ශ්‍රවණාබාධ පිළිබඳ දැනුවත් කිරීම සහ ශ්‍රවණ සත්කාර ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ( WHO) විසින් සෑම වසරකම මාර්තු මස 3 වන දින ලෝක ශ්‍රවණ දිනය ලෙසින් සමරයි. මෙවර ලෝක ශ්‍රවණ දිනය සමරනු ලබන්නේ ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුළද සෞඛ්‍ය ආවරණයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ශ්‍රවණය ආශ්‍රිත මූලික ගැටලු හඳුනා ගැනීම සහ ශ්‍රවණ සත්කාර වල වැදගත්කම…
ජාත්‍යන්තර වෙළෙඳ සේවා ක්ෂේත‍්‍රයේ සිය වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව විදහා දක්වමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවන් වන යුරෝමනී (Euromoney) සඟරාව විසින් 2023 වසරේ ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය (Trade Finance) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා සපයන්නා සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස ඇගයීමට ලක් කර ඇත. වෙළෙඳ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ශාකෞෂධීය නිෂ්පාදකයා වන Link Natural Products (Pvt.) Ltd විසින් සිය ප්‍රධානතම ශාක ඖෂධීය නිෂ්පාදනය සහ ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, ප්‍රථම වරට ජපානයේ Costco වෙළඳසැල් ජාලය වෙත හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවට නිවේදනය කරන ලදී. මෙම හඳුන්වාදීම හරහා ලින්ක් නැචුරල්, ජාත්‍යන්තර වෙළඳපොළ තුළ සිය ව්‍යාපාරික ගමන්මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් කරා පැමිණීමද…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය, පාරිභෝගිකයන් හට නව සුපිරි වෙළඳසැල් අත්දැකීමක් ලබා දෙමින් සිය දෙවන ග්‍රීන් මාට් වෙළෙඳසැල අංක 271, ගාලු පාර, රත්මලාන යන ලිපිනයෙහි පසුගියදා විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයන් ලෙසින් ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ් ආයතනයේ හි සභාපති ෆව්මි ජිස්ටි සහ ශ්‍රී ලංකාවේ පදක්කම්ලාභී පිහිනුම් ශූර ජුලියන්…
පසුගිය වසර 17 තුළ, Rich Look ඔබට ඔබේ සියලු විලාසිතා/ජීවන රටා අවශ්‍යතා එකම තැනකින් සපුරාගැනීමේ අවස්ථාව ලබා දෙනු ලැබුවා. එම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීමේ අරමුණින් Rich Look ඔවුන්ගේ Shop & Win ප්‍රවර්ධන වැඩසටහන හරහා සිය විශ්වාසවන්ත පාරිභෝගිකයින්ට මුදල් ත්‍යාග තුනක් පිරිනැමීමට නියමිතය. ප්‍රවර්ධන කාල සීමාව මාර්තු 1 වැනිදායින් ඇරඹෙන අතර අප්‍රේල් 30 දක්වා වලංගු වේ. ඕනෑම…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහල් සමූහයක් වන ආසිරි සමූහය Medicare 2023 ප්‍රදර්ශනය සඳහා නිල ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් සිය සහයෝගය ලබා දීමට ඉදිරිපත්ව ඇත. ශ්‍රී ලංකාවේ සුවසේවා ක්ෂේත්‍රයේ දැවැන්තම ඉසව්වක් වන Medicare 2023 ප්‍රදර්ශනය මාර්තු 3, 4 සහ 5 යන දිනයන්හිදී කොළඹ BMICH හි සිරිමාවෝ බණ්ඩාරණායක අනුස්මරණ මධ්‍යස්ථානයේදී පැවත්වීමට නියමිතය. Medicare 2023 ප්‍රදර්ශනය එහි සංවිධායක මණ්ඩලය…
අලියාන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර NPS සමීක්ෂණයේ Loyalty Leader ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ස්ථානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. මෙය එම සමාගම මේ වනවිට මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින බවට මනා සාක්ෂියකි. සමීක්ෂණයේ ප්‍රධාන අංශ සියල්ලෙන්ම පාහේ ඉහළම ලකුණු ලබාගනිමින් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට අලියාන්ස් ලංකා සමාගම සමත් වී ඇත. NPS සමීක්ෂණය යනු ජාත්‍යන්තර…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉහළ ඉල්ලුමක් ඇති පාරිභෝගික භාණ්ඩ (FMCG) නිෂ්පාදකයෙකු වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගමේ ප්‍රමුඛතම ඉස්සොරි මර්දන ෂැම්පු නිෂ්පාදනයක් වන ඩැන්ඩෙක්ස් සන්නාමය යටතේ නව නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළ වෙත හඳුන්වා දීම පසුගිය දා සිදු කෙරිණි. ඩැන්ඩෙක්ස් වසර 30 ක් පුරා ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ තුළ රැඳෙමින්, හිස පිරිසිදු කිරීමේ සිට ඉස්සොරි පාලනය කිරීම හා නිරෝගී…
අඛණ්ඩව සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන Microsoft Imagine Cup Junior 2023 තරඟය සඳහා අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ කර තිබේ. වයස අවුරුදු 13 ත් 18 ත් අතර සිසු සිසුවියන් සඳහා විවෘත මෙම තරඟය, ඔවුන්ට නවීන තාක්ෂණය පිළිබඳ දැනුම පුළුල් කරගැනීමටත්, නවීන තාක්ෂණය භාවිත කරමින ලෝකය මුහුණ දෙන බරපතළ ගැටලුවලට විසඳුම් සෙවීමටත් අවස්ථාව සලසා දෙන සුවිශේෂී වැඩසටහනකි….
ලොව පුරා දෘශ්‍ය විසඳුම් සපයන ප්‍රමුඛ සැපයුම්කරුවෙකු වන ViewSonic විසින් ColorPro™ VP76 නවීනතම මොනිටර මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදී ඇත. මෙම මොනිටර මාලාව විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ඡායාරූපකරණය,නිර්මාණකරණය, වීඩියෝ සංස්කරණය සහ ත්‍රිමාණ සජීවිකරණය වැනි ක්ෂේත්‍රවල නියැලෙන වෘතිකයන් සඳහාය. ColorPro™ VP76 මොනිටර නිශ්චිත වර්ණ නිරවද්‍යතාවයක් සපයන අතර, ඡායාරූප සහ වීඩියෝ සංස්කරණ මෘදුකාංග සහ වර්ණ ක්‍රමාංකනය සඳහා extended…
Video Story