Featured News

  • Ada Derana BIZ Sinhala
  • EO
  • GSEA
  • sri lanka

ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ සංවිධානය, ගෝලීය ශිෂ්‍ය ව්‍යවසායක සම්මාන තරගය සඳහා සිසු ව්‍යවසායකයින්ට ආරාධනා කරයි

ලොව විශාලතම ව්‍යවසායක සගයින්ගේ ජාලය වන ව්‍යවසායකයින්ගේ සංවිධානයේ (EO) ශ්‍රී ලංකා ශාඛාව, ගෝලීය ශිෂ්‍ය ව්‍යවසායක සම්මාන උළෙලේ (GSEA) හි2022-2023 තරග වාරය සඳහා සහභාගි වීමට ව්‍යවසායක සිසුන් වෙත ආරාධනා කරයි.මෙම සම්මාන උළෙල ශ්‍රී ලාංකික ශිෂ්‍ය ව්‍යවසායකයින් හට තම ව්‍යවසායක දැනුම වැඩි දියුණු කර ගැනීමට මෙන්ම, සිය ව්‍යාපාර කටයුතු ඉහළ නැංවීමටද හැකියාව සැලසෙන මාහැඟි අවස්ථාවකි. ගෝලීය ශිෂ්‍ය…

(0)Comments | December 5, 2022 9:26 am

ශ‍‍්‍රී ලංකාව ජාත්‍යාන්තරය තුල ප‍‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් එන් ඩී බී (NDB) බැංකුව, බ්‍රිතාන්‍යයේ ශ‍‍්‍රී ලංකා මිතුරෝ සංගමය සමඟ අත්වැල් බැඳ ගනී

ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ශ‍්‍රී ලංකා නැතහොත් ශ‍්‍රී ලංකා මිතුරෝ සංගමය ශ‍්‍රී ලංකාව ප‍්‍රවර්ධනය කිරීමට සහ ශ‍්‍රී ලංකාව කෙරෙහි දැඩි ඇල්මක් දක්වන අය අතර ශ‍්‍රී ලංකා සහ බ්‍රිතාන්‍ය මිත‍්‍රත්වය වර්ධනය කිරීමට පුරෝගාමී වූ සංගමයකි. මෙහි සාමාජිකයන් ලෙස බ්‍රිතාන්‍ය  විදේශ රාජ්‍ය තාන්ත‍්‍රිකයින්, වෙනත් රටවල විදේශිකයන් සහ ශ‍්‍රී ලංකාවේ පදිංචිකරුවන් මෙන්ම ශ‍්‍රී ලංකාවේ ජීවත් වූ හෝ සේවය කළ හෝ…

(0)Comments | December 3, 2022 10:42 am

CDB, ඩිජිටල් සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ

  • Ada Derana BIZ Sinhala
  • CDB
  • sri lanka

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගමේ සුහුරු පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතියේ නවතම අදියර යටතේ, එම සමාගමේ 25 වන සංවත්සරයට සමගාමීව තවත් පාසල් 20 කට සුහුරු පරිගණක විද්‍යාගාර (Smart Computer Lab) පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇත. CDB සමාගමේ ප්‍රමුඛතම තිරසාරත්ව ව්‍යාපෘතියක් වන මෙහි මූලික අරමුණ වන්නේ, ළමා පරපුරේ තාක්ෂණ දැනුම හා ඩිජිටල් සාක්ෂරතාව නංවාලමින් වඩාත් සුහුරු…

(0)Comments | December 3, 2022 10:00 am

රයිගම් ටෙලීස් 2022 19 වැනි සම්මාන උළෙල 2023 මාර්තු 25 වැනිදා 

  • Ada Derana BIZ Sinhala
  • Raigam Tele’es
  • sri lanka

රයිගම් ටෙලීස්  2022 19 වැනි සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය දා පැවැත්වුණි. රයිගම් ටෙලීස් – ජාතියේ ටෙලි සම්මාන විවිධ කලා ක්‍ෂේත්‍රයන්හි නියැලි ශිල්පීන්ගේ නිර්මාණ කුසලතාවයන් ඇගයීම තුළ වඩාත් ඉහළ නිර්මාණශිීලිී හා ගුණාත්මක නිර්මාන බිහිකිරීම උනන්දු කරවීම සඳහා දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන උළෙල රාශියක් පැවැත්වේ. 1964 මැයි මස 9 වැනි දින පැවති…

(0)Comments | December 2, 2022 3:54 pm

කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර වලින් මුදල් ලබා ගන්නා අයට දැන් ඩිජිටල් රිසිට් පත්

  • Ada Derana BIZ Sinhala
  • ATM
  • ComBank
  • CRM
  • digital receipts
  • Introduces
  • sri lanka

ගනුදෙනු පිරිවැය අඩුකරමින් කඩදාසි භාවිතය අඩුකිරීම සඳහා කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර වලින් මුදල් ලබාගැනීමේදී ඩිජිටල් රිසිට් පතක් නිකුත් කිරීම හඳුන්වා දී තිබෙන අතර මෙය පරිසර හිතකාමී හරිත සංකල්පයක් සේම එමගින් පාරිභෝගිකයින්ට පහසුවක් ඇති කරයි. බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් හෝ ඩෙබිට් කාඞ්පත් හිමියන් දිවයින පුරා පිහිටි බැංකුවේ  කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRM) හෝ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර…

