Featured News

  • Ada Derana BIZ Sinhala
  • Allianz Lanka
  • Dolosbage
  • Rural School
  • sri lanka
  • Water System

අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම දොළොස්බාගේ ග්‍රාමීය පාසලකට පිරිසිදු පානීය ජල පහසුකම් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම (Allianz Lanka), දොළොස්බාගේ ප්‍රදේශයේ අවම පහසුකම් සහිත පාසලක් වන කෙලී ගෲප් ප්‍රාථමික විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීමට මෑතකදී කටයුතු කළේ ය. මෙම පාසලේ ඉගෙනුම ලබන සිසුන් අතරින් බහුතරයකගේ දෙමාපියෝ තේ කර්මාන්තය ආශ්‍රිතව දෛනික වැටුප් ලබන පුද්ගලයෝ වෙති. මේ අතරින් ඇතැම් සිසුන්ට පාසල වෙත ළඟාවීම…

(0)Comments | January 19, 2023 10:40 am
  • Ada Derana BIZ Sinhala
  • CDB
  • sri lanka

CDB, වෙළෙඳ සේවා කාන්තා සත් සාමාජික රග්බි තරඟාවලියේ අපරාජිත ශුරයන් ලෙස කිරුළු පළඳී

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) හි කාන්තා රග්බි කණ්ඩායම පසුගියදා නිමා වූ වෙළෙඳ සේවා කාන්තා සත් සාමාජික රග්බි තරඟාවලියේ අපරාජිත ශුරයන් බවට පත්විය. සිය ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා CDB කණ්ඩායම MAS සහ සම්පත් බැංකු කණ්ඩායම්වලට එරෙහිව පිළිවෙළින් 5-0 සහ 20-0 ලෙස තරඟ ලකුණු ලබාගනිමින් ඉදිරියෙන් පසුවීය. මෙහිදී, CDB හි ඉමල්කා ෆොන්සේකා තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට…

(0)Comments | January 19, 2023 10:34 am

2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියා ලෙස HNB කිරුළු පළඳියි

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • sri lanka

2022 වසරේ සමස්ත හොඳම ආයතනික පුරවැසි සම්මානය දිනා ගනී එක් ආයතනයක් ජයග‍්‍රහණය කළ වැඩිම සම්මාන ගණනට හිමිකම් කියමින් සම්මාන 5ක් දිනා ගනී හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රේණිගත වෙයි පාලන කාණ්ඩයේ ජයග‍්‍රාහකයා ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ සම්මානය දිනා ගනී COVID-19 වැළැක්වීමට අදාල පිළිවෙත් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම කාණ්ඩයේ තෙවන ස්ථානය දිනා ගනී…

(0)Comments | January 19, 2023 9:03 am

SLT-MOBITEL Enterprise සහ Itechro එක් වී වැවිලි කර්මාන්තය වෙනුවෙන් iHarvest ඩිජිටල් විසඳුම හඳුන්වා දෙයි

  • Ada Derana BIZ Sinhala
  • iHarvest
  • Itechro
  • SLT-MOBITEL Enterprise
  • sri lanka

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයට ඩිජිටල් විසඳුම් හඳුන්වා දෙන ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සමාගමක් වන Itechro (පුද්.) සමාගම හා එක් වී, වැවිලි කර්මාන්තය වෙනුවෙන් iHarvest නමින් විශේෂ ඩිජිටල්කරණ පදනමක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මීට අදාළ අවබෝධතා ගිවිසුමට SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ Itechro සමාගමේ කළමනාකාර…

(0)Comments | January 18, 2023 1:45 pm

HNB FINANCE බොරැල්ල ශාඛාවේ රන් ණය මධ්‍යස්ථානය විවෘත කෙරේ

  • Ada Derana BIZ Sinhala
  • HNB FINANCE
  • sri lanka

ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් වූ බොරැල්ල ප‍්‍රදේශයේ රන් ණය සේවා සඳහා වැඩිවන ඉල්ලූමට ප‍්‍රතිචාර දක්වමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE කොළඹ 08, ඩී.එස්. සේනානායක මාවතේ අංක 61 හි පිහිටි සිය බොරැල්ල ශාඛාවේ දී නවතම රන් ණය මධ්‍යස්ථානය පසුගියදා ස්ථාපිත කළේය. බොරැල්ල ප‍්‍රදේශයේ දැනට සිටින සහ අනාගත ගනුදෙනුකරුවන්ට Gold Plan, සහ VIP Gold Loan ඇතුළු…

