සෙලින්කෝ ලයිෆ් සිය කාර්යබහුල නුගේගොඩ ශාඛාව සම්පූර්ණයෙන්ම නවීකරණයකින් පසුව නැවැත විවෘත කර ඇති අතර, එහිදී ශාඛාවේ පාරිසරික පියසටහන අඩු කරන අතරම පාරිභෝගික පහසුකම් සහ අනෙක් සේවාවන් වැඩිදියුණු කිරීමට කටයුතු යොදා ඇත. වඩාත්ම ජනාකීර්ණ තදාසන්න ප‍්‍රදේශයක පිහිටා ඇති මෙම නවීකරණය කරන ලද ශාඛාව පාරිභෝගිකයින්ගේ පෞද්ගලිකත්වය සහතික කිරීම සඳහා පුද්ගලික සාකච්ඡ කාමරවලින්ද සමන්විත වෙයි. එසේම වාහන 10කට…
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) Better Work Sri Lanka වැඩසටහන මගින් ඇඟලූම් අංශයේ සේවා ස්ථාන සුරක්ෂිතභාවය සහ සෞඛ්‍යාරක්ෂාව (OSH) පිළිබඳව මාස තුනක වැඩමුළු මාලාවක් පසුගියදා සාර්ථකව අවසන් කළේය. එහිදී සහභාගිවූවන්ට සේවා ස්ථානයේ සුරක්ෂිතභාවය සහ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ශිල්පීය ක‍්‍රම, සන්නිවේදන කුසලතා සහ තාක්ෂණික අංශ වලට අදාල පුහුණුවක් ලබා දුන්නේය. Better Work වැඩසටහනේ…
සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit) නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ රනිල් ද සිල්වා මහතා අමාමී සන්නාමයේ (www.hotelsupplies.lk) නිෂ්පාදන දෙස් විදෙස් වෙළෙදපොළට සපයමින් සැපිරූ දශක තුනක ව්‍යාපාර දිවිය සැමරීමේ උත්සවය පසුගියදා කඩවත අමාමී කර්මාන්තාශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක විය. අසූව දශකයේදී ලංකා ඔබරෝයි හෝටලයට එයා…
දිවයිනේ විශාලම සෞඛ්‍ය සේවා ආයතනය වන සී/ස රෝයල් නර්සිං හෝම් පෞද්ගලික සමාගමේ සේවයේ නියුතු සේවකයන් 800 දෙනා අතරින් වසර දහයකට වැඩි සේවා කාලයක් සහිත සේවකයන් 100 දෙනෙකුට පහසුවෙන් හා ලාභදායී ලෙස රාජකාරි හා පෞද්ගලික ගමන්වල නිරත වීම සඳහා ආයතනයේ වියදමින් SENARO GN125 මෝටර් බයිසිකල් 100ක් පිරිනමන ලදී. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ 35%ක් අමතර කොටස් සහිතව…
ගෝලීය ගෙවීම් දැවැන්තයෙකු සහ ප‍්‍රමුඛතම ක්‍රෙඩිට් කාඞ් සමාගම වන MasterCard සමඟ වන සිය දිගුකාලීන හවුල්කාරීත්වය උපයෝගී කරගනිමින්, හැටන් නැෂනල් බැංකුව සිය ප‍්‍රධාන කාර්යාලයේදී වෙබ් එලිස් කුසලානය ප‍්‍රදර්ශනය කිරීමේ සුවිශේෂී අවස්ථාවක් හිමි විය. ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන මෙම දුර්ලබ අවස්ථාවට එක් වන ලෙස ආරාධනා කරමින් HNB විසින් සිසුන්, බැංකුව සමඟ ගනුදෙනු කරන ඉහළ පෙළේ…
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බලකායේ ගොඩබිම හා මුහුද ආශ්‍රිත මෙහෙයුම් කටයුතු සඳහා රළු මාර්ග වල භාවිතා කිරීමේ හැකියාව සහිත යුද කටයුතු සඳහා භාවිතා කළ හැකි ‘කොම්බැට් ඕල්ටරේන් වෙහිකල්’ (Combat All Terain Vehicle) රථ පෙළක් දේශීය තාක්ෂණයෙන් නිෂ්පාදනය කර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බාරදීම සිදුවිය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාහන නිෂ්පාදන සහ එකලස් කරන සමාගමක්…
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව තේමා කරගත් සම්මානලාභී “The Coconut Tree” ආපනශාලා ජාලය, 2023 පෙබරවාරි 17 දින සිට සිය සන්නාම ශ්‍රී ලංකාවේ දියත් කිරීමට කටයුතු කළේ ය. සුළු පරිමාණයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපාරය මේ වනවිට පවුම් මිලියන ගණනක වටිනාකමකින් යුත් දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් වී ඇත. එක්සත් රාජධානියේදී අත්කරගත් දැවැන්ත සාර්ථකත්වයෙන් අනතුරුව, තම ව්‍යාපාරය ලොව පුරා…
Dentsu Rise Up Global Challenge- Sri Lanka Edition 2022 හි ජයග්‍රාහකයන් පිළිගැනීමට ලක්වේ. ශ්‍රී ලංකාවේ මේ වනවිටත් විශාල වශයෙන් සිදුවන ආහාර නාස්තිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් දිරිමත් කිරීම වෙනුවෙන් කැපී පෙනෙන අදහස් ඉදිරිපත්කිරීමට The Dentsu Rise Up Global Challenge – ශ්‍රී ලංකා සංස්කරණයේදී මෙරට තරුණ තරුණියෝ සමත් වූහ. වයස අවුරුදු 17-27 අතර තරුණ…
කොමර්ෂල් බැංකුව විසින් දිවයිනේ ආහාරපාන අංශයේ ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් 110ක් සඳහා, අපනයන වෙළෙඳපොළට පිවිසීමට අදාළව තම ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ කිරීම උදෙසා, විශේෂ වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. කුඩා හා මධ්‍ය පරිමාණ කෘෂිකාර්මික, කර්මාන්ත සහ අනෙකුත් අදාල ව්‍යාපාරවල අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති, කොමර්ෂල් බැංකුවේ නම්‍යශීලී ‘දිරිබල සංවර්ධන ණය යෝජනා…
‘Right To Protein’ 2023 ප්‍රෝටීන් දිනය සඳහා තේමාව ‘සියල්ලන්ටම ප්‍රෝටීන් සඳහා පහසු ප්‍රවේශය’ හෝ ‘ප්‍රෝටීන් ප්‍රවේශ්‍යතාව’ ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර ආහාර සහ ප්‍රෝටීන් ප්‍රමාණවත් ලෙස ලබා දීමේ මෙහෙවරට සම්බන්ධ වන ලෙස කර්මාන්ත හා පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටී. පෙබරවාරි 27 වැනි දිනට යෙදෙන වාර්ෂික ප්‍රෝටීන් දිනයට පෙර, ප්‍රෝටීන් පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් වන ‘Right To…
Video Story