AIA සමූහය විසින්, ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්‍රීඩා සමාජයේ දක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායමේ නායක හැරී කෙන් පත්කළ බව නිවේදනය කර සිටියි. ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්‍රීඩා සමාජය සමඟින් AIA හි හවුල්කාරිත්වය හරහා හැරී සමඟ පසුගිය වසර 10 ක සබඳතාවයක් මත මෙම තානාපතිකම ගොඩනැගෙයි. AIA සමූහයට මෙන්ම නොබෝදා දියත් කරන ලද හැරී කෙන් පදනම ඔස්සේ හැරී කෙන්…
Prima KottuMee සිය පාරිභෝගිකයින්ට දිනපතා, සතිපතා සහ මාසිකව සුපිරි ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව පිරිනමමින් 2022 ඔක්තොම්බර් 01 දින සිට නොවැම්බර් 30 දක්වා දියත් කෙරුණු 8 වැනි Prima KottuMee ‘Hot N Spicy Kricket’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් පසුගිය දා ප්‍රකාශයට පත් කෙරිණි. මෙවර ප්‍රවර්ධන වැඩසටහන 20 – 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සමගාමීව පැවැත්වුණු අතර, එමඟින් ක්‍රිකට්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, TATA Mortors සමඟ එක් ව, ‘DIMO – TATA Mega Campaign වෙළෙඳ වාහන සේවා වැඩසටහන දියත් කළ අතර, එම වැඩසටහන 2023 ජනවාරි 9 සිට 21 දක්වා දිවයින පුරා DIMO – TATA මධ්‍යස්ථාන 16ක් ඇතුළුව ස්ථාන 32ක් ආවරණය කරමින් පැවැත්වේ. මෙම වැඩසටහන මගින් සියලු ම TATA වෙළෙඳ…
තවත් තිරසාර හා පරිසර හිතකාමී පියවරක් නව්‍ය හා තිරසාර විසඳුම් සමඟින් පාරිභෝගික අත්දැකීම් වල විප්ලවීය වෙනසක් ඇති කිරීමට මුලිකත්වය ලබාදෙන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය පාරිභෝගිකයන් වෙනුවෙන් මෙතෙක් ලබා දුන් සේවාවන් තවදුරටත් පුළුල් කරමින් ‘mAgent’ නමින් නව්‍ය සේවාවක් හඳුන්වා දී තිබේ. ප්‍රථම වතාවට දිවයින පුරා විසිරී සිටින පාරිභෝගිකයන්ගේ දොරකඩටම ගොස්…
කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කර ඇති STEM (විද්‍යා, තාක්‍ෂණ, ඉන්ජිනේරු සහ ගණිත) අධ්‍යාපනික වැඩසටහන් තවත් වැඩිදියුණු කිරීම උදෙසා ජාතික විද්‍යා පදනම සමග හවුල්කාරිත්වයකට එළඹවී ඇත. ශ‍්‍රී ලංකාවේ තෝරාගත් පාසල් වෙත STEM අධ්‍යාපනය ලබා දීම මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය වෙයි. ඩිජිටල්කරණය වූ අධ්‍යාපනික අන්තර්ගතයක් ලබා දීම සඳහා දිවයින පුරා STEM ‘ස්මාර්ට්’ පන්ති කාමර 100ක් පිහිටුවීමට බැංකුව සහාය…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන ඩෙන්ටල් වන් ජාලය, මෙම නව වසරේ ඔබගේ සිනහව තවත් සුන්දර කරගනිමින් නව වසර ධනාත්මකව ආරම්භ කිරීමට සියලුම ශ්‍රී ලාංකිකයින්ට ඇරයුම් කරයි. නව වසරක උදාව යනු පුද්ගලයෙකුගේ ජීවිතයේ ධනාත්මක වෙනස්කම් ඇති කිරීමට සුදුසුම කාලයයි. ජීවිතය දෙස ධනාත්මකව බලමින් තම ආත්ම විශ්වාසය වැඩි කර ගැනීමට හොඳම ක්‍රමයක් නම් සිනහවයි….
Uber Eats හරහා ශ්‍රී ලාංකිකයන් ආහාරපාන සහ එදිනෙදා අවශ්‍ය කරන භාණ්ඩ ඇණවුම් කළ ආකාරයන් සම්බන්ධ වාර්තාවක් Uber මගින් එළිදක්වා ඇත. ලූනු පිළිබඳව ශ්‍රී ලාංකිකයන් තුළ පවතින සුවිශේෂී කැමැත්ත සහ අකැමැත්ත ඇතුළු බොහෝ කරුණු එමගින් හෙළි වී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ, ලූනු ශ්‍රී ලාංකිකයන් වැඩියෙන්ම ඇණවුම් කළ එදිනෙදා භාණ්ඩ අතරට ඇතුළත් වී ඇති නමුත්, පිසූ ආහාරපාන…
සම්පත් බැංකු සමූහයේ විශාලතම මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 42 වැනි ශාඛාව අංක 804, කෙලින් වීදිය, කදුරුවෙල, පොළොන්නරුව යන ස්ථානයේ දී පසුගියදා විවෘත කෙරිණ. නව්‍යකරණය, විශ්වාසනීයත්වය සහ හෘද්‍යාංගම භාවය මුසු වූ සියපත ෆිනෑන්ස් මූල්‍ය සේවා සංස්කෘතිය උතුරු මැද පළාතේ ප‍්‍රධාන නගරයක් වූ පොළොන්නරුව ආශ‍්‍රිත පාරිභෝගිකයන් වෙත සමීප කරමින් සියපත…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම වැවිලි සමාගමක් වන හේලීස් වැවිලි සමාගම සහ ජපාන-ශී‍්‍ර ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංසදයේ (JASTECA) හවුල්කාරිත්වයෙන් ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු හිදෙකි මිසුකොෂි, මිසුකොෂි ආර්යාව සහ දේශපාලන/ආර්ථික සහ සංවර්ධන සහයෝගිතා අංශයේ උප ලේකම් කඔරි ඉමයි මහත්මිය කැළණි වැලි වැවිලි සමාගමට අයත් නුවරඑළියේ පේද්‍රෝ වතුයායේ සුවිශේෂී සංචාරයක යෙදුණි. ”ලෝ ප‍්‍රකට ශී‍්‍ර ලාංකීය තේ නිෂ්පාදනය…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මේ අතරින් එක් රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් #ResponsibleMe වැඩසටහන වෙනුවෙන් හිමි වූ අතර, අනෙක් ලෝකඩ සම්මානය ජාතික දින ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් හිමි විය. සෙලාන් බැංකුවේ විශිෂ්ට ඩිජිටල් අලෙවිකරණ ප්‍රයත්නයන්, නවෝත්පාදන සහ සාර්ථකත්වයන් වෙනුවෙන් පිරිනමන…
Video Story