ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී හිමි වූ ජයග්‍රහණයක් සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) අඛණ්ඩව 5 වන වරටත් විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දස දෙනා අතරට එක්වීමට පසුගියදා සමත් විය. ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ 2022 ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී මෙම ඇගයීම CDB සමාගම වෙත හිමි…
දේශීය කලාකරුවන්ට සහ කලා නිර්මාණ අංශයට දක්වන දායකත්වයේ කොටසක් ලෙස කොමර්ෂල් බැංකුව 2020 සහ 2021 වසර සඳහා මෑතකදී පැවැත්වූ සුමති සම්මාන උළෙලට නිල බැංකු පාර්ශවකරුවා ලෙස අනුග‍්‍රාහකත්වය දැක්වීය. ‘පුංචි තිරයේ මහා කලා මංගල්‍යය’ ලෙස හැඳින්වෙන මෙම සම්මාන උළෙලට කොමර්ෂල් බැංකුව නියෝජනය කරමින් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම්…
සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 22 වන වරටත් සමාගමේ ප‍්‍රමුඛතම ප‍්‍රතිලාභ වැඩසටහන වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව දිනාගැනීමට සුදුසුකම් ඇති තවත් දක්ෂ ශ‍්‍රී ලාංකික තරුණයන් 160 දෙනෙකු තෝරාපත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ. අංශ හතරක් යටතේ පිරිනැමෙන මෙම ශිෂ්‍යත්ව සඳහා දිවයින පුරා පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛාවන් 2023 මාර්තු 1 සිට මැයි 31 දක්වා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කරන…
මොරටුව විශ්වවිද්‍යාලය හා ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ ඩී.පී. එඩියුකේෂන් (DP Education) එක්ව, මොරටුව විශ්වවිද්‍යාලයේ මාර්ගගත ඉගෙනුම් වේදිකාව වන open.uom.lk ඔස්සේ දියත් කරන පුහුණු ෆුල් ස්ටැක් ඩිවලොපර් (Trainee Full Stack Developer) පාඨමාලාව යුරෝපා විද්‍යුත් ඉගෙනුම් සමුළුව මඟින් ප්‍රදානය කරන විද්‍යුත් ඉගෙනුම් විශිෂ්ටතා සම්මාන (European E-learning excellence awards) උළෙලේ 2022 වසරේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්විය. මෙම…
විටෙක ඇය මවකි, විටෙක සොයුරියකි. තවත් විටෙක බිරිඳකි. එමෙන් ම ආදරණීය දියණියකි. මෙසේ විවිධ චරිත හරහා අපගේ ජීවිතය හා බැඳෙන කාන්තාව සමස්ත සමාජයේ ප්‍රධානතම පුරුකක් ලෙස හැඳින්වීම නිවැරදි ය. අභියෝග ගොන්නක් දෝත දරා ජීවිතයට මුහුණ දෙන කාන්තාවන්, සමාජයේ විවිධ සමාජ සම්මතයන් හා බැඳුණු සංස්කෘතික රාමුව තුළ වඩාත් පීඩාකාරී හිංසනයන්ට ලක් වන බව පෙනෙන්නට තිබෙන කරුණකි….
SDB බැංකුව ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් විශාල පරාසයක් ආවරණය කරමින් නිෂ්පාදන හා සේවා විශාල ප්‍රමාණයක් ලබා දෙන ප්‍රමුඛ පෙළේ බැංකුවකි. ඒ අතරින් තරඟකාරී ඉහළ පොලී අනුපාතයක් ලබා දෙන, බොහෝවිට වෙළඳපොලේ හොඳම පොලී අනුපාතය ලබා දෙන SDB බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුම් සේවාවන් සුවිශේෂී වේ. ඉතිරි කිරීම යනු ලොකු කුඩා සියලු දෙනාගේම ජීවිතයට වැදගත් වන හොඳ පුරුද්දක් බව සැවොම…
Elephant House ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ සහ Eco Spindles සමාගම එක් වී, පූජනීය ශ්‍රී පාදස්ථානයේ ඉවතලන ප්ලාස්ටික් ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය පෙබරවාරි 17 වන දින ක්‍රියාවට නැංවී ය. ශ්‍රී පාදස්ථානය යනු ජාති ආගම් භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති පූජනීය ස්ථානයකි. ඉවතලන ප්ලාස්ටික් නිවැරදිව බැහැර කිරීම සහ, වඩාත් ශක්තිමත්…
AkzoNobel Paints සමාගම අඛණ්ඩව 5 වන වරටත් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග පවතින හවුල්කාරීත්වය අලුත් කිරීමට මෑතකදී කටයුතු කළේ ය. මීට අදාළ ගිවිසුමට 2023 ජනවාරි 20 දින අත්සන් තබන ලදි. සුප්‍රකට Dulux තීන්ත නිපදවන AkzoNobel Paints සමාගම ලොව ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදන සමාගමකි. මේ වනවිට රටවල් 24 ක් සමග පවත්වාගෙන යන මෙම…
ශ්රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම විසින් BMICH හිදී සංවිධානය කරන ලද තිළිණ පුජා – 21 වැනි උපහාර උළෙලේදී සොලෙක්ස් (Solex) සමූහය අභිමානවත් ලෙස විශ්වසරණ අභිෂේකා යන උපහාරයෙන් පිදුම් ලැබීය. සොලෙක්ස් (Solex) සමූහය ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් වෙත සිදුකරන විශිෂ්ඨ සේවාව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම මගින් මෙවන් ඉහළ ගෞරවයකින් ඇගයීමට ලක්වීම පිළිබඳව අපගේ සුබපැතුම් පිරිනමමු….
Fara Holdings (පුද්.) සමාගම කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් දුරකථන ඇමතුමකින් නඩත්තු සේවාවන් ලබාදිය හැකි සිය “Handy Master” සේවාව හඳුන්වා දීම පසුගියදා සිදුකළේය. මූලික පියවරක් ලෙස කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල නිවාස, මහල් නිවාස හෝටල්, වෙළෙඳසැල් ඇතුළු ඕනෑම ආයතනයක සිවිල් සහ MEP (කාර්මික, විදුලි සහ ජලනල) නඩත්තු සේවාවන් සැපයීම මෙම සේවාව මගින් සිදුකරන අතර,…
Video Story