Featured News

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් වැඩිදියුණු කළ ඩිජිටල් බැංකු සේවාවන් එකතුවක් හඳුන්වා දෙයි

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ඩිජිටල් බැංකුකරණ සේවාව වන ‘Nations Direct’ හරහා සිය ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණින් නවතම සේවාවන් එකතුවක් හඳුන්වා දී ඇත. මෙම සේවාවන් සියල්ල එක් ප්‍රධාන සේවාවක් හරහා ලබාගත හැකි වීම ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් වනු ඇති අතර, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පිරිනමන බැංකුකරණ සේවාවන් රැසකට අදාළ ඩිජිටල් පහසුකම්   ‘Nations Direct’ සේවාවට ඇතුළත්…

(0)Comments | February 13, 2023 1:42 pm

කොමර්ෂල් බැංකුව වෙතින් නෙළුව ප‍්‍රදේශයේ ක්‍ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක්

කොමර්ෂල් බැංකුව විසින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ, නෙළුව ප‍්‍රදේශයේ සිටින ක්‍ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරයන් වර්ධනයට අත්‍යවශ්‍ය වන දැනුමෙන් සවිබල ගැන්වීම උදෙසා වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. බැංකුවේ ‘දිරිශක්ති තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන’ යටතේ නෙළුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේදී මෙම වැඩසටහන පැවැත්විණි. මූල්‍ය විනය, ආයෝජන ක‍්‍රම, මූල්‍ය වංචා, ශ‍්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (ක‍්‍රිබ්) ක‍්‍රියාවලිය සහ ව්‍යවසායකයින්…

(0)Comments | February 13, 2023 1:32 pm

SLT-MOBITEL, ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති 2022 ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී දුරකථන සන්නිවේදන කාණ්ඩයේ ජාල සහ බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණ විශිෂ්ටත්ව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට පුළුල් මට්ටමින් බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් සැපයීම සඳහා නිර්මාණශීලී ලෙස LTE 850MHz බ්‍රෝඩ්බෑන්ඩ් විසඳුම භාවිතා කිරීම වෙනුවෙන් මෙම සම්මානය SLT-MOBITEL වෙත හිමි විය….

(0)Comments | February 13, 2023 1:03 pm

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම සිය නවතම ශාඛාව රටේ වාණිජ කේන්ද්‍රයක් වන කඳාන නගරයේ විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ දීපව්‍යාප්ත ශාඛා ජාලයේ නවතම ශාඛාව පසුගියදා කඳාන නගරයේදී විවෘත කෙරිණි. කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ පිහිටි ප්‍රමුඛතම නගරයක් වන කඳාන නගරය, ගම්පහ දිස්ත්‍රික්කයේ වාණිජ කේන්ද්‍රස්ථානයක්ද වේ. එමෙන්ම එය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් ඇතුළුව සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන් රාශියක් ජීවත් වන, විවිධත්වයෙන් සපිරි නගරයකි. අංක 24,…

(0)Comments | February 13, 2023 11:28 am

කොමර්ෂල් බැංකුවේ තුන්වැනි ‘අරුණළු සිත්තම්’ සම්මාන උත්සවයේදී, රුපියල් මිලියන 3ක ත්‍යාග ළමා චිත‍්‍ර ශිල්පීන්ට පිරිනමයි

ශ‍්‍රී ලංකාවේ දක්‍ෂතම ළමා චිත‍්‍ර ශිල්පීන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමවුපියන් පසුගියදා කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු සිත්තම් 2022’ සම්මාන උත්සවයට සහභාගී විය. ‘අරුණළු සිත්තම්’ චිත‍්‍ර තරගයේ ජයග‍්‍රාහකයින් ඇගයීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලබන අතර, මෙම තරගය සඳහා දිවයින පුරා සිටින සිසුන්ගෙන් චිත‍්‍ර නිර්මාණ 11,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබිණි. මෙම ‘අරුණළු සිත්තම්’ චිත‍්‍ර තරග…

(0)Comments | February 10, 2023 11:42 am

සෙලින්කෝ ලයිෆ් නව වැනි වසරටත් මෙරට ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම’ බවට පත්වෙයි

සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ලැබූ ප‍්‍රමුඛ කාර්ය සාධනය නිමිත්තෙන් වර්ල්ඞ් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ ලෙස අඛණ්ඩව නව වෙනි වරටත් 2022 වසර වෙනුවෙන් එම සමාගම සම්මානයට පාත‍්‍ර කර ඇත. මේ සමගම, සෙලින්කෝ ලයිෆ් සමාගම 2022 ‘වසරේ සන්නාමය’ ලෙසින් ගෞරවාදරයට ලක්වූ අතර ශ‍්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින සමයක…

