ශ්රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දැරිය හැකි මිලකට මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය සේවාවන් දීපව්‍යාප්තව පුළුල් කරලීමේ පියවරක් ඉදිරියට තබමින් නවීන වෛද්‍ය ප්‍රතිකාරයන්ගෙන් සමන්විත සිය නවතම රෝහල් ශාඛාව බණ්ඩාරගම නගරයේදී පසුගියදා විවෘත කරන ලදි. අභිනව බණ්ඩාරගම රෝහලේ සමාරම්භක අවස්ථාවට MediHelp Hospitals සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, MediHelp රසායනාගාර සමූහයේ…
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයීම සඳහා පිරිනමන “විශිෂ්ට භාවිතයන් 2022” (Best Practices 2022) සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. 2022 දෙසැම්බර් මස 11 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවැති සම්මාන උළලේදී පීපල්ස් ලීසිං…
ඩිලිවරි සේවා හවුල්කරුවන්ගේ යහපත වෙනුවෙන් රු. මිලියන 3 කට අධික මුදලක් වෙන්කෙරේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආහාරපාන සහ ග්‍රොසරි භාණ්ඩ ඩිලිවරි සේවා යෙදුම වන Uber Eats ශ්‍රී ලංකාවේ වසර 4 ක මෙහෙයුම් කාලයක් සම්පූර්ණ කර තිබේ. මෙම කාලසීමාව තුළ රටේ ප්‍රධාන නගර 5 ක්, එනම් කොළඹ, මහනුවර, කුරුණෑගල, මීගමුව සහ ගම්පහ යන නගර වෙත තම සේවාවන්…
ශ්‍රී ලංකාවේ ‘වඩාත් කැපී පෙනෙන කාන්තා හිතකාමී සේවා ස්ථානයක්’ ලෙසද පිළිගැනීමට පාත්‍ර වෙයි 2022 නොවැම්බර් 21, කොළඹ- AICPA, CIMA සහ SATYN සඟරාව විසින් සංවිධානය කළ 2022 කාන්තා හිතකාමී සේවා ස්ථාන සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකේය සේවා ස්ථානයන් අතර ‘කාන්තාවන්ට වඩාත් ගැලපෙන සමාගම් ප්‍රතිපත්ති සහිත ආයතනය’ ලෙස යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය පසුගියදා කිරුළු පළඳින ලදී. එසේම කාන්තාවන්ගේ …
ලොව බැංකුකරණ සහ මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන ‘ඒෂියන් බෑන්කර්’ සඟරාව විසින් ‘2022 වසරේ ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. මූලික වශයෙන් බැංකුවේ ශේෂ පත‍්‍රයේ ශක්තිමත්භාවය පදනම් කරගනිමින් මෙම සම්මානය ලැබී තිබෙන අතර ආසියානු පැසිෆික් කළාපයේ බැංකු සැසඳීමේදී කොමර්ෂල් බැංකුවේ මූල්‍ය කාර්ය සාධනයේ තිබෙන ඉහළ ගුණාත්මක තත්ත්වයද මෙම සම්මානය ලැබීමට හේතුවී ඇත….
කීර්තිමත් Stafford සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන Spectrum Trading Company (Pvt) Ltd විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලශක්ති සමාගමක් වන Lanka IOC සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම සම සන්නාමගත, දේශීයව නිෂ්පාදිත ලිහිසි තෙල් සන්නාමය වන SERVO ecoPLUS පසුගියදා එළිදක්වන ලදී. SERVO ecoPLUS යනු උසස් තත්ත්වයේ දැරිය හැකි මිලකින් යුත් ලිහිසි තෙල් වෙනුවෙන් දේශීය වෙළඳපොලෙහි පවතින අවශ්‍යතාවය සපුරාලීම…
2022 වසර පුරාවට පැවති අස්ථාවර ආර්ථික තත්වයන් මධ්‍යයේ වුවද සම්පත් බැංකුව තම ශක්තිමත් ප්‍රාග්ධන පසුබිම හා අඛණ්ඩ ද්‍රවශීලතා පැතිකඩයන් පවත්වා ගැනීමට සමත් විය. ක්‍රියාශීලීව අභියෝග හඳුනා ගැනීම හා ඒ සඳහා සුදුසු ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම බැංකුවේ ශක්තිමත් බව හා තිරසාර බව තව දුරටත් වැඩිදියුණු කිරීමට උපකාරී විය. තවද වත්මන් ආර්ථික අර්බුධය කළමනාකරණය කිරීම සඳහා සියලුම තම…
ගෝලීය අලියාන්ස් SE සමූහයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා විසින් පූර්ව ප්‍රාරක්ෂණ පරික්ෂාව සහ මෝටර් රථ හා මෝටර් රථ නොවන රක්ෂණ වන්දි හිමිකම් සඳහා වන බාධා රහිත නව අධි තාක්ෂණික මෙවලමක් වන තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) හඳුන්වා දීම පිළිබඳ නිවේදනය කරන ලදී. අනතුරකදී පාරිභෝගිකයා විසින් ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වූ විට, සුහුරු ජංගම දුරකථනය භාවිතයෙන් මෙන්ම…
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වෙතින් ගෙන එන, මෙරට වඩාත් විශ්වාසදායක මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාර්ඩ් විසින්, මුඛ සෞඛ්‍යයේ වැදගත්කම ප්‍රවර්ධනය කිරීම සඳහා දීපව්‍යප්ත ප්‍රචාරණ වැඩසටහනක් ලෙස සිය ජංගම දන්ත වෛද්‍ය සායනය දියත් කළ අතර, එම ජංගම දන්ත වෛද්‍ය සායනය මගින් පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ සැසියක් මෙන් ම ඔවුන්ගේ දන්ත පරීක්ෂාවක් නොමිලේ සිදු කෙරිණි. ක්ලෝගාඩ්, සෞඛ්‍ය…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන LIMRA Holdings අනුබද්ධ Kiddies & Toys International (KTI) හි අනර්ඝතම සන්නාමයක් ලෙසින් පාරිභෝගිකයින් හා අත්වැල් බැඳගත් Kids Joy සිය 15 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. ඉකුත් 15 වසර තිස්සේම, ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන මව්වරුන් ඇතුළුව සෑම තරාතිරකම ගර්භනී මව්වරුන් වෙත සතුට සැනසුම කැන්දමින්, Kids Joy මෙරට…
Video Story