Featured News

AIA ඉන්ෂුවරන්ස් සිය 18 වසරක පුරෝගාමී බෑන්ක්ඇෂුවරන්ස් සේවාව සමරයි

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, බෑන්ක්ඇෂුවරන්ස් ක‍්‍රමෝපායික ගමන් මග දියත් කරමින්, සියලූ බෑන්ක්ඇෂුවරන්ස් කණ්ඩායම් සහ බැංකු සහකරුවන් සමගින් නොබෝදා සිය 18 වසරක බෑන්ක්ඇෂුවරන්ස් සේවාව උත්වශ‍්‍රීයෙන් සමරන ලදී. ශ‍්‍රී ලංකාව තුල බෑන්ක්ඇෂුවරන්ස් ව්‍යාපාර සඳහා පුරෝගාමී සමාගම ලෙස ලෙස 30,000 කට අධික සේවාලාභීන්, මෙරට ප‍්‍රමුඛතම බැංකු සහකරුවන් තිදෙනෙක්, ජාත්‍යන්තර තලයේ ඩොලර් මිලියනයේ වටමේස(MDRT) සාමාජිකයින් මෙන්ම ප‍්‍රශස්ත ව්‍යාපාර ආකෘති…

(0)Comments | January 29, 2023 9:12 am

සියපත ෆිනෑන්ස් සිය 43 වැනි ශාඛාව කිලිනොච්චියේ දී විවෘත කරයි

සම්පත් බැංකුවට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සියපත ෆිනෑන්ස් ආයතනය විසින් සිය නවතම 43 වැනි  ශාඛාව පසුගිය දා කිලිනොච්චි නගරයේ දී විවෘත කරන ලදි. උතුරු පළාතේ පාරිභෝගික ජනතාව වෙත විශිෂ්ට හා විශ්වාසනීය මූල්‍ය සේවාවක් ලබා දීම තව දුරටත් තහවුරු කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ වේ. අංක 317, කාකකඩෙයි හන්දිය, ඒ-9 පාර යන ලිපිනයෙහි පිහිටා ඇති නව කිලිනොච්චි…

(0)Comments | January 26, 2023 2:21 pm

South Asia Textiles හි ‘MIDNIGHT’ කාබනික වර්ණක දේශීයව සහ ජාත්‍යන්තරව ඇගයීමට ලක් වෙයි

Hayleys Fabric PLC හි අනුබද්ධිත South Asia Textiles (SAT) සමාගම, Bio mass අඟුරු අපද්‍රව්‍යවලින් ලබාගත් කාබනික වර්ණක වර්ග ඇතුළත් නව රෙදිපිළි පෙළක් ‘Midnight by Charcoal’ හඳුන්වාදීමත් සමඟින් ගෝලීය සහ දේශීය විලාසිතා කර්මාන්තය තුළ නව පෙරළියක් ඇති කිරීමට සමත්ව ඇත. ලොව වඩාත්ම නව්‍ය සහ තිරසාර රෙදිපිළි හදුන්වාදීම සහ ප‍්‍රදර්ශනය කිරීම සඳහා ප‍්‍රමුඛ පෙළේ ජර්මානු වේදිකාවක් වන…

(0)Comments | January 26, 2023 1:46 pm

දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යවසායකත්වය නැංවීමට Hatch සහ HDFC බැංකුව එක් වෙයි

මෙරට ආරම්භක ව්‍යවසායකත්වය වෙනුවෙන් මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා නිල බැංකු කරු ලෙස HDFC බැංකුව ,  Hatch සමඟ සහයෝගීතාවක් ගොඩනඟා ගැනීම පසුගිය දා සිදු විය. ශ්‍රී ලංකාව තුළ පවතින අභියෝගාත්මක ආර්ථික වාතාවරණය හමුවේ ව්‍යවසායන් ආරම්භ කිරීම සඳහා යොමු වන ව්‍යවසායකයින්ට ණය මුදල් ලබා දීමට මෙමගින් අරමුණු කරයි. මෙරට සමස්ත ව්‍යාපාරවලින් 90%ක්, රැකියාවලින් 45%ක් සහ  දළ…

(0)Comments | January 26, 2023 11:17 am

පීපල්ස් ලීසිං සමාගම CA Sri Lanka TAGS Awards 2022 හි තවත් කීර්තිමත් සම්මානයක් දිනාගනී

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පි.එල්.සි සම්මානලාභි මුල්‍ය විසඳූම් සපයන්නා ලෙස CA Sri Lanka TAGS Awards 2022 සම්මාන උළෙලේදී බැංකු නොවන මුල්‍ය අංශයේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පි.එල්.සි එසේ සම්මානයට පාත්‍රවූයේ කොළඹ ෂ්‍රැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ පසුගියදා පැවති CA Sri Lanka TAGS Awards 2022 සම්මාන උළෙලේදී 2021/2022 වසරවල (බැංකු නොවන මුල්‍ය අංශයේ)…

