2022 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ‘සමස්ත රන් සම්මානය‘ දිනා ගැනීමට සමත් වූ DIMO සමාගම එම සම්මාන උලෙළේ දී ම ‘විශිෂ්ට ඒකාබද්ධ වාර්තා පහ‘ සඳහා, ‘ඒකාබද්ධ චින්තනය‘ සඳහා මෙන් ම 2021/2022 වාර්ෂික වාර්තාව සඳහා ‘හොඳම සංක්ෂිප්ත ඒකාබද්ධ වාර්තාවට‘ ද හිමි විශේෂ සම්මාන දිනා ගැනීමට සමත් විය. ‘ශ්‍රී ලංකාව අවස්ථාවන්ගෙන් පිරී ඇත’ යන තේමාව මුල් කර ගනිමින් සැකසුණු, DIMO හි 2021/2022 වාර්ෂික වාර්තාව එම සමාගම් සමූහයේ අනාගත සාර්ථකත්වය සඳහා ඇති අවස්ථා ග්‍රහණය කර ගනිමින් නිර්මාණය වී ඇත. සමාගමේ ඒකාබද්ධ වාර්තාකරණයේ සාර්ථකත්වය පිළිබඳ ව සිය…
වර්තමානයේ සමස්ත මානව සමාජය තුළම වර්ධනය වෙමින් පවත්නා සමාජ ගැටළුවක් ලෙස දරිද්‍රතාවය හඳුන්වා දිය හැක. මේ උත්සව සමයේ එම ගැටළුව බොහෝ සෙයින් ජනතාව මානසිකව විඩාවට පත්කරනු ඇති බවට සැකයක් නැත. ඒ හේතුවෙන් පීඩාවට පත් පවුල්වල දරු දැරියන්ගේ මානසික තත්වය ඔප් නැංවීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව කැරිටාස් ශ‍්‍රී ලංකා…
ශ්රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ශ‍්‍රී ලංකා සමාගම 2022 දෙසැම්බර් 31 දක්වා පාරිභෝගිකයින්ට සෑම දිනකම රුපියල් 50,000ක් වටිනා ස්මාර්ට් ජංගම දුරකතනයක් දිනා ගැනීමට අවස්ථාව සලසා දෙන ‘Airtel Smartphone Bonanza’ ප‍්‍රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය. ස්මාර්ට්ෆෝන් devices ආනයනය කිරීම සම්පූර්ණයෙන් නවතා ඇති මොහොතක පාරිභෝගිකයින්ට සහාය දැක්වීමේ අරමුණින් මෙම ප‍්‍රවර්ධනය ක්රියාත්මක…
හේලීස් සමූහයේ ප‍්‍රවාහන සහ ක‍්‍රමෝපාය අංශය වන Hayleys Advantis (හේලීස් ඇඞ්වාන්ටිස්) සිය කාර්යය මණ්ඩල සාමාජිකයින් අතර ආරක්ෂිත පාපැදි ධාවනය සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප‍්‍රවර්ධනය කිරීම සඳහා සිය පාපැදි සවාරිය ඔක්තෝබර් 29 වන දින පවත්වන ලදී. හේලීස් ඇඞ්වාන්ටිස් විසින් කොළඹ පුරා ස්වයං පාපැදි අළුත්වැඩියා කිරීමේ ස්ථාන ජාලයක් ස්ථාපිත කිරීමට සූදානම් වන අතර ඉන් පළමුවැන්න හේලීස්…
Pepsi® සිය SWAG සංකල්පය මූර්තිමත් කරමින් උත්සව නිවාඩුව සමරයි මෙවර නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් විශේෂ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කරමින්, Pepsi® නත්තල් උත්සව සමය ඉලක්ක කර ගත් සිය නවතම රූපවාහිනී දැන්වීම එළි දැක්වීම පසුගිය දා සිදු කෙරිණි. උත්සව සමයට සරිලන පානයක් ලෙසින් Pepsi® සතු ආකර්ෂණීය බව සහ නත්තලේ ප්‍රීතිමත් බව මනාව ගැබ් කොට නිර්මාණය කර ඇති…
ශ්රී ලංකාවේ බහුවිධ කර්මාන්ත ක්ෂේත්‍ර අතර ප්‍රගතිශීලී නවෝත්පාදනයේ සහ වර්ධනයේ අභිමානවත් වසර 125ක් සනිටුහන් කිරීමේ සුවිශේෂී මොහොත සමරමින්, A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදී. දශක ගණනාවක් පුරා සමාගම සතු ශක්තිය සහ දැඩි කැපවීම ද, අනාගතය වෙනුවෙන් පවතින අභිලාෂකාමී සහ නිර්භීත සැලසුම් ඉදිරිපත් කිරීම ද එහි එක්…
මෙරට වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම විදුලි සංදේශ සේවා ජාල සහ තොරතුරු තාක්ෂණ පද්ධති පුළුල් කිරීමට හා ප‍්‍රශස්ත කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සහ ජාතික විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා වන විදේශ මුදල් ආයෝජන ඍජුවම මෙහෙයවනු ලබන තවත් සන්ධිස්ථානමය ගිවිසුමකට ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය…
වැඩසටහන යටතේ නොමිලේ පාඨමාලා 350 ක්, නව Career Essentials සහතික 6 ක් සහ LinkedIn Learning ශිෂ්‍යත්ව 50,000 ක් මේ දක්වා ශ්‍රී ලංකාවේ Skills for Jobs වැඩසටහන සමග සම්බන්ධ වූ පිරිස 101,000 ඉක්මවයි Microsoft සහ LinkedIn එක්ව ක්‍රියාත්මක කරන Skills for Jobs වැඩසටහනේ මීළඟ අදියර ආරම්භ කිරීමට දෙපාර්ශ්වය මේ වනවිට සැලසුම් කර ඇත. මේ යටතේ නොමිලේ…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL ලබාදෙන mGuide සේවාව ලබාගැනීමේ අවස්ථාව දැන් Hutch පාරිභෝගිකයන්ටද හිමි වී තිබේ. මේ සඳහා වන ගිවිසුමට SLT-MOBITEL සහ Hutch විසින් පසුගියදා අත්සන් තබන ලදි. mGuide යනු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික ස්ථාන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී, නිර්මාණශීලී සේවාවකි. හඬ සේවාවක් ලෙස ක්‍රියාත්මක වන මෙය,…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පිරිමි ඇඟලූම් සන්නාමය වන හමීඩියා ආයතනය, ඉන්දිරා පිළිකා භාරය සමගින් පසුගිය වසර කිහිපය පුරාවට පවත්වාගෙන ගිය සහයෝගීතාවය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යමින්, ඉන්දිරා පිළිකාභාර පදනම වෙත පසුගියදා සංවිධානය කරන ලද උත්සවයකදී රුපියල් මිලියනයක පරිත්‍යාගයක් සිදු කරන ලදී. මෙම පරිත්‍යාගය හමීඩියා හිි ‘Pink Collection’ ඇඟලූම් නිර්මාණ එකතුවේ නවතම විකුණුම් ආදායම වූ අතර ‘Pink Collection’…
Video Story