ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම නිදහස් ඩිජිටල් අධ්‍යාපන සැපයුම්කරු වන ඞී.පී.එඩියුකේෂන් විසින් “ඩී.පී. එඩියුකේෂන් කෝඩින් පාසල” හි පෙර දොරටවැඩූම, සේරුවිල මංගල රජමහා විහාරාධිපති, ශ‍්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු අනුශාසක, මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ අනුශාසක, ගෞරවනීය අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, සහ ධම්මික හා ප‍්‍රිසිලා පෙරේරා පදනමේ සම නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප‍්‍රධාන අනුග‍්‍රහයෙන්, 2022 දෙසැම්බර් මස 16…
37 වැනි වරටත් පැවති වෙළඳ සේවා මළල ක‍්‍රීඩා තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් වූ අතර, එහිදී SLT-MOBITEL මළල ක‍්‍රීඩා කණ්ඩායම අඛණ්ඩව 4 වැනි වරටත් එහි අනුශූරතාව දිනාගැනීමට සමත් විය. මෙම කණ්ඩායමට දිවයින පුරා SLT-MOBITEL කාර්යාලවල සාමාජික සාමාජිකාවෝ ඇතුළත් වූහ. 2022 නොවැම්බර් 5 සහ 6 දෙදින තුළ කොළඹ සුගතදාස ක‍්‍රීඩා පිටියේදී පැවති මෙම තරගාවලියට සමාගම් හා…
හෘදයාබාධ හේතුවෙන් සිදුවන හදිසි මරණ ශ්‍රී ලංකාවේ මරණවලට ප්‍රධානතම හේතුවකි. එහෙත් ඉක්මනින් CPR ප්‍රතිකර්මය සිදුකිරීම සහ හෘදයාබාධයක් ඇති වූ වහාම Defibrillator යන්ත්‍රයක් මගින් හදවතට විදුලි කම්පනයක් ලබා දීම මගින් අදාළ රෝගියාගේ ජීවිතය බේරාගැනීමට 50% ත් 70% ත් අතර අවස්ථාවක් හිමි වේ. Automated External Defibrillator (AED) යනු හදිසි අවස්ථාවකට මුහුණ දී සිටින රෝගියෙකුට විදුලි කම්පනයක් ලබාදීම…
ශ්රී ලංකාවේ ආහාාරයට ගත හැකි තෙල් හා මේද නිෂ්පාදනය, පිරිපහදු කිරීම සහ අපනයනය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන SMR Consolidated (Sena Mills and Refineries Pvt Ltd) සමාගම, පසුගියදා පැවති 30 වන NCE වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. 2022 දෙසැම්බර් 02 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී මෙම සම්මාන උළෙල පැවැත්වුණු අතර, එහිදී සමාගම…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, දේශයේ උන්නතිය වෙනුවෙන් තබන තවත් පියවරක් වශයෙන්, හැටන් නැෂනල් බැංකුවේ රට දිනන සිඟිත්තෝ වැඩසටහන සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. විදේශ රැකියා වල නියුතු පුද්ගලයන්ගේ දරුවන් සවිබල ගැන්වීමේ අරමුණින් හැටන් නැෂනල් බැංකුව මෙම සුවිශේෂී වැඩසටහන දියත් කර තිබේ. ශ‍්‍රී ලංකාව මේ වනවිට ආර්ථික හා සමාජයීය…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL අනුග්‍රහයෙන් පැවැත්වුණු 2022 නුවරඑළිය ගොල්ෆ් ශූරතා තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන්ගේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යහපත වෙනුවෙන් දීර්ඝකාලයක පටන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටින SLT-MOBITEL මෙම තරගාවලියේ එකම දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු ලෙස කටයුතු කළේ ය. නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේ දින දෙකේදී…
ප්රීතිය හා සතුට රැගත් අසිරිමත් නත්තල සමරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් ‘This is Christmas to me’ යන තේමාව යටතේ සිය වාර්ෂික කැරොල් ගී ප‍්‍රසංගය පසුගියදා HNB ටවර්ස් හිදී පැවැත්විණි. මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Divine Retreat Center හි අධ්‍යක්ෂ, ගරු. ඔගස්ටින් වැල්ලූරන් පියතුමා සහභාගී වූ අතර ජෝබි…
#ResponsibleMe Covid-19 පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනට ඇගයුම් සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති ‘Dragons of Asia Effective Marketing Awards 2022’ සම්මාන උළෙලේදී රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ආසියාවේ සියලුම රටවල සමාගම් වල සහ සේවාදායකයන්ගේ සාර්ථක අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ වී තිබිණි. COVID-19 රෝග ව්‍යාප්තිය පැවති කාලසීමාව…
2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලෙ හි දී වසරේ හොඳ ම නව පිවිසුම් සන්නාමය සඳහා වන ලෝකඩ සම්මානය, මෙරට ප්‍රමුඛයන් අතර සිටින ගෘහස්ථ රෙදි සෝදන දියර සහ කුඩු සන්නාමයක් වන Diva Power හිමිකර ගැනීමට සමත් විය. 2020 දී හඳුන්වා දුන් Diva Power රෙදි සෝදන ඩිටර්ජන්ට් කුඩු සහ දියර ඉතා කෙටි කලක් තුළ දී මෙරට ඩිටර්ජන්ට්…
ශ්රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නත්තලේ ප්‍රීතිය ආර්ථික දුෂ්කරතා ඇති ප්‍රජාවන් සමඟ බෙදාගැනීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “සබැදියාවේ නත්තල” ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් වශයෙන් දිවයින පුරා සිටින ආර්ථික අපහසුතා ඇති පාසල් දරුවන් හට ඊලග අධ්‍යන වර්ෂය සඳහා අවශ්‍ය පාසල් උපකරණ බෙදාදීම සිදු කරන ලදී. ප්‍රජා උන්නතිය…
Video Story