Featured News

  • Ada Derana BIZ Sinhala
  • Allianz Life
  • sri lanka

අලියාන්ස් ලයිෆ් යාපනය ශාඛාවට නව මුහුණුවරක්

අලියාන්ස් ලයිෆ් සමාගමේ යාපනය තිරුනෙල්වේලි ශාඛාව සම්පූර්ණයෙන්ම නවීකරණය කර විවෘත කිරීම පසුගියදා සිදු විය. පාරිභෝගික භවතුන් වෙත  වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා තම ශාඛාවන්හි පවතින පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් අලියාන්ස් ලංකා සමාගම ආරම්භ කර ඇති වැඩසටහනක එක් අදියරක් වශයෙන් මෙම ශාඛාව නවීකරණය කරන ලදි.  තම ශාඛාවන්හි යටිතල පහසුකම් පූර්ණ විශ්ලේෂණයකට ලක්කරමින්, එම පහසුකම් වැඩිදියුණු කිරීම…

(0)Comments | December 22, 2022 12:39 pm
  • Ada Derana BIZ Sinhala
  • Palwatta Company
  • sri lanka

ගොවි සුබසාධනය වෙනුවෙන් පැල්වත්ත සමාගම සිය දායකත්වය ලබාදෙයි

ශ්‍රි ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන ප්‍රමුඛතම දේශිය කිරි සන්නාමයක් වන පැල්වත්ත දේශිය ගොවි සුබසාධනයේ පෙරගමන්කරු වශයෙන් ද කටයුතු කරයි. ඒ අනුව වර්තමාන ආර්ථික දුෂ්කරතා හමුවෙි පිඩාවට පත්වි සිටින දේශිය කිරි ගොවි ප්‍රජාව නඟාසිටුවිමෙි අරමුණින් නව ගොවි සුබසාධන ව්‍යාපෘතියක් ආරමිභ කිරිමට කටයුතු කර ඇත. පැල්වත්ත සමාගමෙි කළමණාකාර අධ්‍යක්ෂක අක්මාල් වික්‍රමනායක මහතා මෙි ව්‍යාපෘතිය…

(0)Comments | December 22, 2022 12:21 pm

පාම් තෙල් වල සැබෑ අගය අප වටහා නොගන්නේ ඇයි?

  • Ada Derana BIZ Sinhala
  • palm oil
  • sri lanka

පදනම් විරහිත ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකාවට අහිමි වන මහඟු සම්පතක් ලෝකයම ඔයිල් පාම්(කටු පොල් වගාව) වැනි ඵලදායී සහ ආර්ථික වශයෙන් වැදගත් භෝග වගා කර තම ආර්ථිකයන් ශක්තිමත් කරගැනීමට උත්සාහ දරමින් සිටින යුගයක ශ්‍රී ලංකාව හිතාමතාම ඔයිල් පාම් වගාව සහ එමගින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ අහිමි කරගනිමින් සිටී. පාම් තෙල් හුදෙක් ඉවුම් පිහුම් වලට පමණක් නොව, මාජරින්,…

(0)Comments | December 21, 2022 4:34 pm

ලූම්බිණි ඇක්වේරියා 2022 NCE අපනයන සම්මාන උළෙලේදී රන් සම්මානය දිනයි

  • Ada Derana BIZ Sinhala
  • Lumbini
  • NCE Export Awards
  • sri lanka

ශ‍්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයේ පුරෝගාමියා වන, ලූමිබිණි ඇක්වේරියා ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම, ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් සංවිධානය කරණු ලබන වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී, විසිතුරු මත්ස්‍ය අංශයේ විශාල කාණ්ඩයේ ‘රන් සම්මානය’ දිනා ගැනීමට සමත්වී ඇත. විසිතුරු මත්ස්‍ය හා ජලජ ශාක ව්‍යාපාරයේ පුරෝගාමී සමාගමක් වන ලූම්බිණි ඇක්වේරියා සමාගම, ශ‍්‍රී ලංකාවෙන් බිලියනයකට වඩා සජීවී මසුන්…

(0)Comments | December 21, 2022 1:13 pm

ලින්ක් සමහන් SP බාම්, ඇපරල් ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල සෞඛ්‍ය  අනුග්‍රාහක ලෙසින් සුව සහනය ගෙන දෙයි

