Featured News

  • Ada Derana BIZ Sinhala
  • SATYN Awards
  • sri lanka
  • Unilever

ශ්‍රී ලංකාවේ වඩාත් කාන්තා-හිතකර ප්‍රතිපත්ති සහිත ආයතනය ලෙස යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම තේරී පත්වෙයි

ශ්‍රී ලංකාවේ ‘වඩාත් කැපී පෙනෙන කාන්තා හිතකාමී සේවා ස්ථානයක්’ ලෙසද පිළිගැනීමට පාත්‍ර වෙයි 2022 නොවැම්බර් 21, කොළඹ- AICPA, CIMA සහ SATYN සඟරාව විසින් සංවිධානය කළ 2022 කාන්තා හිතකාමී සේවා ස්ථාන සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකේය සේවා ස්ථානයන් අතර ‘කාන්තාවන්ට වඩාත් ගැලපෙන සමාගම් ප්‍රතිපත්ති සහිත ආයතනය’ ලෙස යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය පසුගියදා කිරුළු පළඳින ලදී. එසේම කාන්තාවන්ගේ …

(0)Comments | December 12, 2022 3:24 pm
  • Ada Derana BIZ Sinhala
  • Asian Banker
  • ComBank
  • sri lanka
  • Strongest Bank

ඒෂියන් බෑන්කර් විසින් ‘2022 වසරේ ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව නම් කරයි

ලොව බැංකුකරණ සහ මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන ‘ඒෂියන් බෑන්කර්’ සඟරාව විසින් ‘2022 වසරේ ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. මූලික වශයෙන් බැංකුවේ ශේෂ පත‍්‍රයේ ශක්තිමත්භාවය පදනම් කරගනිමින් මෙම සම්මානය ලැබී තිබෙන අතර ආසියානු පැසිෆික් කළාපයේ බැංකු සැසඳීමේදී කොමර්ෂල් බැංකුවේ මූල්‍ය කාර්ය සාධනයේ තිබෙන ඉහළ ගුණාත්මක තත්ත්වයද මෙම සම්මානය ලැබීමට හේතුවී ඇත….

(0)Comments | December 12, 2022 3:18 pm

Spectrum Trading Company සහ Lanka IOC වෙතින් පරිසර හිතකාමී SERVO ecoPLUS වෙළඳපොලට

  • Ada Derana BIZ Sinhala
  • Lanka IOC
  • SERVO ecoPLUS
  • Spectrum Trading Company
  • sri lanka

කීර්තිමත් Stafford සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන Spectrum Trading Company (Pvt) Ltd විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලශක්ති සමාගමක් වන Lanka IOC සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම සම සන්නාමගත, දේශීයව නිෂ්පාදිත ලිහිසි තෙල් සන්නාමය වන SERVO ecoPLUS පසුගියදා  එළිදක්වන ලදී. SERVO ecoPLUS යනු උසස් තත්ත්වයේ දැරිය හැකි මිලකින් යුත් ලිහිසි තෙල් වෙනුවෙන් දේශීය වෙළඳපොලෙහි පවතින අවශ්‍යතාවය සපුරාලීම…

(0)Comments | December 12, 2022 1:56 pm

අභියෝගාත්මක ආර්ථික තත්වයන්ට මුහුණ දීමට ඇති හැකියාව තවදුරටත් සනාථ කරමින් සම්පත් බැංකුව ස්ථාවරව ඉදිරියට ගමන් කරයි

  • Ada Derana BIZ Sinhala
  • finance result Q 3
  • Sampath Bank
  • sri lanka

2022 වසර පුරාවට පැවති අස්ථාවර ආර්ථික තත්වයන් මධ්‍යයේ වුවද සම්පත් බැංකුව තම ශක්තිමත් ප්‍රාග්ධන පසුබිම හා අඛණ්ඩ ද්‍රවශීලතා පැතිකඩයන් පවත්වා ගැනීමට සමත් විය. ක්‍රියාශීලීව අභියෝග හඳුනා ගැනීම හා ඒ සඳහා සුදුසු ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම බැංකුවේ ශක්තිමත් බව හා තිරසාර බව තව දුරටත් වැඩිදියුණු කිරීමට උපකාරී විය. තවද වත්මන් ආර්ථික අර්බුධය කළමනාකරණය කිරීම සඳහා සියලුම තම…

(0)Comments | December 12, 2022 12:48 pm

පාරිභෝගික භවතුන්ගේ පහසුව උදෙසා අලියාන්ස් ලංකා විසින් Virtual Assessor හඳුන්වා දෙයි

  • Ada Derana BIZ Sinhala
  • Allianz Lanka
  • sri lanka
  • Virtual Assessor

ගෝලීය අලියාන්ස් SE සමූහයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා විසින් පූර්ව ප්‍රාරක්ෂණ පරික්ෂාව සහ මෝටර් රථ හා මෝටර් රථ නොවන රක්ෂණ වන්දි හිමිකම් සඳහා වන බාධා රහිත නව අධි තාක්ෂණික මෙවලමක් වන තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) හඳුන්වා දීම පිළිබඳ නිවේදනය කරන ලදී. අනතුරකදී පාරිභෝගිකයා විසින් ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වූ විට,  සුහුරු ජංගම දුරකථනය භාවිතයෙන් මෙන්ම…

