Featured News

කාන්තා ව්‍යවසායකයින් බල ගැන්වීම වෙනුවෙන් ‘DIVA දෑතට දිරිය’ වැඩසටහන දියත් කරයි 

සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, Women in Management (WIM) සමඟ එක් වී, කාන්තාවන් විසින් සිය පවුලට, සමාජයට සහ රටට සිදු කරනු ලබන සුවිශේෂී දායකත්වය අගයනු වස් කාන්තා ව්‍යවසායකත්වය හා නිපුණතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි ඇතුළත් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එහි දී ඔවුන්ගේ ගෘහස්ථ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා  සහයෝගය ලබා දීමට…

(0)Comments | February 22, 2023 11:02 am

AIA ඉන්ෂුවරන්ස් වෙතින් ලංකා ඇල්සයිමර් පදනමේ දැනුවත් කිරීමේ ප්‍රයත්නය සඳහා සහාය

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ඇල්සයිමර් සහ අනෙකුත් ඩිමෙන්ශියා රෝග තත්ත්වයන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ලංකා ඇල්සයිමර් පදනම සමඟින් එක් වූ බව සතුටින් ප්‍රකාශ කර සිටියි.  ආසියානු කලාපයේ සීඝ්‍රයෙන්ම වයසට යන ජනගනයක් සිටින රටවල් අතරින් එකක් වන ශ්‍රී ලංකාව තුල 2050 වසර වන විට ජනගහනයෙන් මිලියන භාගයකට වඩා පිරිසක් ඇල්සයිමර් රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇතිබව සමීක්ෂණ වාර්තා…

(0)Comments | February 21, 2023 2:40 pm

පවුලේ සැමට විනෝදය සමඟ නොමිලේ වෛද්‍ය සේවා හා දැවැන්ත වට්ටම් ලබාදෙන ලංකා හොස්පිටල්ස් “Health Fiesta 2023” පෙබරවාරි 11 සහ 12 රෝහල් පරිශ්‍රයේදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන ලංකා හොස්පිටල්ස් විසින් සංවිධානය කළ සෞඛ්‍ය සේවාවන් හා විනෝදය එකට මුසු කළ නවමු ආකාරයේ ඉසව්වක් වන “Health Fiesta 2023” පෙබරවාරි මස 11 සහ 12 වැනි දින කොළඹ 06 පිහිටි ලංකා හොස්පිටල්ස් පරිශ්‍රයේදී පැවැත්වෙන ලදි. “Health Fiesta 2023” වැඩසටහන සියලුම මහජනතාවට විවෘත වූ අතර ඊට සහභාගී වන්නන් හට වටිනා සේවාවන්…

(0)Comments | February 21, 2023 9:02 am

පැල්වත්ත සමාගම තෛයිපොංගල් දිනය වෙනුවෙන් නව අරුතක් එක්කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශිය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම විසින් දමිළ ගොවි ජනතාවගේ භක්තිමත් හා සෞභාග්‍යමත් උත්සවයක් වන තෛයිපොංගල් දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. එහිදි පැල්වත්ත සමාගම විසින් චාරිත්‍රානුකූලව තෛයිපොංගල් උත්සවය සැමරිමට අවශ්‍ය ද්‍රව්‍ය 2000ක් පමණ දමිළ ගොවි ජනතාව වෙනුවෙන් ලබාදිමට කටයුතු කරන ලදී. තෛයිපොංගල් උත්සවයට යොදාගන්නා සම්ප්‍රදායික බඳුන්, සහල්, සීනි, පොල්,…

(0)Comments | February 20, 2023 12:23 pm

විශ්වසරණ අභිෂේකා ගෞරව නාමයෙන් පිදුම් ලබන ශ්‍රී ලාංකික අභිමානය “සොලෙක්ස් ” සමූහ ව්‍යාපාරය

ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම විසින් සංවිධානය කරනු ලැබූ තිළිණ පූජා – 21 වෙනි ගෞරව උපහාර උළලේදී විශ්වසරණ අභිෂේකා ගෞරව නාමයෙන් ශ්‍රී ලාංකික අභිමානය “සොලෙක්ස්” සමූහ ව්‍යාපාරය පිදුම් ලැබූ වගයි. වසර 40 කට අධික කාල සීමාවක් තුල අංක 01 වතුර පොම්ප නිෂ්පාදකයා වූ  ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනයා අතර විශ්වාසය දිනාගත් සොලෙක්ස් සමූහ ව්‍යාපාරය ලංකාව පුරා…

