Featured News

ඒබී සිකුරිටාස් සහ අමානා බැංකුව එක්ව බ්‍රවුන් ලේබල් ස්වයං සේවා යන්ත්‍ර සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ බැංකු හා මුල්‍ය ආයතන සතු ස්වයං සේවා මුදල් යන්ත්‍ර (SSD) සඳහා කළමනාකරණ සේවා සපයන ප්‍රමුඛතම ආයතනය වන ඒබී සිකුරිටාස් පෞද්ගලික සමාගමේ උපසමාගමක් වන ඒබී කෑෂ් මැනේජ්මන්ට් සර්විසස් සමාගම, ප්‍රමුඛතම දේශීය බැංකුවක් වන අමානා බැංකුව සමග එක්ව පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බ්‍රවුන් ලේබල් ස්වයං සේවා යන්ත්‍ර (Brown Label SSD) සංකල්පය හඳුන්වාදෙන ලදී. මෙම…

(0)Comments | February 16, 2023 12:12 pm

Samsung ශ‍්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොලට හඳුන්වාදෙයි

නවතම Samsung Galaxy S මාදිලි පෙළ සමඟ පරිසර හිතකාමී නිමාවකින් හා විශිෂ්ට gaming හැකියාවන්ගෙන් මෙන්ම වඩාත් දියුණු කැමරාවක් සහිත Samsung Galaxy S23 Ultra අසමසම අත්දැකීමක් එක් කරයි අසමසම විශිෂ්ටත්වයක් සමඟින් ස්මාර්ට් ජංගම දුරකතන ඉතිහාසයේ නවමු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Samsung Electronics ශ‍්‍රී ලංකා සමාගම විසින් කොළඹ මැරියට් හෝටලයේදී නවතම Galaxy S23 Ultra සහ Galaxy S23 ස්මාර්ට්…

(0)Comments | February 16, 2023 9:22 am

මෙවරත් මැලිබන් අනුග්‍රහයෙන් සිරිපා කරුණා කරන බැතිමතුන්ට පහසුකම් රැසක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදන සමාගමක් වන මැලිබන්, මෙවරත් සිරිපා සමය කේන්ද්‍රකර ගිනිමින් සුවිශේෂ සමාජ කාර්යයන් රැසක් ක්‍රියාත්මක කිරීමට යොමුවී ඇත. පසුගිය උදුවප් පොහෝ දිනයෙන් ආරම්භව මාස 05ක කාලයක් පුරා ක්‍රියාත්මක වන සිරිපා වන්දනා සමය තුළ මැලිබන් ආයතනය මඟින් බැතිමතුන්ගේ සුවපහසුව වෙනුවෙන් මෙම සුවිශේෂී කාර්යයන් රැසක් දියත් කිරීම සුවිශේෂ කාර්යයකි. අනාදිමත් කලක පටන් ශ්‍රී ලාංකීය…

(0)Comments | February 16, 2023 9:19 am

EDEX EXPO 2023 ඔබේ සාර්ථකත්වයේ මාවතයි

උසස්පෙළින් පසු මීළඟට කුමක් කළ යුතු දැයි කල්පනා කරන, තම සුදුසුකම් වැඩිදියුණු  කර ගැනීමට  අදහස් කරන, නව රැකියා අවස්ථා සොයන (වෘත්තීය ජීවිතයේ කුමන වයසක හෝ කුමන තත්වයක සිටියද) සහ තම වෘත්තීය ජීවිතයේ මීළග පියවර වෙත අවතීර්ණ වීමට සැලසුම් කරන ඔබ සැම වෙනුවෙන්ම, ඒ සඳහා ඇති විශිෂ්ටතම තෝරාගැනීමේ විකල්ප සහ අවස්ථාවන්ගෙන් සමන්විත EDEX Expo 2023 මෙවරත්…

(0)Comments | February 15, 2023 1:15 pm

Pekoe Trail හි ප්‍රථම වරට කි.මී. 300ක අල්ට්‍රා මැරතන් ධාවනය පැය 59 කින් නිම කිරීමට සමත්වෙයි

දින දෙක හමාරක් තිස්සේ අඛණ්ඩව ධාවනයේ යෙදෙමින් Hyun Chang Chung විසින් පසුගිය ජනවාරි 27 වන දින Pekoe Trail හි කිලෝ මීටර් 300ක දුරක් ප්‍රදේශවාසීන්ගේත්, පවුලේ සාමාජිකයින්ගේත් මෙන්ම රසිකයින්ගේත් අත් පොලසන් නාදය මධ්‍යයේ හන්තාන, තේ කෞතුකාගාරය අසලින් අවසන් කරනු ලැබීය. දින දෙක හමාරක් තුළ නොනැවතී ධාවනයේ යෙදුණු පළමු තරඟකරුවා වීමේ සුවිශේෂී අවස්ථාවද ඒ සමඟ Hyun Chang…