  • Ada Derana BIZ Sinhala
  • Apparel FM
  • Samahan
  • SP
  • sri lanka

ලින්ක් නැචුරල් ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයට දක්වන දායකත්වය තව දුරටත් පෙන්නුම් කරමින් ලින්ක් සමහන් SP බාම්, මේ දිනවල පැවැත්වෙන ඇපරල් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ (APL) ‘නිල සෞඛ්‍ය අනුග්‍රාහක ‘ ලෙසින් කටයුතු කරයි. Apparel FM සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) එක්ව සංවිධානය කරන ඇපරල් ප්‍රිමියර් ලීග් තරගාවලිය, ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය තුළ ක්‍රීඩා දක්ෂතා…

(0)Comments | December 21, 2022 12:55 pm

බවර් සමාගම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍ර අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් ස්විට්සර්ලන්ත රජය සමඟ අත්වැල් බැඳගනියි

  • Ada Derana BIZ Sinhala
  • Baurs
  • sri lanka
  • Swiss Government

විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලයක් සහිත ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක්වන A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගමේ Swiss Hospitality & Management Academy (SHMA) ආයතනය, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීමේ අදහසින්,  මෑතකදී පුද්ගලික සහ සංවර්ධනය සහ සහයෝගීතාව සඳහා වන ස්විස් ඒජන්සිය (SDC) සමඟ රාජ්‍ය  සහ පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇරඹීය. මේ සඳහාවන ගිවිසුම අත්සන් කිරීම,…

(0)Comments | December 21, 2022 12:09 pm

හේමාස් අවුට්රීච් පදනම 21 වන වරටත් ‘පියවර’ වාර්ෂික ගුරු පුහුණු වැඩසටහන පවත්වයි

  • Ada Derana BIZ Sinhala
  • Hemas
  • Piyawara
  • sri lanka
  • Teacher Training Program

හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන වාර්ෂික ගුරු පුහුණු වැඩසටහන අඛණ්ඩව 21 වන වරටත් පසුගියදා පැවැත්විණි. සුප්‍රකට පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන්ගේ දායකත්වයෙන් දින තුනක් පුරා පැවති මෙම නේවාසික වැඩසටහනට, දිවයින පුරා ‘පියවර’ පෙර පාසල් වල ගුරුවරියන් 100 කට…

(0)Comments | December 20, 2022 4:41 pm

සිංහ සමාජ එක්ව ‘ළමා බඩගින්න නිවමු’ ව්‍යාපෘතිය දියත් කරයි

  • Ada Derana BIZ Sinhala
  • Fight Child Hunger
  • Lions & Leos
  • sri lanka

වත්මන් ආර්ථික තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ කුසගින්න සහ මන්දපෝෂණය සමනය කිරීමේ උත්සාහයක් ලෙස, සිංහ සමාජ (MD 306) විසින් ‘ළමා බඩගින්න නිවමු’ ව්‍යාපෘතිය දියත් කර ඇත. වසර 3ක කාලයක් පුරා දිවයින පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත පාසල් සිසුන්ට දෛනිකව ආහාර වේලක් ලබාදීමේ මූලික අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය සංවිධානය කර ඇත. ජාතියේ දරුවන් කුසගින්න සහ මන්දපෝෂණය…

(0)Comments | December 20, 2022 4:31 pm

HNB, PPOD උපදේශන සමාගම සමඟින් එක්ව SMEs සඳහා පවත්වනු ලබන වැඩමුළු මාලාවේ තවත් අදියරක් සාර්ථකව අවසන් වෙයි

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • PPOD
  • SMEs
  • sri lanka

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට සහාය දැක්වීම සඳහා වන සිය අඛණ්ඩ ගමන් මගේ තවත් ප‍්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛ පෙළේ පුද්ගලයන් සහ ක‍්‍රියාවලි තක්සේරු උපදේශන සමාගමක් වන PPOD උපදේශන සමාගම සමඟින් එක්ව පවත්වනු ලබන ධාරිතා සංවර්ධන වැඩමුළු මාලාවේ තවත් අදියරක් පසුගියදා සාර්ථකව අවසන් කළේය….

(0)Comments | December 20, 2022 4:17 pm

2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී Dettol ඇගයීමට ලක්වෙයි

  • Ada Derana BIZ Sinhala
  • Dettol
  • SLIM
  • sri lanka

ලොව ප‍්‍රමුඛතම සෞඛ්‍ය සහ සනීපාරක්ෂක සන්නාමයේ නිෂ්පාදන විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් Dettol හට ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී (SLIM Brand Excellence Awards) ගෞරවනීය සම්මාන දෙකක් දිනාගන්නා ලදී. 2022 දෙසැම්බර් 8 වන දින පැවති මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී වසරේ නිෂ්පාදන සන්නාමය සඳහා රන් සම්මානය සහ වසරේ ගෝලීය සන්නාමය සඳහා…

(0)Comments | December 20, 2022 1:28 pm