(0)Comments | February 20, 2023 11:10 am

සිංගර් වෙතින්  පාසල් සහ කාර්යාල සඳහා Smartboards

නවීන තාක්‍ෂණයෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් සවිබල ගැන්වීම සඳහා කැප වී සිටින  සමාගමක් වන Singer, පාසල් සිසුන්ගේ ඉගෙනුම් අත්දැකීම්  සහ ආයතන තුළ කාර්යාල කටයුතු වැඩිදියුණු කිරීම සඳහා නවතම මාදිලියේ Smartboard මාලාවක් පසුගියදා එළිදක්වන ලදී. එය පරිගණකයක් , ප්‍රොජෙක්ටරයක් ​​හෝ ඉලෙක්ට්‍රොනික වයිට්බෝඩ් එකක් ලෙස භාවිතා කළ හැකි අතර ගුරුවරුන්ට සහ සිසුන්ට ඉගැන්වීම සහ ඉගෙනීම තවත් පහසු කරයි….

(0)Comments | February 20, 2023 11:03 am

Rakuten Viber, නව Chatbot විශේෂාංගය හරහා AI තාක්ෂණ හැකියාවන් විවෘත කරයි

Viber හි AI Chat සහ Create chatbot තුළින් පරිශීලකයින්ට ප්‍රශ්න ඇසීමට සහ Viber යෙදුම හරහා සෘජුවම පින්තූර සැලසුම් කිරීමට DALL-E සහ Davinci’s AI හරහා ඉඩ සලසා දෙයි. පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber විසින් පරිශීලකයින් වෙත AI Text සහ රූප ජනනය කිරීම (Image Generators) සඳහා…

(0)Comments | February 20, 2023 9:53 am

SOS ළමා ගම්මාන මානුෂීය ආධාර වැඩසටහන ශ්‍රී ලංකාව පුරා ආහාර සුරක්ෂිතතාව අහිමි පවුල්  වලට සහන සලසයි

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ මේ වනවිට රටේ දරුවන් රාශියක් මන්දපෝෂණය, පාසල් හැරයාම සහ ආහාර අනාරක්ෂිතතාව ඇතුළු ගැටලු රැසකට මුහුණ දී සිටින බව වාර්තා මගින් පෙන්වා දී ඇත. මෙම ගැටලු වල ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් දරුවන්ට තම පවුල්වලින් වෙන්වීමට පවා සිදුවී තිබේ. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ යහපත වෙනුවෙන් බිම් මට්ටමින් කැපීපෙනෙන මෙහෙවරක නිරත වන සංවිධානයක් වශයෙන්…

(0)Comments | February 20, 2023 8:35 am

කොමර්ෂල් බැංකුවේ කාර්ය මණ්ඩලය රුක් රෝපණ වැඩසටහනකට එක්වෙයි

කොමර්ෂල් බැංකුවේ මධ්‍යම කලාපයේ කාර්ය මණ්ඩලය පසුගියදා ‘මගෙන් ගසක් මහනුවරට’ නැමැති රුක් රෝපණ වැඩසටහනට සහභාගී විය. මෙය මහනුවර මහනගර සභාව සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාත්මක කරන ලදී. යෝජිත මහනුවර, ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීම සඳහා කපා දැමූ ගස් වෙනුවට, ගැටඹේ නගරසභා භූමියේ ‘රෙබරෝසියා’ සහ ‘කරඳ’ පැල සිටුවීම මෙම රුක් රෝපණ ව්‍යාපාරයට ඇතුළත් විය. මෙම උත්සවයේ…

(0)Comments | February 16, 2023 1:28 pm

පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් වර්තමාන පවුලට සරිලන නිෂ්පාදන පෙළක් ‘ප්‍රාසාර’ සන්නාමය යටතේ, හේමාස් වෙතින්

නූතන පවුලට අවශ්‍යතාවලට සරිලන සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා දෙන, පුරාණ ආයුර්වේද වට්ටෝරුවක් මත පදනම් වූ 100% ස්වාභාවික හෙළ ඔසු සාරය ,ප්‍රාසාර නිෂ්පාදන පෙළෙහි අඩංගු වේ. සබන්, දන්තාලේප, ෆේස් ක්‍රීම්, ෆේස් වොෂ් සහ සුවතා පානය ( ටොනික්) ආදී පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත ප්‍රාසාර නිෂ්පාදන පෙළ පරම්පරා ගණනාවක් පුරා පැවත එන පුරාණ ඔසු වට්ටෝරුවලට අනුකූලව, දේශීය හෙළ ඔසු…

(0)Comments | February 16, 2023 12:20 pm