිටින පරිශීලකයින් අත්විඳිමින් සිටී. පහසුවෙන් ළඟා විය හැකි වැඩිදියුණු කළ තාක්ෂණයෙන් යුත් නව්‍ය රූපවාහිනී අත්දැකීමක් ගෙන ඒම සඳහා…

(0)Comments | February 1, 2023 9:23 am

කොමර්ෂල් බැංකුව ‘Send Money’ මුදල් හුවමාරු පහසුකම හඳුන්වා දෙමින් Q+ ගෙවීමේ ඇප් පහසුකම වැඩි දියුණු කරයි

කොමර්ෂල් බැංකුවේ තවත් අති නවීන සේවාවක් වන ඉහළම තාක්ෂණයෙන් පිරිපුන් Q+ ගෙවීමේ ඇප් පහසුකම තවදුරටත් තාක්ෂණයෙන් ශක්තිමත් කර තිබේ. මේ අනුව, මුදල් හුවමාරු කිරීමේ විවිධාංග සහ නම්‍යශීලී ගෙවීම් ක‍්‍රමවේද කිහිපයක් මෙම ඇප් පහසුකමට හඳුන්වා දෙමින් ගනුදෙනුකරුවන්ගේ පහසුව තවදුරටත් වර්ධනය කර ඇත. Q+ ඇප් පහසුකමට තමන්ගේ කොමර්ෂල් බැංකුවේ කාඞ් ඒකාබද්ධ කර තිබෙන ගනුදෙනුකරුවන්ට මේ වනවිට දේශීයව…

(0)Comments | January 31, 2023 6:13 pm

ජීවිතයේ වටිනාම දායදය වන දරුවන්ට සවිමත් රැකවරණයක්

අලියාන්ස් ලංකා සමාගම Allianz Child Protector නමින් දරුවන් සඳහාම වෙන් වූ බරපතළ රෝග ආවරණයක් හඳුන්වා දී තිබේ. මෙය කෙනෙකුගේ ජීවිතයේ වටිනාම දායාදය වන දරුවන්ට රැකවරණය සැලසීමට අත්‍යවශ්‍ය වන මූල්‍ය සුරක්ෂිතතාව හා විශ්වාසය ලබාදීමේ අරමුණින් සැලසුම් කර ඇත. Allianz Child Protector යටතේ සැලසුම් 6 ක් අතරින් තම ආර්ථික මට්ටම අනුව තමන් කැමති සැලසුම තෝරාගත හැකි අතර,…

(0)Comments | January 31, 2023 12:08 pm

පිටබැද්දර මේධානන්ද විද්‍යාලයට ඇට්ලස් සමාගමෙන් සවියක්

රටක අනාගතය වනුයේ එහි දරු පරපුරයි. එමෙන් ම රටේ අනාගතය වෙනුවෙන් කළ හැකි වටිනාම ආයෝජනය වනුයේ ඔවුන් හට මනා අධ්‍යාපනයක් ලබා දීමයි. යුනිසෙෆ් ආයතනයට අනුව මිලියන 4.8 ක් පමණ වූ සමස්ථ ශ්‍රී ලාංකේය පාසල් දරු දැරියන්ගෙන් හරි අඩකට ආසන්න කොටසක් තමන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන්නේ ඉමහත් අසීරුතා මධ්‍යයේ බව වාර්තා වේ. වෙසෙසින්ම වර්තමානයේ අප රට…

(0)Comments | January 31, 2023 8:50 am

කලා පොළ 2023 එළිමහන් කලා ප්‍රදර්ශනය 30වන වසර සමරයි

ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, 2023 පෙබරවාරි 19 වැනි දින ආනන්ද කුමාරස්වාමි මාවතේදී (එනම් ග්‍රීන් පාත්) පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමෙහිලා සුවිශේෂී කර්තව්‍යක් ඉටු කරනු ලබන කලා පොළ, මෙවර වසර 30 ක ගමන් මග සමරනු ලබයි. පැරීසියේ මොන්මාට්‍රා හි ලෝ ප්‍රකට එළිමහන් කලා ප්‍රදර්ශනවලින් සහ ඔක්ස්ෆර්ඩ් හි ටර්ල්…