(0)Comments | February 15, 2023 12:31 pm

HNB FINANCE නාවලපිටිය ශාඛා රන් ණය මධ්‍යස්ථානය විවෘත කෙරේ

මහනුවර දිස්ත‍්‍රික්කයේ රන් ණය සේවා සඳහා ඉහළ යන ඉල්ලූමට ප‍්‍රතිචාර දක්වමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සපයන්නකු වන HNB FINANCE PLC විසින්, නාවලපිටිය, අඹගමුව පාර, අංක 32/2 හි පිහිටි සිය නාවලපිටිය ශාඛාවේ නවතම රන් ණය මධ්‍යස්ථානය පසුගියදා ස්ථාපිත කළේය. නාවලපිටිය ප‍්‍රදේශයේ දැනට සිටින සහ අනාගත ගනුදෙනුකරුවන්ට රන් ණය, Gold Plan සහ VIP Gold Loan…

(0)Comments | February 14, 2023 3:15 pm

CEYIFF, Cine Star පදනම සමඟ අත්වැල් බැඳගනිමින් 2022-සිනමා සම්මාන උළෙල අභිමානවත් ලෙස පවත්වයි

CEYIFF වෙතින් ලද ආරාධනයක් පිළිගනිමින්, CINE STAR පදනම එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ සහයෝගය ඇතිව මෙම අභිමානවත් උත්සවය කොළඹදී පැවැත්වීමට ඒකමතිකව තීරණය කළේය. ඒ අනුව මෙම සිනමා සම්මාන උළෙල 2023 පෙබරවාරි 10 වන දින කොළඹ නවලෝක රෝහල් ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණ. CEYIFF ආරම්භක සිනාමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය the Newspaper විසින් දිනා ගත්…

(0)Comments | February 14, 2023 1:08 pm

යහපැවැත්මට රක්ත පිටිවහලක්

අද සමාජය තුළ ඔසප් වීම තවමත් විවෘතව කතා නොකරන මාතෘකාවකි. ඔසප් වීම පිළිබඳ මාතෘකාව බොහෝ විට තහනම් සහ වැරදි තොරතුරු වලින් වැසී ඇති අතර, එය අත්විඳින අය අතර ලැජ්ජාව සහ අපහුතාවය ඇති කළ හැකිය. මෙය ඔවුන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමස්ත යහපැවැත්ම කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකිය. ආර්තව සනීපාරක්ෂාව පිළිබඳ වැදගත්කම හඳුනාගෙන, ඔසප් සනීපාරක්ෂාව ප්‍රවර්ධනය…

(0)Comments | February 14, 2023 10:17 am

SMEs සඳහා කාඩ් ගෙවීම් පිළිගැනීමේ විසඳුම් සඳහා හැකියාව ලබා දීමට HNB, Pay&Go සමඟ අත්වැල් බැඳගනී

ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව MegaPay (Pvt) Ltd සමඟ ඇති හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සඳහා ඉතාමත් පහසුවෙන් සහ අඩු වියදමින් කාඞ්පත් ගෙවීම් ගනුදෙනු පිළිගැනීමේ විසඳුමක් හඳුන්වා දීමට ප‍්‍රමුඛ පෙළේ ඩිජිටල් ගෙවීම් විසඳුම් සපයන්නෙකු වන Pay&Go සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය හරහා කුඩා…

(0)Comments | February 14, 2023 8:50 am

Mobil අලෙවි නියෝජිතයින් සම්මාන උළලේදී ඇගයීමට

McLarens සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් සහ ශ්‍රී ලංකාවේ Mobil Lubricants සඳහා බලයලත් අලෙවිකරු වන McLarens Lubricants Ltd, සිය ලියාපදිංචි අලෙවිකරුවන් 3000ක් අතරින් විශිෂ්ටතම කාර්ය සාධනයන් සහිත අලෙවි නියෝජිතයින් ඇගයීමේ සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත්   අන්දමින් පසුගියදා නිමා කරන ලදී. මෙම සම්මාන උළෙල සඳහා දිවයිනේ නන්දෙසින් තෝරාගන්නා ලද විශිෂ්ටතම කාර්ය සාධනයන් පෙන්වූ හවුල්කරුවන් සහභාගී වූ අතර විවිධ කාණ්ඩ…

(0)Comments | February 13, 2023 1:49 pm