(0)Comments | January 26, 2023 10:12 am

දරු පැටියාට සුරක්ෂිත ලොවක් නිර්මාණය කිරීම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ බේබි ෂෙරමි දෙමව්පිය සායන මාලාව ගාලු දිස්ත්‍රික්කය ආවරණය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වසනීයම  ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි විසින්, ළදරුවාගේ ආරක්ෂාව සහ මුල් ළමා විය රැකවරණය සම්බන්ධයෙන් මුහුණ දීමට සිදු වන අභියෝග ජය ගැනීමට දෙමාපියන් දැනුවත් කිරීම සඳහා දෙමාපිය සායන වැඩසටහන් මාලාවක් පසුගියදා ගාල්ල දිස්ත්‍රික්කයේ දී සාර්ථකව නිම කරන ලදි.  වෛද්‍ය සහ මාතෘ සෞඛ්‍ය  විශේෂඥයින් සමඟ එක්ව බේබි ෂෙරමි විසින් පවත්වනු ලබන…

(0)Comments | January 26, 2023 10:03 am

DIMO 2023 දින දර්ශනය ශ්‍රී ලංකාවේ  මාර්ග රැසක් ප්‍රදර්ශනය කරයි

  • Ada Derana BIZ Sinhala
  • DIMO 2023
  • sri lanka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, 2023 වසර සඳහා සිය දින දර්ශනය එළිදැක්වූ අතර එමඟින් රට පුරා දක්නට ලැබෙන සුවිශේෂී මාර්ග රැසක් ප්‍රදර්ශනය කරනු ලබයි. අප දේශයේ සුන්දරත්වය නිරූපණය කිරීම පමණක් නොව, අප අත් විඳින ජීවිත මං පෙත් ද මෙමඟින් සංකේතවත් කෙරේ. දකුණු ආසියාවේ මහත් ඝනත්වයෙන් යුත් මාර්ග ජාලය පමණක් නොව,…

(0)Comments | January 26, 2023 9:11 am

ශ්‍රීලංකන් ගුවන් සමාගම ‘Ride Sri Lanka 2023’ පාපැදි සවාරිය ශ්‍රී ලංකාවට රැගෙන එයි

  • Ada Derana BIZ Sinhala
  • Global Cycling Map
  • Ride Sri Lanka 2023
  • sri lanka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් ගුවන් සේවය, ලොව පුරා ආකර්ශණය දිනාගත් “Ride Sri Lanka 2023” පාපැදි සවාරිය දිවයින වටා  සංවිධානය කිරීමට කටයුතු යොදා තිබේ. ඒ් අනුව “Ride Sri Lanka 2023”  පාපැදි සවාරිය ජනවාරි 23 වන දින Jetwing Jaffna සිට ආරම්භ කිරීමට නියමිතයි. සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ  අභිමානය නිරූපණය කරමින් දිවයිනේ වඩාත්ම මනරම් ස්ථාන පසුකරමින් පැමිණෙන මෙම පාපැදි සවාරිය…

(0)Comments | January 26, 2023 9:00 am

SLIM Digis 2.2 සම්මාන උළෙලේදී Sera Kottu Kottu වාර්තාගත ජයග්‍රහණයක් අත්කරගනී

  • Ada Derana BIZ Sinhala
  • Sera Kottu Kottu
  • SLIM DIGIS 2.2
  • sri lanka

Convenience Foods (Lanka) PLC (CBL සමුහයෙහි අනුබද්ධ), Isobar Sri Lanka සහ Kaali Projects සමඟ එක්ව නිර්මාණය කරන ලද සාර්ථක නවමු අත්දැකීම් රැගත් ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපෘතියක් වන Grand Theft Kottu වෙනුවෙන් CBL Sera Kottu Kottu මෙවර SLIM Digis 2.2 සම්මාන උළෙලේ කාණ්ඩ 06ක් යටතේ සම්මාන හිමිවිය. මෙහිදී Grand Theft Kottu අත්දැකීම සඳහා පාරිභෝගික භාණ්ඩ(FMCG) ක්ෂේත්‍ර ආහාරපාන…

(0)Comments | January 25, 2023 1:50 pm

Rakuten Viber සිය ප්‍රධාන ගෝලීය යාවත්කාලීන කිරීම් සමඟින් සුපිරි විශේෂාංග යෙදුම් තත්ත්වයන් ඉහළ දමයිි

  • Ada Derana BIZ Sinhala
  • Rakuten Viber
  • sri lanka

Viber පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට සහ සන්නාම හඳුනාගැනීම ඉහළ නංවන Business Inbox සහ Commercial Account යෙදුම් හඳුන්වා දෙයි. පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber විසින් සිය යෙදුමේ (App) සන්නාම-පරිශීලක සබඳතා ක්‍රම විකාශයේ නව අදියරක් ලෙස ප්‍රධාන විශේෂාංග ද්විත්වයක් ලොව පුරා එළිදැක්වීමට පියවර ගෙන ඇත. නව…

(0)Comments | January 24, 2023 1:03 pm