(0)Comments | December 12, 2022 12:08 pm

පාසල් සිසු සිසුවියන්ගේ මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් ‘ක්ලෝගාඩ් ජංගම දන්ත සායනය’  යළි අරඹයි

  • Ada Derana BIZ Sinhala
  • clogard
  • Mobile Dental Clinic
  • School Children
  • sri lanka

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වෙතින් ගෙන එන, මෙරට  වඩාත් විශ්වාසදායක මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාර්ඩ් විසින්, මුඛ සෞඛ්‍යයේ වැදගත්කම ප්‍රවර්ධනය කිරීම සඳහා දීපව්‍යප්ත ප්‍රචාරණ වැඩසටහනක් ලෙස  සිය ජංගම දන්ත වෛද්‍ය සායනය දියත් කළ අතර, එම ජංගම දන්ත වෛද්‍ය සායනය මගින් පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ සැසියක් මෙන් ම ඔවුන්ගේ දන්ත පරීක්ෂාවක් නොමිලේ සිදු කෙරිණි. ක්ලෝගාඩ්, සෞඛ්‍ය…

(0)Comments | December 12, 2022 10:42 am

Kids Joy, ගර්භනී මව්වරුන්ට ශක්තියක් වෙමින් 15 වැනි සංවත්සරය සමරයි

  • Ada Derana BIZ Sinhala
  • Kids Joy
  • sri lanka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන LIMRA Holdings අනුබද්ධ Kiddies & Toys International (KTI) හි අනර්ඝතම සන්නාමයක් ලෙසින් පාරිභෝගිකයින් හා අත්වැල් බැඳගත් Kids Joy සිය 15 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. ඉකුත් 15 වසර තිස්සේම, ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන මව්වරුන් ඇතුළුව සෑම තරාතිරකම ගර්භනී මව්වරුන් වෙත සතුට සැනසුම කැන්දමින්, Kids Joy මෙරට…

(0)Comments | December 9, 2022 3:21 pm

කොමර්ෂල් බැංකුව කල් පිරීම පදනම් කරගත් විදේශ මුදල් ආයෝජන සැලසුමක් එළි දක්වයි

  • Ada Derana BIZ Sinhala
  • Commercial Bank
  • sri lanka

විදේශීය මුදල් උපයන ශ‍්‍රී ලාංකිකයින්ට ස්ථාවර මාසික මුදලක් තැන්පත් කිරීම මගින් ඉහළ පොලී ආදායමක් සමඟ ඇමරිකානු ඩොලර් හෝ තවත් විදේශීය මුදල් වර්ග තුනකින් 10,000 ක අවමයක් කෙටි කාලයක් තුළ ඉතිරි කරගැනීමට අවස්ථාව සලසන සුවිශේෂී ආයෝජන සැලසුමක් කොමර්ෂල් බැංකුව එළිදක්වා ඇත. මෙම ආයෝජන සැලසුම ‘Millionaire Investment Plan in Foreign Currency’ යනුවෙන් නම්කර තිබෙන අතර දැනටමත් බැංකුව…

(0)Comments | December 9, 2022 2:58 pm

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ට අත්වැල දෙන ඇසට්ලයින් ‘දේශයට ජවයක්’ වැඩමුළුව

  • Ada Derana BIZ Sinhala
  • Assetline
  • Deshayata Jawayak
  • entrepreneurs
  • sri lanka

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන සමාජ සත්කාරක මෙහෙයුමක් ලෙස ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ් විසින් සංවිධානය කරන ‘දේශයට ජවයක්’ වැඩමුළුවේ පළමු අදියර 2022 දෙසැම්බර් මස 10 වන දින පෙ.ව. 9.30 සිට මාතර, කඹුරුගමුව, තල් අරඹේ පිහිටි DPMC සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. මේ වැඩමුළුවේ දේශකයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරී සහ ආසියා පැසිෆික් මුදල් හා ව්‍යවසායකත්ව…

(0)Comments | December 9, 2022 11:16 am

ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල ගුවන් යානා නඩත්තුව පිළිබඳ EASA 66 මූලික පාඨමාලාව නැවත ආරම්භ කරයි

  • Ada Derana BIZ Sinhala
  • Basic Course in Aircraft Maintenance
  • EASA 66
  • sri lanka
  • SriLankan Aviation College

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා පාසල වසර හතරක විරාමයකින් පසු ශ්‍රී ලාංකික සිසුන්ට ගුවන් යානා නඩත්තුව පිළිබඳ EASA 66 මූලික පාඨමාලාව  නැවත හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ. ලොව පිළිගත් ඉහළ ඉල්ලුමක් ඇති මෙම පාඨමාලාව ගුවන් යානා නඩත්තු ක්ෂේත්‍රයේ වෘත්තියක් අපේක්ෂා කරන සිසුන් සඳහා ලබාදෙන වටිනා අවස්ථාවකි. EASA PART 66 ගුවන් යානා නඩත්තුව පිළිබඳ මූලික පාඨමාලාව…

(0)Comments | December 8, 2022 4:14 pm