(0)Comments | February 10, 2023 8:36 am

INSEE Cement සමාගමේ ජෛව විවිධත්ව සංරක්ෂණ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට

2022 වසර අවසානයේ සාර්ථක හා දීර්ඝකාලීන ජෛව විවිධත්ව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති කිහිපයක් තවදුරටත් දීර්ඝ කෙරේ ශ්‍රී ලංකාවේ අංක එකේ සිමෙන්ති සන්නාමය සහ ඉදිකිරීම් විසඳුම් සම්පාදකයා වන INSEE Cement, මේ දක්වා බෙහෙවින් සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති දීර්ඝකාලීන ජෛව විවිධත්ව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති කිහිපයක් තවදුරටත් දීර්ඝ කරමින් 2022 වසර නිමාවට පත්කළේ ය. ඉදිරි පරම්පරාවන්ගේ යහපත වෙනුවෙන් ශ්‍රී ලංකාවට…

(0)Comments | February 10, 2023 8:33 am

සියැට්, IATF 16949 ජාත්‍යන්තර සහතිකකරණය දිනූ ශ‍්‍රී ලංකාවේ පළමු ටයර් නිෂ්පාදකයා බවට පත්වෙයි

සියැට් කැළණි සමාගමේ නිෂ්පාදන ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් සහ සැපයුම් දාම කාර්යක්ෂමතාවයෙන් යුක්ත බව තහවුරු කරමින් සමාගමේ කර්මාන්ත ශාලා තුනක් IATF 16949 ගෞරවනීය ජාත්‍යන්තර සහතිකකරණය අත්කර ගෙන තිබේ. මෙවැනි ගෞරවනීය ජාත්‍යන්තර සහතිකකරණයකින් පිදුම් ලැබූ ශ‍්‍රී ලංකාවේ පළමු ටයර් නිෂ්පාදන සමාගම් සමූහය බවට සියැට් කැළණි සමූහය පත්වී තිබේ. මෙම සහතිකකරණය මගින් ආවරණය වන්නේ සියැට් කැළණි ඉන්ටර්නැෂනල්…

(0)Comments | February 9, 2023 1:55 pm

SLIIT ආයතනය විසින් ලංකාවේ ප්‍රථම වරට නීතිවේදී උපාධිය සඳහා නීති ආධාර ඒකකයක් ස්ථාපිත කරයි

SLIIT ආයතනයේ මෙහයවීම යටතේ පවත්වාගෙන යනු ලබන එක්සත් රාජධානියේ ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්ව විද්‍යාලයේ නීති උපාධිය පූර්ණ බලයලත්, තෙවසරක උපාධි වැඩසටහනකි. ඉංග්‍රීසි නීතියේ මූලික සිද්ධාන්ත ඇතුළත් උපාධි වැඩසටහනක් වන මෙහි මානව හිමිකම්, වාණිජ නීතිය, මූල්‍ය අපරාධ නීතිය, ජාත්‍යන්තර නීතිය යනාදී විෂයයන් ඇතුළත් වේ. මෙරට පිරිනමනු ලබන අනෙකුත් නිති උපාධි වලට වඩා වෙනස් වූ නවමු අන්තර්ගතයක්…

(0)Comments | February 9, 2023 1:37 pm

මේ වැලන්ටයින් මාසයේ Dialog Television වෙතින් සුපිරි නිවාඩුවක් ගත කරන්න අවස්ථාවක්

ඩයලොග් ටෙලිවිෂන් වෙතින්, ආදරවන්තයින්ගේ මාසයේදී ඔබේ ආදරවන්තයා හෝ  ආදරවන්තිය සමඟ තෝරාගත් Jetwing හෝටලයක නිවාඩුවක් ගත කරන්න ඔබටත් අවස්ථාවක් . මේ සදහා ඔබ කල යුත්තේ, පෙබරවාරි 1 වෙනිදා සහ 15 වෙනිදා ඇතුලත ඔබේ Dialog Television සම්බන්ධතාවයේ අවම වශයෙන් නාලිකා දෙකක් සක්‍රීය කිරීම පමණයි. ඕනෑම පෙරගෙවුම් හෝ පසුගෙවුම් පරිභෝගිකයෙකුට මේ සදහා අවස්ථාව හිමිවේ. එමෙන්ම ආදරවන්තයන්ගේ මාසය වෙනුවෙන්ම…

(0)Comments | February 9, 2023 1:18 pm