Featured News

AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලාංකික පාසල් දරුවන් අතර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ තත්ත්වය නඟා සිටුවීම වෙනුවෙන් සිදුකල දායකත්වය වෙනුවෙන් ‘Lighting Digital’ ජාතික සංසදයේ දී ඇගයීමට ලක් වේ

AIA ශ්‍රී ලංකා සමාගම, ශ්‍රී ලාංකික පාසල් දරුවන් තුල තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ තත්ත්වය නංවාලීම වෙනුවෙන් සිදුකර ඇති දායකත්වය වෙනුවෙන් ‘Lighting Digital’ ජාතික සංසදයේ දී පැසසුමට සහ ඇගයීමට ලක් වූ එකම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වීම අභිමානයෙන් සමරයි. යහපත් හෙට දිනක් වෙනුවෙන් කඩිනම් සහ ක්‍රියාශීලී ඩිජිටල්කරණ පරිවර්තනයක් සිදු කිරීම සඳහා AIA ශ්‍රී ලංකා සමාගම ශ්‍රී…

(0)Comments | March 7, 2023 1:13 pm

දේශීයව නිපදවන SCAN Snacks නවතම නිෂ්පාදන රැසක් C. W. Mackie PLC වෙතින්

C.W. Mackie PLC දේශීය වශයෙන් නිෂ්පාදනය කරන SCAN Jumbo Peanut, පාරිභෝගිකයන් අතර අතිශයින්ම ජනාදරයට පත්ව ඇති මොහොතක SCAN සන්නාමය යටතේම නව්‍ය නිෂ්පාදන ලෙසින් Cassava Chips, Fried Dhal, Scan Buddy Peanut මෙන්ම Mixtures යන නිෂ්පාදනයන් පසුගිය දා වෙළෙඳපලට හඳුන්වා දෙන ලදී. වසර 125ක සාඩම්බර අතීතයක් හිමි කොළඹ කොටස් වෙළෙඳපලේ ලැයිස්තුගත සමාගමක් වන, C.W. Mackie PLC ආයතනය,…

(0)Comments | March 3, 2023 1:46 pm

සෙලින්කෝ ලයිෆ් විසින් පරිත්‍යාග කරන ලද යාපනය රෝහලේ HDU ප‍්‍රතිකාර ඒකකයට, තවත් වෛද්‍ය උපකරණ පිරිනැමීමක්

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2013දී යාපනයේ ශික්‍ෂණ රෝහලට පරිත්‍යාග කරන ලද ‘ළමා අධි යැපුම් ඒකකය’ (Paediatric High Dependency Unit) සඳහා, නව වෛද්‍ය උපකරණ  පරිත්‍යාග කිරීමක් පසුගියදා සිදුකෙරිණි. මෙහිදී ශ්වසන අපහසුතා ඇති දරුවන්ට සහ ඩෙංගු උණ රෝගයෙන් පීඩාවට පත්වූ දරුවන්ට ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය වන වෛද්‍ය උපකරණ කිහිපයක් සෙලින්කෝ ලයිෆ් විසින් ප‍්‍රදානය කරන ලදී. මේ අනුව රුපියල්…

(0)Comments | March 2, 2023 11:35 am

DFCC බැංකුවේ අනුග්‍රාහකත්වය සමගින් 2022 WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය හා පුරෝගාමී බැංකුවක් වන DFCC බැංකුව මෙවරත් WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ සුවිශේෂී අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කළේ ය. ව්‍යවසායිකාවන් විසින් ව්‍යාපාර ක්ෂේත්‍රයට දක්වන ලද විශිෂ්ට දායකත්වයන් ඇගයීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, 2023 ජනවාරි 11 දින පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

(0)Comments | March 2, 2023 11:27 am

2023 වසරේ දී TEDxColombo නව මුහුණුවරකින්

TEDxColombo මගින් සිදුකරනු ලබන සිය අරමුණු සමාජගත කරමින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් මාලාවේ 10 වන අදියර ක්‍රියාත්මක කිරීමට සැරසෙමින් තම ප්‍රේක්ෂකයින් වෙත ආකර්ෂණීය ලෙස ළඟා විය හැකි කථිකයන් හඳුනා ගැනීම වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් සංවිධානය කර තිබේ. මෙම ස්වාධීන වැඩසටහන සඳහා දේශීය වශයෙන් පැවැත්වෙන දේශන සහ සුවිශේෂී TED Talk වීඩියෝ පට ද ඇතුළත් ය. 2009 වසරේ දී…

