Featured News

  • Ada Derana BIZ Sinhala
  • Diamond
  • Raja Jewellers
  • Sapphire
  • sri lanka

රාජා ජුවලර්ස් හි Diamond Emporium එළිදකී

රන් ලොව ප්‍රමුඛතම ආයතනයක්  වන රාජා ජුවලර්ස් විසින්, Diamond  Emporium නමින් සිය නව දියමන්ති ප්‍රදර්ශනාගාරය මෑතක දී ප්‍රතිස්ථාපනය කෙරිණි. පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන, ජාත්‍යන්තර මට්ටමේ   ස්වර්ණාභරණ නිර්මාණයෙහි නිරත වන මෙම සුව්ශේෂී මධ්‍යස්ථානය අපූර්ව දියමන්ති සහ ශ්‍රී ලංකාවට පමණක් ම ආවේණික වූ මැණික් ගල් එකතුවකින් ද සමන්විත වේ. Diamond  Emporium විවෘත කිරීම  මෙරට ස්වර්ණාභරණ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්…

(0)Comments | November 28, 2022 9:05 am
  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanka

SLT-MOBITEL වෙතින් සිම්පත් නැවත සක්‍රීය කරගන්නා පාරිභෝගිකයන්ට ආකර්ෂණීය ප්‍රතිලාභ

මාස 3 ක් පුරාවට ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ 30GB Anytime Data ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL Mobile, තම සිම් පත් යළි සක්‍රීය කරගනිමින් SLT-MOBITEL ජාලය සමග නැවත එක්වන පාරිභෝගිකයන් සඳහා ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් පිරිනැමීමට තීරණය කර තිබේ. ඒ අනුව එම පාරිභෝගිකයන්ට මාස 3 ක කාලයක් සඳහා ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම්…

(0)Comments | November 25, 2022 4:27 pm

Topads කටුකරුන්ද මෝටර් රථ තරඟාවලිය සඳහා සම Digital මාධ්‍ය අනුග්‍රහය දක්වයි

මෙවර කටුකුරුන්ද මෝටර් රථ තරඟාවලිය සඳහා දෙරණ Derana Macroentertainment ආයතනයේ Topads වෙබ් අඩවිය සහ එහි සමාජ මාධ්‍යජාල එකතුව විසින් සම ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබයි. මෙම තරඟවලිය දෙසැම්බර් මස 3 සහ 4 වන දිනයන්හී කටුකරුන්ද ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ජනප්‍රිය ධාවකයන් රැසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් උත්කර්ශවත් ආකාරයෙන් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය සැලසුම් කර තිබේ. මෙරට…

(0)Comments | November 25, 2022 2:30 pm

දේශීය උපාංග එක් කළ DYNO Scooby ස්කූටර් මෙරට වෙළෙද පොළට

  • Ada Derana BIZ Sinhala
  • DYNO Scooby
  • Scooter
  • sri lanka

ඉන්වෙන්ටිව් ඔටෝමොබයිල් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් DYNO Scooby 125 EFi ස්කූටරය පසුගියදා මෙරට වෙළෙද පොළට හදුන්වා දුන්නේය. DYNO Scooby 125 ස්කූටරයට දේශීයව නිෂ්පාදනය කරන ලද උපාංග 14ක් එක් කර ඇති අතර කර්මාන්ත අමාත්‍යංශය විසින් මෝටර් රථ කර්මාන්තකරුවන්ට හදුන්වාදුන් නව සම්මත මෙහෙයුම් පටිපාටිය යටතේ මෙම ස්කූටරය මෙරටදීම එකලස් කර තිබීම එහි විශේෂත්වය ලෙස හැදින්විය හැකිය. මේ සම්බන්ධයෙන්…

(0)Comments | November 25, 2022 2:00 pm

මෙරට කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීමට ප්‍රීමා සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්වෙයි

  • Ada Derana BIZ Sinhala
  • Prima Company
  • sri lanka
  • Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක කරන  ‘National Talent Pathway’ ජාතික වැඩසටහනට සමගාමීව  සංවිධානය කෙරෙන, වයස අවුරුදු 15 න් පහළ Sri Lanka Youth Leauge (SLYL) අන්තර් දිස්ත්‍රික් හා අන්තර් පළාත් තරඟාවලියේ ප්‍රධාන  අනුග්‍රාහකත්වය ප්‍රීමා සමාගම දක්වයි. මෙම අනුග්‍රාහකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන්…

