බාලිකා පාසල්වල ශිෂ්‍යාවන් සඳහා නිසි වැසිකිලි පවිත‍්‍රතා පිළිවෙත් සහ පුද්ගලික සෞඛ්‍ය පුරුදු වල වැදගත්කම පිළිබද දැනුවත් කිරීමේ අරමුණින්” ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වැසිකිලි පවිත‍්‍රතා සන්නාමය වන ”හාර්පික්” අධ්‍යාපන අමාත්‍යාංශය සහ බස්නාහිර පළාතේ බාලිකා පාසල් සමග එක්ව ”සුව ජන මෙහෙයුම” නමින් සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් දියත් කරන ලදි‘ 2023 මාර්තු 8 වන දිනට යෙදුන ජාත්‍යන්තර කාන්තා දිනයට…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් හා විලාසිතා අලෙවිසැල් ජාලයක් වන Cool Planet අතර විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මේ යටතේ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති නවතම Cool Planet ප්‍රදර්ශනාගාරය SLT-MOBITEL Fibre තාක්ෂණයෙන් බලගැන්වෙනු ඇත. මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට SLT සමාගමේ සාමාන්‍යාධිකාරී (Consumer Business Support) පුෂ්පකුමාර සමරසිංහ සහ…
‘සණස ලයිෆ්’ සමාගමේ 96 වන ශාඛාව පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේදී උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. මෙම නව ශාඛාව අංක 352, මාදම්පේ පාර, කුලියාපිටිය යන ස්ථානයේ පිහිටා ඇති අතර, එය විවෘත කිරීමේ අවස්ථාවට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකාරීත්වයේ සාමාජිකයන් මෙන්ම එම සමාගමේ නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාද සහභාගී විය. ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය යනු සමාජයේ යහපත…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම හා ISO 9001:2015 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය ලත් වැඩිහිටි රැකවරණ ආයතනය වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය හා ඒ ආශ්‍රිත සේවා අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ Taj Samudra හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගමේ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මුද්‍රණ තීන්ත නිෂ්පාදකයා වන සිතාරා ලිමිටඩ් ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ, මහා පරිමාණ කාණ්ඩයේ, නිෂ්පාදන අංශයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන උළෙලේදී සමාගමේ අධ්‍යක්ෂ චයන්ක වික්‍රමසිංහ මහතා වෙත මෙම සම්මානය පිරිනමන ලදී. CNCI කර්මාන්ත විශිෂ්ටතා…
කොමර්ෂල් බැංකුව සිය 270 වැනි ශාඛාව ජනප‍්‍රවාද වලින් පිරුණු ශීඝ‍්‍රයෙන් වර්ධනය වන ප‍්‍රදේශයක් වන ආනමඩුව නගරයේදී විවෘත කරන ලදි. අංක 78, උස්වැව පාර, ආනමඩුව යන ස්ථානයේ පිහිටා ඇති මෙම නව ශාඛාව ස්වයංක‍්‍රීය ටේලර් යන්ත‍්‍රයක් (ATM), මුදල් ප‍්‍රත‍්‍රිචක‍්‍රීයකරන යන්ත‍්‍රයක් (CRM), සහ මුදල් තැන්පතු යන්ත‍්‍රයකින්ද (CDM) සමන්විත වන අතර පාරිභෝගිකයන්ට වසරේ දින 365ම දවසේ පැය 24 පුරාම…
ඩේල්මේජ් ෆොර්සයිත් සමාගම විසින් සිය විවිධාංගිකරණය වු නිෂ්පාදන එකතුවට නවතම නිෂ්පාදනයක් එක් කරමින් LED විදුලි බල්බ “ඩේල්මේජ්” සන්නාමය යටතේ මුල් වරට ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හදුන්වා දිමට පියවර ගෙන ඇත. දිනෙන් දින ඉහළ යන විදුලි බිලට කාලීන විසදුමක් සහ කාර්යක්ෂම ආලෝක ප්‍රභවයක් ලෙස, මෙම ඩේල්මේජ් LED විදුලි බල්බය වෙළෙඳ පොළට හදුන්වා දිමට පියවර ගත්බව, Delmege Lifestyle…
ESOL College හි උසස් අධ්‍යාපන අංශය වන ESOL Premier Campus, Cambridge University Press & Assessment සමග එක් වී ප්‍රථම වරට ශ්‍රී ලංකාවට Linguaskill හඳුන්වා දී තිබේ. Linguaskill යනු සමාගම් හා ආයතනවලට ඉක්මනින් හා පහසුවෙන් පුද්ගලයන්ගේ හෝ කණ්ඩායම්වල ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කිරීමට උපකාරී වන, කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් මාර්ගගත පරීක්ෂණයකි. මෙමගින් ඉංග්‍රීසි භාෂාව කථා කිරීම, ලිවීම,…
නිර්මාණශීලී ක්ෂුද්‍ර ව්‍යවසායකත්වය දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, The Creative Isle සමග එක් වී ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ CAN Weekday Market ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. One Gall Face පරිශ්‍රයේ පවත්වාගෙන යන සති අන්ත වෙළඳපොළ අතිශයින් ජනප්‍රිය වීමත් සමග, කොළඹ නගර මධ්‍යයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ සතිපොළක් ආරම්භ කිරීමට…
ශ්රී ලංකාවේ ජාතික සුවසේවා ප්‍රදර්ශනය වන Medicare 2023 ප්‍රදර්ශනය 12 වැනි වරටත් පසුගිය 3 වැනි දින කොළඹ BMICH හි පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වුණු අතර ප්‍රදර්ශනය උත්සවාකාරයෙන් දියත් කිරීමේ අවස්ථාව සඳහා අතිගරු අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. Medicare 2023 ප්‍රදර්ශනය මාර්තු 3 වැනි දින සිට 5 වැනි…
Video Story