ශ්රී ලංකාවේ දැවැන්තම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන A Baur & Co. (පුද්ගලික) සමාගම හෙවත් බවර් සමාගම, මෙරට ජනප්‍රියතම සහ වඩාත් විශ්වාසනීයම පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීමේ ව්‍යාපාරය බවට පත්වීමේ අරමුණින් යුතුව තම පාරිභෝගික ව්‍යාපාර අංශය පුළුල් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, තම නියෝජිතායතන ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමටත්, නිෂ්පාදන කළඹ ප්‍රසාරණය කිරීමටත්, දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය කළ හැකි…
ශ්රී ලංකාවේ ස්වර්ණාභර්ණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් විසින් 2023 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ‘Be Yourself’ තේමාව යටතේ විශේෂ රන් ආභරණ වට්ටම් වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහනේ මුලික අරමුණ නම් ස්වර්ණාභර්ණ ක්ෂේත්‍රයේ නියුතු සිය කාර්යය වෙනුවෙන් කැපවීමෙන් හා ආශාවෙන් කටයුතු කරන, දක්ෂතාවලින් පරිපුර්ණ වු දිරිය කාන්තාවන් ඇගයීමයි. මෙම වැඩසටහන පිළිබඳව රාජා ජුවලර්ස් හි…
කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම උදෙසා සිය ‘අනගි’ ගනුදෙනුකරුවන්ට, මෙම මාර්තු මාසය පුරාවටම ‘අනගි’ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් සමඟ කරන මිලදී ගැනීම් සඳහා 50%ක් දක්වා වට්ටම්, ණය සහ ලීසිං පහසුකම් සඳහා විශේෂ අඩු පොලී අනුපාතයන්ද නිවේදනය කර ඇත. මාර්තු මාසයේදී නිවාස ණය, පුද්ගලික ණය සහ ලීසිං පහසුකම් සඳහා අයැදුම් කරණ ‘අනගි’ ගිණුම් හිමියන්ට,…
තම දරුවාගේ ආරක්ෂාව සහ යහපත් සෞඛ්‍යය සෑම දෙමාපියෙකුගේ ම මූලික පැතුමයි. නිවසින් පිටත පරිසරයේ කෙනෙකුගේ පාලනයෙන් බාහිර බොහෝ සාධක තිබුණ ද, නිවස තුළ සෑම අංශයක්ම පාලනය කිරීමට දෙමව්පියන්ට පියවර ගත හැකිය. මෙය නොසළකා හරිමින්, දරුවන් සුරක්ෂිතව සිටිය යුතුම ස්ථානයක් වන නිවෙස් තුළම ළමුන් තුවාල සහ බරපතල මට්ටමේ සිදුවීම්වලට සෑම වසරකම ලක් වේ. විශේෂයෙන්ම වර්තමාන ශ්‍රී…
DFCC බැංකුවේ නවතම MySpace ස්වයං-බැංකුකරණ සේවා පරිශ්‍රයක් පසුගියදා MAS Fabric Park හි MAS Intimates තුරුලී පරිශ්‍රයේ විවෘත කරන ලදි. මෙමගින් MAS Intimates කාර්ය මණ්ඩලයට සහ ප්‍රදේශවාසීන්ට දවසේ පැය 24 පුරා බැංකු සේවාවන් ලබාගත හැකි වේ. Pay and Go යන්ත්‍රද සහිත MySpace Self Banking සේවා පරිශ්‍රවලින් ගනුදෙනුකරුවන්ට බැංකු සේවාවන්ට අමතරව බිල්පත් ගෙවීම, විවිධ ආයතනවලට ගෙවීම් කිරීම…
සාහිත්‍ය ලෝලීන්ට ප‍්‍රබෝධමත් සහ ප‍්‍රීතිමත් හැඟීමක් ලබා දෙමින්, නව යොවුන් වියේ පසුවන ආන්ජලී සල්ගාදු “A Rebel legacy – The Poison Arrow”නමින් ෆැන්ටසි ප‍්‍රබන්ධ නවකතාවක් එළිදක්වයි. 2020 දී ඣඪෂෘ-19 වසංගතය අතරතුර නිවසේ රැුඳීසිටි කාලයේ මෙම 15 හැවිරිදි දැරිය සිය සංකල්පීය අදහස් එකිනෙක ගොනු කිරීම ආරම්භ කළාය. වසරක් ඇතුලත ඇයගේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීමට සමගාමීවම මෙම…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා පැවැත්වුණු Jaffna International Trade Fair 2023 හීදී තම සමාගම විසින් පිරිනමනු ලබන විසඳුම් සහ ලොව හොඳම ඉංජිනේරුමය සන්නාම කිහිපයක් ප්‍රදර්ශනය කරන ලදී. 2023 මාර්තු 3 වන දින සිට මාර්තු 5 දක්වා යාපනය මුට්ට්‍රවෙලි ක්‍රීඩාංගනයේදී මෙම වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වුණු අතර එහිදී DIMO කලාපයට විශාල නරඹන්නන්…
හේලීස් වැවිලි සමාගමට අයත් තලවකැලේ වතු සමාගම (TTE PLC) මෑත මාස කිහිපය තුළ ප‍්‍රධාන ගෝලීය සම්මාන දෙකක් දිනාගත් අතර එහි වටිනාකම් නිර්මාණය සහ ESG කාර්යසාධනය පාර්ශවකරුවන්ට වාර්තා කිරීමේ ගෝලීය ප‍්‍රමුඛයා ලෙස සිය කීර්ති නාමය යළි යළිත් තහවුරු කළේය. මෙම කලාපීය වැවිලි සමාගම (RPC) 2022 Asia Community Business Awards හිදී සිය සේවකයන් සවිබල ගැන්වීම සහ ඔවුන්ට…
කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය වෙනුවෙන් සිදුකරන මෙහෙවර උදෙසා ඇමෙරිකාවේ, නිව්යෝර්ක් කේන්ද්‍ර කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සගරාවෙන් සම්මානයක් දිනා ගනිමින් ගෝලීය වේදිකාවක් මත ගෞරවයට පාත‍්‍ර වී ඇත. පශ්චාත් කෝවිඞ් සමය තුළදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සේවාදායකයන්ට අද්විතීය අයුරින් ඉහළම සහාය ලබාදුන් මූල්‍ය ආයතන උදෙසා මෙම සම්මානය පිරිනමන බැව් එම…
ශ්රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ලොව පිළිගත් උපාධි පිරි නමමින් කීර්තිමත් නමක් දිනූ AIB ශ්‍රී ලංකා ආයතනය, 2023 වසරේ දෙවැනි උපාධි ප්‍රදානෝත්සවය පවත්වනු ලැබිණි. එම ආයතනයෙන් උපාධි හැදෑරූ උපාධිලාභීන් 53 දෙනෙකුගේ හා ආරාධිතයින් 160කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එම උත්සවය පසුගිය පෙබරවාරි 26 වැනිදා BMICH හිදී පැවැත්විණි. උපාධි ප්‍රදානෝත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූයේ,…
Video Story