(0)Comments | November 24, 2022 5:19 pm

INSEE සිමෙන්ති ‘2022 ජ්‍යෙෂ්ඨත්ව සම්මාන’ උළෙලේ දී සිය ජ්‍යේෂ්ඨයින් සමරයි

  • Ada Derana BIZ Sinhala
  • INSEE
  • sri lanka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම සිය සේවක සේවිකාවන්ගේ සේවා ජ්‍යේෂ්ඨත්වය සහ ආයතනික වර්ධනය සඳහා ඔවුන්ගේ කැපවීම හා දායකත්වය ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන ‘ජ්‍යෙෂ්ඨත්ව සම්මාන’ උළෙලේ 2022 වසරට අදාළ සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.  මෙහි දී වසර 20ක් හෝ ඊට වැඩි කාලයක් INSEE සිමෙන්ති සමාගම වෙනුවෙන් කැප වෙමින්,…

(0)Comments | November 24, 2022 4:08 pm

DFCC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස අසංග උඩුවෙල මහතා පත් වේ

  • Ada Derana BIZ Sinhala
  • Asanga Uduwela
  • DFCC Bank
  • sri lanka

DFCC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස, 2022 නොවැම්බර් 08 දින සිට ක්‍රියාත්මක වන පරිදි, අසංග උඩුවෙල මහතා පත් කර ඇති බව එම බැංකුව පසුගියදා නිවේදනය කළේ ය. මීට පෙර දශක 3 කට අධික කාලයක් හැටන් නැෂනල් බැංකුවෙහි සේවය කළ ඒ මහතා, අවසාන වශයෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මෙහෙයුම් තනතුර හෙබවී ය. තම වෘත්තීය ජීවිතය තුළ…

(0)Comments | November 23, 2022 1:40 pm

කොමර්ෂල් බැංකුව සිංගප්පූරුවේ ව්‍යාපාර ප‍්‍රවර්ධන වැඩසටහනක් පවත්වයි

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • Singapore
  • sri lanka

පිටරට රැකියා කරන ශ‍්‍රී ලාංකිකයින් මෙරටට එවන පේ‍්‍රෂණ ප‍්‍රමාණය ඉහළ නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දරන ප‍්‍රයත්නය යටතේ ශ‍්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් වාසය කරන සිංගප්පූරුව දෙසට බැංකුව පසුගියදා අවධානය යොමුකරන ලදී. මේ අනුව, සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමග ඒකාබද්ධව කොමර්ෂල් බැංකුව මෙම අරමුණ ජයගැනීම වෙනුවෙන් එහිදී දින දෙකක වැඩසටහනක් පැවැත්වීය. මෙම වැඩසටහන සඳහා…

(0)Comments | November 23, 2022 12:48 pm

ඩිජිටල් මාධ්‍ය හරහා නව බඳවා ගැනීම් හි විප්ලවීය වෙනසක් සිදු කරමින් Azend Technologies විසින් Careers360 දියත් ක‍රයි

  • Ada Derana BIZ Sinhala
  • Azend Technologies
  • Careers360
  • sri lanka

නව වෘත්තීන් සහ නව රැකියා අපේක්ෂකයින් සොයා ගැනීම සඳහා රැකියා අපේක්ෂකයින් සහ සේවායෝජකයන් එකිනෙකා හා සම්බන්ධ කරන, ශ්‍රී ලංකාවේ නවතම රැකියා ගවේෂණය කිරීමේ වෙබ් අඩවිය වන Careers360 හඳුන්වා දෙනු ලැබීය.  අන්තර්ජාතික මට්ටමේ පරිශීලක අත්දැකීමක් ලබා දෙමින්   භාවිතයට ඉතා පහසු, සරල, නව්‍ය සහ විනිවිද භාවයෙන් යුත් Careers360 වෙබ් අඩවිය Azend Technologies (Pvt) Ltd හි අද්විතීය හඳුන්වා…

(0)Comments | November 23, 2022 11:06 am

Sunshine Foundation ශ‍්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් ‘Feed a Child’ පෝෂණ වැඩසටහනට සහාය දක්වයි

  • Ada Derana BIZ Sinhala
  • Feed a Child
  • sri lanka
  • Sunshine Foundation

Sunshine Holdings PLC හි ආයතනික සමාජ වගකීම් පිළිබඳ අංශය වන Sunshine Foundation for Good (SFG) මෑතකදී ශ‍්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතනය (SLCP) සමඟ අත්වැල් බැඳගනිමින් එහි ළමා පෝෂණ වැඩසටහන වන “Feed a Child” වැඩසටහනට සහාය දැක්විය. පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ‍්‍රී ලංකාවේ දරුවන් මන්දපෝෂණයෙන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම…

(0)Comments | November 22, 2022 3:55 pm