(0)Comments | January 18, 2023 11:08 am

SLT Digital Services වර්ෂාවසාන පාරිභෝගික සම්මන්ත්‍රණයේදී ඩිජිටල් අවකාශය තුළ ව්‍යාපාර සාර්ථක කරගැනීම කෙරෙහි වැඩි අවධානයක්

  • Ada Derana BIZ Sinhala
  • SLT Digital Services
  • sri lanka

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL අනුබද්ධිත SLT Digital Services (පුද්.) සමාගමේ (SLT-DIGITAL) වර්ෂාවසාන පාරිභෝගික සම්මන්ත්‍රණය පසුගියදා පැවැත්විණි. ‘Connecting Businesses to Grow’ යන තේමාව යටතේ පැවති මෙහි මූලික අරමුණ වූයේ, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ තම ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව පවත්වාගන්නා ආකාරය සම්බන්ධයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රය දැනුවත් කිරීම ය. මෙම සම්මන්ත්‍රණයට ව්‍යවසායකයන් සහ වෘත්තිකයන් විශාල පිරිසක්…

(0)Comments | January 18, 2023 9:59 am

SLT-MOBITEL අඛණ්ඩව සිව්වැනි වරටත් රයිගම් ටෙලි සම්මාන උළෙල සමග අත්වැල් බැඳගනී

  • Ada Derana BIZ Sinhala
  • Raigam Tele’es
  • SLT-MOBITEL
  • sri lanka

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අඛණ්ඩව සිව් වැනි වරටත් රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිල සන්නිවේදන සහකරු සහ Raigam Tele’es Nominees උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටියි. ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ විශිෂ්ටයන්ට උපහාර පිදෙන ප්‍රධානතම ජාතික සම්මාන උළෙලක් වශයෙන් රයිගම් ටෙලි සම්මාන උළෙල මේ වනවිට විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ….

(0)Comments | January 18, 2023 9:40 am

තිරසාරභාවය සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය උදෙසා Varun Beverages සහා PepsiCo ‘පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්’ දියත්කරයි

  • Ada Derana BIZ Sinhala
  • PepsiCo
  • sri lanka
  • Varun Beverages

Varun Beverages Lanka Pvt Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයෙකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින් සිය ස්වේච්ඡා EPR (Extended Producer Responsibility) වැඩසටහන යටතේ  ‘පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්’ නමින් ව්‍යාපෘතියක් පසුගියදා දියත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ, භාවිතා කරන ලද ප්ලාස්ටික් බෝතල් එකතු කිරීම සඳහා…

(0)Comments | January 17, 2023 2:37 pm

SpareTime Foundation මගින් පවත්වනු ලබන Sponsor A Child in Sri Lanka වැඩසටහන හරහා Indira Cancer Trust හි පිළිකා සහිත දරුවන්ට උපකාර කිරීම

  • Ada Derana BIZ Sinhala
  • Child
  • Indira Cancer Trust
  • SpareTime Foundation
  • Sponsor
  • sri lanka

පිළිකාවෙන් පෙළෙන දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අනුග්‍රහය දැක්වීම සඳහා Indira Cancer Trust සංවිධානය වෙත  සහාය වීමට SpareTime Foundation වැඩසටහන එකඟ වී ඇත. පසුගිය සතියේ ඒ සදහා ඉන්දිරා පිළිකා භාරයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. SpareTime Global Limited ආයතනයේ, දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා මුලපිරීමක් ලෙස ‘Sponsor A Child in Sri Lanka’ වැඩසටහන හරහා, අඩු ආදායම්ලාභී…

(0)Comments | January 16, 2023 4:26 pm

ලින්ක් සමහන් SP බාම් රුහුණු විශ්වවිද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායම සවිබල ගන්වයි

  • Ada Derana BIZ Sinhala
  • SP Balm
  • sri lanka
  • University of Ruhuna

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට නිරතුරුවම ශක්තියක් වන ලින්ක් සමහන් SP බාම්, රුහුණු විශ්ව විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායම සඳහා සිය අනුග්‍රාහකත්වය දක්වමින් ඔවුන් හා අත්වැල් බැඳ ගෙන තිබේ. ඉකුත් දශක දෙක තුළ රුහුණ විශ්ව විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායම අන්තර් විශ්වවිද්‍යාලීය වොලිබෝල් තරගාවලි ගණනාවක් ඔස්සේ සිය ක්‍රීඩා කෞෂල්‍යය විදහා දක්වමින්  එම තරගාවලිය තුළ වැඩි වාර ගණනක් කිරුළු පැළඳි කණ්ඩායමක් ලෙස…

(0)Comments | January 16, 2023 3:48 pm