(0)Comments | December 2, 2022 12:18 pm

MAS Fabric Park සිය 16 වැනි සංවත්සරයට සමගාමීව තිරසාරභාවය, නවෝත්පාදන සහ සදාචාරාත්මක නිෂ්පාදන ප‍්‍රමිතීන් නැවතත් සනිටුහන් කරයි

  • Ada Derana BIZ Sinhala
  • MAS Fabric Park
  • sri lanka

ශ‍්‍රී ලංකාවේ පළමු, දෙවන සහ එකම පුද්ගලික හිමිකාරිත්වය ඇති තුල්හිරිය සහ ගිරිඋල්ල ඇඟලූම් නිදහස් වෙළඳ කලාපවල හිමිකාරිත්වය දරණ MAS Fabric Park (MFP) සිය 16 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. එහිදී මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ රෙදිපිළි සංවර්ධනය හා අගය එකතු කිරීම පිළිබඳවයි. MFP තුල්හිරිය ඇඟලූම් නිදහස් වෙළඳ කලාපය අක්කර 165ක් සහ ගිරිඋල්ල ඇඟලූම් නිදහස් වෙළඳ…

(0)Comments | December 1, 2022 4:07 pm

බේබි ෂෙරමි safety institute පිහිටවමින් ශ්‍රී ලංකාවේ ළදරු සත්කාරක නිෂ්පාදනවල සුරක්ෂිත බව වැඩි දියුණු කිරීම වෙනුවෙන් බේබි ෂෙරමි මුල පුරයි

  • Ada Derana BIZ Sinhala
  • baby cheramy
  • safety institute
  • sri lanka

ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය ළදරු සත්කාරක  සන්නාමය වන බේබි ෂෙරමි සිය නිෂ්පාදනවල ආරක්‍ෂිත ප්‍රමිතීන් ඉහළ නංවමින්, තත්ත්වයෙන්  වඩාත් උසස් ළදරු සත්කාරක නිෂ්පාදන පෙළක් ලබා දීමේ අරමුණින් බේබි ෂෙරමි Safety Institute  නමින් නව ආයතනයක් ස්ථාපිත කෙරුණි.  නවීනතම පර්යේෂණ සහ සංවර්ධන පහසුකම්වලින් සමන්විත මෙම ආයතනය රටේ සමස්ත ළදරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිදු කෙරෙන සුවිශේෂී ආයෝජනයකි. …

(0)Comments | December 1, 2022 3:56 pm

සෙලින්කෝ ලයිෆ් මිනුවන්ගොඩ නව ශාඛාවට මුල්ගල තබමින් තම හරිත මෙහෙවර ඉදිරියට ගෙන යයි

  • Ada Derana BIZ Sinhala
  • Ceylinco Life
  • Minuwangoda
  • sri lanka

හරිත පරිසරයක් සඳහා ස්ථිරසාර ලෙස කැපවී සිටින සෙලින්කෝ ලයිෆ් විසින් මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ හරිත ශාඛා ගොඩනැගිල්ලක් සඳහා මෑතකදී මුල්ගල තැබූ අතර නව ගොඩනැගිල්ල අඩු වියදම් ‘ප‍්‍රීකාස්ට්’ කොන්ක‍්‍ර‍්‍රීට් තාක්‍ෂණයක් අනුගමනය කරනු ලබන සමාගමේ ප‍්‍රථම ශාඛාව වෙයි. සමාගමට අයත් ඉඩමකදී ඉදිකෙරෙන මෙම නව ගොඩනැගිල්ල සඳහා සියලූ පරිසර හිතකාමී පිවිතරයන් අනුගමනය කෙරෙන අතර, එය සෙලින්කෝ ලයිෆ් සතු 47 වැනි…

(0)Comments | December 1, 2022 1:09 pm

එළැඹෙන උත්සව සමයේදී HNB කාඩ්පත් හිමියන්ට ‘Shop with Joy’ හරහා සුවිශේෂී දීමනා

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • Shop with Joy
  • sri lanka

දිවයින පුරා පිහිටි වෙළෙඳසැල් රැසක් වෙතින් 70%ක් දක්වා ආකර්ෂණීය වට්ටම් සහ දීමනා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී ‘Shop with Joy’ හරහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කර ඇත. HNB ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික වෙළෙඳ සැල්, ස්වර්ණාභරණ සහ ඊ-වාණිජ්‍ය සන්නාමයන්…

(0)Comments | November 30, 2022 1:38 pm

කොමර්ෂල් බැංකුව තම 269 වැනි ශාඛාව කිරිල්ලවලදී විවෘත කරයි

  • 269th branch
  • Ada Derana BIZ Sinhala
  • Commercial Bank
  • Kirilla
  • sri lanka

කොමර්ෂල් බැංකුව තම 269 වැනි ශාඛාව පසුගියදා කිරිල්ලවල නගරයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. සීග‍්‍රයෙන් සංවර්ධනය වන, එමෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන බහුලව ඇති සශ‍්‍රීක ප‍්‍රදේශයක් වන කිරිල්ලවලට එම නම ලැබී ඇත්තේ, කිරිල්ල ගස් බහුලව තිබුණු ප‍්‍රදේශයක් යන අර්ථයෙනි. ගම්පහ දිස්ත‍්‍රික්කයේ, 122/B පහළ ඉඹුල්ගොඩ, කිරිල්ලවල යන ස්ථානයෙහි අලූතින් විවෘත කරන ලද මෙම ශාඛාව අංගසම්පූර්ණ බැංකු මෙහෙයුම් ක‍්‍රියාවලියකින් යුක්ත…

(0)Comments | November 30, 2022 12:19 pm