ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන් වෙනුවෙන් නවතම Non-Stop Work and Play පැකේජයක් හඳුන්වා දී තිබේ. රාජකාරි කටයුතු, අධ්‍යාපන කටයුතු සහ විනෝදාස්වාද සේවාවන් සම්බන්ධයෙන් වේගයෙන් ඉහළ යමින් පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම හඳුන්වා දීම සිදුකර ඇත. මෙමගින් පාරිභෝගිකයන්ට එක් සුවිශේෂී පැකේජයක් යටතේ Google, Zoom, Teams, Office 365,…
ශ්‍රි ලංකාවෙි ප්‍රමුඛතම දේශිය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් පැල්වත්ත මිරිස් රසැති බටර් , පැල්වත්ත සිලෝන් බටර් සහා පැල්වත්ත එළඟිතෙල් නමින් නවතම නිෂ්පාදන පෙළෙක් වෙළෙඳපලට හදුන්වාදිමෙි වැඩසටහනක් පසුගියදා බණ්ඩාරනායක සමිමන්ත්‍රණ ශාලාවෙිදි (BMICH) පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා පැල්වත්ත සමාගමෙි සභාපති ආරියශිල වික්‍රමනායක මහතා, පැල්වත්ත සමාගමෙි නිලධාරින්, සුපිරි වෙළෙදසැල් නිලධාරින්, සුපවෙිදින් මෙන්ම…
ශ්‍රී ලාංකීය හරිත ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම ශ්‍රී ලංකාවට අගාවුඩ් හඳුන්වා දීමේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ 2021-2022 වාර්ෂික සම්මාන ප්‍රධානය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. එහිදී රන්, රිදී, ලෝකඩ සම්මාන ඇතුළු මුදල් ත්‍යාග 150කට අධික ප්‍රමාණයක් පිරිනැමීය. ජනතාවට විශිෂ්ට ප්‍රතිලාභයක් සහිත හරිත ආයෝජන අවස්ථා ලබා දෙන සැබවින්ම ශ්‍රී ලාංකික සමාගමක් ලෙස ජනප්‍රසාදය දිනා ඇති සදාහරිත…
ගොඩනැගිලිවල පරිසර හිතකාමී අංගයන් ඇගයීමට ලක්කරමින් ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය (GBCSL) විසින් ලබාදෙන හරිත ගොඩනැගිලි සම්මාන අතුරින් රන් වර්ගීකරණයක් සිය ත‍්‍රිකුණාමලයේ පිහිටි ශාඛාව වෙනුවෙන් දිනා ගැනීමට කොමර්ෂල් බැංකුව පසුගියදා සමත්ව තිබේ. ශ‍්‍රී ලංකාවේ ගොඩනැගිලි වෙනුවෙන් දේශීය නිර්දේශ අන්තර්ගත ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය විසින් හඳුන්වා දී තිබෙන GREENSL® වර්ගීකරණයේ ප‍්‍රමිතීන්ද භාවිතා කරමින් කොමර්ෂල් බැංකුවේ…
PropertyGuru සමූහය (NYSE: PGRU), අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ තාක්‍ෂණික සමාගමක් වන Kohler ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ දේපළ වෙළෙඳාම් සමාගම්වල සහාය ඇති ව 17 වැනි වරටත් සංවිධානය කළ වාර්ෂික ‘PropertyGuru Asia Property Awards’ සම්මාන උළෙලෙහි අවසාන මහා තරඟයෙහි දී ආසියානු කලාපයේ ජයග්‍රාහකයින් නිවේදනය කෙරිණි. New World Development Company Limited, චීනය (හොංකොං සහ මකාවූ) නියෝජනය කරමින් හොඳ…
ඩිජිටල් බැංකුකරණ සේවා පිළිබඳ සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී Best Search Engine Optimisation/Search Engine Marketing සඳහා රන් සම්මානය සහ පළපුරුදු ඩිජිටල් අලෙවිකරණය සඳහා රිදී සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත් විය. ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලබන…
අමානා තකාෆුල් රක්ෂණ සමාගම විසින් 2022 වර්ෂයේ තුන්වන කාර්තුව සඳහා වන මූල්‍ය වර්තා ප්‍රකාශයට පත් කිරීමත් සමඟ 2021 වසරේ සිට අඛණ්ඩව 7වන කාර්තුවටත් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම බවට පත්වෙමින් සිය ස්ථාවරත්වය නැවත වරක් තහවුරු කිරීමට සමත්ව ඇත. අමානා කකාෆුල් සමාගම විසින් මෙම තුන්වන කාර්තුව තුළ 46%ක ආදායම් වර්ධනයක් වාරතා කර ඇති අතර,…
ශ්රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ සේවා විශිෂ්ඨතාවය සඳහා ප‍්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සෙලින්කෝ ලයිෆ් සමාගම සමත් වී ඇත. ව්‍යාපාරයේ විවිධ අංශවලට අදාළව ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත් මට්ටම් සොයා බැලීම සඳහා, ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික ප‍්‍රකාශනයක් වන LMD ව්‍යාපාරික සගරාව විසින් පවත්වන ලද පුළුල් අන්තර්ජාල සමීක්‍ෂණයකට පසුව මෙම ගෞරවය සමාගමට හිමිවිය. ජීවිත රක්‍ෂණ ප‍්‍රමුඛයා ලෙසට සිය කාණ්ඩයේ පාරිභෝගික…
ලින්ක් නැචුරල් ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයට දක්වන දායකත්වය තව දුරටත් පෙන්නුම් කරමින් ලින්ක් සමහන් SP බාම්, මේ දිනවල පැවැත්වෙන ඇපරල් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ (APL) ‘නිල සෞඛ්‍ය අනුග්‍රාහක ‘ ලෙසින් කටයුතු කරයි. Apparel FM සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) එක්ව සංවිධානය කරන ඇපරල් ප්‍රිමියර් ලීග් තරගාවලිය, ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය තුළ ක්‍රීඩා දක්ෂතා…
Uber සෑම විටම උත්සාහ කරන්නේ ශ්‍රී ලාංකිකයන්ට තම සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීමට ය. Uber සේවාවන් තුළින් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ සවිස්තර සමීක්ෂණ වාර්තාවක් මෑතකදී “The Impact of Uber in Sri Lanka” යන නමින් පළ විය. මෙම සමීක්ෂණය සිදුකරන ලද්දේ එක්සත් රාජධානියේ ස්වාධීන සමීක්ෂණ ආයතනයක් වන ‘Public First UK’ විසිනි. කුඩා පරිමාණ ව්‍යාපාර වලට…
Video Story