(0)Comments | January 30, 2023 1:42 pm

SLT Training Centre සහ SLIM එක්ව විකිණුම් ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි පුහුණු මධ්‍යස්ථානයවන SLT Training Centre (SLTTC), පසුගියදා ශ්‍රී ලංකාවේ අලෙවිකරණය සම්බන්ධ ප්‍රධානතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) සමග ඓතිහාසික ගිවිසුමකට අත්සන් තැබී ය. මෙරට විකිණුම් ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය තවදුරටත් වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ. මෙම…

(0)Comments | January 30, 2023 12:54 pm

AIA ඉන්ෂුවරන්ස් සිය 18 වසරක පුරෝගාමී බෑන්ක්ඇෂුවරන්ස් සේවාව සමරයි

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, බෑන්ක්ඇෂුවරන්ස් ක‍්‍රමෝපායික ගමන් මග දියත් කරමින්, සියලූ බෑන්ක්ඇෂුවරන්ස් කණ්ඩායම් සහ බැංකු සහකරුවන් සමගින් නොබෝදා සිය 18 වසරක බෑන්ක්ඇෂුවරන්ස් සේවාව උත්වශ‍්‍රීයෙන් සමරන ලදී. ශ‍්‍රී ලංකාව තුල බෑන්ක්ඇෂුවරන්ස් ව්‍යාපාර සඳහා පුරෝගාමී සමාගම ලෙස ලෙස 30,000 කට අධික සේවාලාභීන්, මෙරට ප‍්‍රමුඛතම බැංකු සහකරුවන් තිදෙනෙක්, ජාත්‍යන්තර තලයේ ඩොලර් මිලියනයේ වටමේස(MDRT) සාමාජිකයින් මෙන්ම ප‍්‍රශස්ත ව්‍යාපාර ආකෘති…

(0)Comments | January 29, 2023 9:12 am

සියපත ෆිනෑන්ස් සිය 43 වැනි ශාඛාව කිලිනොච්චියේ දී විවෘත කරයි

සම්පත් බැංකුවට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සියපත ෆිනෑන්ස් ආයතනය විසින් සිය නවතම 43 වැනි  ශාඛාව පසුගිය දා කිලිනොච්චි නගරයේ දී විවෘත කරන ලදි. උතුරු පළාතේ පාරිභෝගික ජනතාව වෙත විශිෂ්ට හා විශ්වාසනීය මූල්‍ය සේවාවක් ලබා දීම තව දුරටත් තහවුරු කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ වේ. අංක 317, කාකකඩෙයි හන්දිය, ඒ-9 පාර යන ලිපිනයෙහි පිහිටා ඇති නව කිලිනොච්චි…

(0)Comments | January 26, 2023 2:21 pm

South Asia Textiles හි ‘MIDNIGHT’ කාබනික වර්ණක දේශීයව සහ ජාත්‍යන්තරව ඇගයීමට ලක් වෙයි

Hayleys Fabric PLC හි අනුබද්ධිත South Asia Textiles (SAT) සමාගම, Bio mass අඟුරු අපද්‍රව්‍යවලින් ලබාගත් කාබනික වර්ණක වර්ග ඇතුළත් නව රෙදිපිළි පෙළක් ‘Midnight by Charcoal’ හඳුන්වාදීමත් සමඟින් ගෝලීය සහ දේශීය විලාසිතා කර්මාන්තය තුළ නව පෙරළියක් ඇති කිරීමට සමත්ව ඇත. ලොව වඩාත්ම නව්‍ය සහ තිරසාර රෙදිපිළි හදුන්වාදීම සහ ප‍්‍රදර්ශනය කිරීම සඳහා ප‍්‍රමුඛ පෙළේ ජර්මානු වේදිකාවක් වන…

(0)Comments | January 26, 2023 1:46 pm