(0)Comments | March 2, 2023 10:33 am

Gamer.LK විසින් සංවිධානය කරනු ලබන SLT-MOBITEL මගින් බල ගැන්වූ අන්තර් පාසල් Esports ශූරතාවලිය නැවතත්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Games and Esports ආයතනය වන Gamer.LK විසින් සංවිධානය කරනු ලබන SLT-MOBITEL විසින් බලගැන්වූ අන්තර් පාසල් Esports ශුරතාවලියේ (Inter-School Esports Championship) ’22 හයවන අදියර සඳහා ලියාපදිංචි කිරීම අරම්භකර ඇත. දිවයිනේ විශාලතම පාසල් මට්ටමේ Esports ශූරතාවය ලෙස, මෙම ශූරතාවලිය ශ්‍රී ලංකාව පුරා පාසල් 150 කට අධික සංඛ්‍යාවකට Esports සදහා ඇති උද්‍යෝගකර හැගීමක් හඳුන්වා දෙයි….

(0)Comments | March 2, 2023 10:29 am

“SLT-MOBITEL Laptop Fiesta දිනුම්ඇදීමෙන් ලැබුණු ලැප්ටොප් පරිගණකය නිසා මගේ රැකියා ජීවිතය වෙනස් වුණා”- ශෂික මනෝජ්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL විසින් තම විශ්වාසවන්ත පාරිභෝගිකයන් දිරිගැන්වීම උදෙසා වාර්ෂිකව සංවිධානය කරනු ලබන Laptop Fiesta තරගාවලිය මේ වන විට ජයග්‍රාහික ජයග්‍රාහිකාවන් රැසක් බිහි කරන ලද වැඩසටහනක්. දීර්ඝ කාලයක් පුරා SLT-MOBITEL සේවාවන් භාවිතා කරමින් සමාගම සමග රැඳී සිටි, අඛණ්ඩව බිල්පත් ගෙවීම හා රීලෝඩ් කිරීම සිදුකළ ස්ථාවර හා ජංගම දුරකථන සේවා…

(0)Comments | March 2, 2023 10:00 am

SLT-MOBITEL තිරසර මෙහෙවර අඛණ්ඩව පෙරට

මීරිගමදී රුක් රෝපණ වැඩසටහනක් සහ පුස්තකාල පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, තවත් රුක් රෝපණ වැඩසටහනක් සහ පුස්තකාල පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මීරිගම තවලම්පිටිය මහා විද්‍යාලයේදී පැවැත්විණි. දරු දැරියන්ගේ මනස පෝෂණය කිරීම, පරිසරය ආරක්ෂා කරගැනීම සහ සියලුම දෙනාගේ යහපත වෙනුවෙන් වඩාත් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් බිහිකිරීම, SLT-MOBITEL හි…

(0)Comments | March 2, 2023 9:55 am

සම්පත් බැංකුව, ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ නිල බැංකුකරු ලෙස එක් වෙයි

93 වන වරටත් කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර පැවැත්වෙන ‘සුලෝහිත සංග්‍රාමයේ’ නිල බැංකුකරු ලෙස සිය අනුග්‍රාහකත්වය ලබා දීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත. කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වෙන එම තරඟය පාසල් වාර්ෂික ක්‍රිකට් තරඟාවලි අතර සුවිශේෂී ස්ථානයක් දිනා ගන්නකි. ක්‍රීඩාවේ උනන්තිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන සම්පත් බැංකුව, සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් වන සිය දායකත්වය නිල වශයෙන්…

(0)Comments | March 2, 2023 9:12 am

2023 ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය “ඇය දැයේ අභිමානයයි” යන තේමාව පෙරදැරිව

සෑම වසරකම මාර්තු මස 8 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය කර  මුල් ගනිමින් ලෝකය පුරා වෙසෙන කාන්තාවන්ගේ උන්නතිය උදෙසා විවිධ මාදිලියේ මැදිහත්වීම් සිදු කරයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම ප්‍රථම වරට 1978  වර්ෂයේ දී ඇරඹූ අතර එතැන් සිට  සුවිශේෂී වූ තේමාවන් ඔස්සේ මෙම දිනය සමරනු ලබයි. වත්මන් ශ්‍රී  ලංකාව මුහුණ දී තිබෙන සමාජ, …

(0)Comments | March 2, 2023 9:02 am