Featured News

දැවැන්ත ඔඩෙල් සාප්පු සංකීර්ණයක් සමග ප්‍රාදේශීය අලෙවිසැල් රැසක් වැසේ. odel බත්තරමුල්ල විකිණීමේ සැලසුමක්

මෙරට ප්‍රමුඛතම විලාසිතා අලෙවිසැල් ජාලයක් වන ඔඩෙල් සමාගමේ බලය පසුගියදා අත්පත් කරගත් සොෆ්ට්ලොජික් සමූහය විසින් කොළඹ 07, ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ ඔඩෙල් ප්‍රධාන අලෙවිසැල තිබෙන භූමියේ රුපියල් බිලියන 3.5 ක විශාල ආයෝජනයකින් දැවැන්ත සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට සූදානම් වේ. සොෆ්ට්ලොජික් සමූහයේ සභාපතිවරයා මෙන්ම ඔඩෙල්හි, විධායක අධ්‍යක්ෂවරයා සහ සභාපතිවරයා වන අශෝක් පතිරගේ මහතා අප සමග සඳහන් කළේ මෙම දැවැන්ත…

(0)Comments | December 6, 2014 5:06 am

මේ විස්කි බෝතලය රුපියල් ලක්ෂ 49 ක් වටින රහස මෙන්න! –Video

ස්කොට්ලන්තයේ Balvenie distillery සමාගම විසින් විස්කි නිෂ්පාදනය කිරීම සඳහා 1963 වසරේදී පුරවන ලද ඉපැරණි පීප්ප වලින් පසුගියදා විස්කි නිෂ්පාදනය කෙරුණු අතර වසර පනහක් පදම් කළ මෙම බෝතලයක මිල මෙරට මුදලින් රුපියල් ලක්ෂ 49 කට ආසන්න බව වාර්තා වේ. පසුගිය වසර 50 පුරාම මෙම පීප්ප රැකබලාගෙන තිබෙන්නේ ලොව සුප්‍රසිද්ධ විස්කි නිෂ්පාදකයෙකු වන David Stewart නැමැත්තායි. මෙම…

(0)Comments | November 27, 2014 7:18 am

යෙන් මුදල කඩා වැටීමෙන් ජපන් කාර් මිල තව තවත් අඩුවෙයිද ?

ජපාන යෙන් මුදල විශාල ලෙස අවප්‍රමාණය වීම නිසා මේ වනවිට ජපාන මෝටර් රථ ඇතුළුව ජපාන භාණ්ඩවල මිල අඩුවී තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විදෙස් මාධ්‍ය සමග සඳහන් කර තිබෙන්නේ මේ තුළින් ලංකාව ලබාගෙන තිබෙන යෙන් ණය මුදල්වල වාරික ගාස්තුව කෙටි කාලයක් සඳහා හෝ අඩුවීම වාසියක් බවයි. කෙසේවෙතත්, ඇමරිකානු ඩොලරයට…

(0)Comments | November 25, 2014 6:05 am

Viva Elite අළුත් මුහුණුවරකින් එළි දකී

මැලේසියානු පෙරුඩුවා මෝටර් රථ සමාගම විසින් නිපදවන Viva Elite මෝටර් රථය ලංකාවේ විකිණීම නතර කිරීමට යුනයිටඩ් මෝටර්ස් සමාගම තීරණය කර තිබේ. මෙම මෝටර් රථ මෙරට අලෙවි කිරීමේ නියෝජිතයා වන යුනයිටඩ් මෝටර්ස් සමාගම සඳහන් කරන්නේ මෙම මෝටර් රථය තවත් වැඩි දියුණු කර නවතම මෝටර් රථයක් ලෙසින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත බැවින් Viva Elite මෝටර් රථය අලෙවිය නතර…

(0)Comments | November 15, 2014 7:59 am

ඇල්ටෝ, වීවා, පැන්ඩා ඇතුළු සියළුම පොඩි කාර්වල මිල අඩුවන හැටි. සම්පූර්ණ විස්තරේ මෙන්න!

2015 අයවැය යෝජනා වලට අනුව කුඩා මෝටර් රථවල මිල ගණන් විශාල ලෙස අඩුවී තිබෙන අතර වාහන අලෙවි කරන සමාගම් විසින් ඒවායේ නවතම මිල ගණන් එළි දක්වා තිබේ. මේ අනුව, ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගමේ ප්‍රකාශයෙකු අප වෙත සඳහන් කළේ මීට පෙර රුපියල් 18,50,000 කට තිබූ Alto මෝටර් රථයක් රුපියල් 14,98,000 ක් දක්වා අඩුවී තිබෙන බවයි. රුපියල් 27,65,000…

(0)Comments | November 13, 2014 9:11 am

ටොයොටා ලංකා කාර් මිල අඩු කරයි. මෙන්න! විස්තරේ

ජපානයේ සුප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගම වන ටොයොටා සමාගමට අනුබද්ධ ටොයොටා ලංකා සමාගම 2015 අයවැය යෝජනා වලට අනුව මෙරට විකුණන වාහනවල මිල අඩුකර තිබේ. මේ පිළිබඳව ටොයොටා ලංකා සමාගමේ සමාන්‍යාධිකාරී, එෂාන් කුරේ මහතා අප සමග පැවසුවේ ටොයොටා ලංකා විසින් මෙරට අලෙවි කරන නවතම Prius C හයිබ්‍රීඩ් රථයක මිල රුපියල් 1,25,000 ත් 1,40,000 ත් අතර මිලකින්…

(0)Comments | November 3, 2014 10:32 am

Breaking news- අයවැයෙන් මෝටර් රථ හා වෑන් මිල පහළට. මෙන්න සම්පූර්ණ විස්තරේ

2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවන බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා කියයි. මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසුවේ මෙම අයවැය යෝජනාව අද මධ්‍යම රාත්‍රියේ…

(0)Comments | October 24, 2014 2:04 pm

කොළඹට කනුමත යන මාර්ග දෙකක්. කැළණිතිස්ස සහ රාජගිරිය HSBC අසලින් ඇරඹෙයි

කොළඹ නගරයේ දැඩි වාහන තදබදය අඩුකිරීම සඳහා ප්‍රධාන මාර්ග වලට ඉහළින් කනු මත මාර්ග දෙකක් ඉදිකිරීමට රජය සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානී, ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා පැවසුවේ මින් එක් මාර්ගයක් කැළණිතිස්ස විදුලි බලාගාරය ආසන්නයේ සිට කොළඹ කොටුව දක්වාත් තවත් මාර්ගයක් රාජගිරිය එච්.එස්.බී.සී. බැංකුව අසල සිට වෙස්ලි විද්‍යාලය දක්වාත් ඉදිකරන…

(0)Comments | October 10, 2014 9:16 am

ඇමරිකානු ස්ථීර පුරවැසියෙකු වෙන්න මෙන්න මග. ග්‍රීන් කාඩ් ඇරඹෙයි

ග්‍රීන් කාඩ් ලොතරැයිය යනුවෙන් හඳුන්වන 2016 විවිධත්ව වීසා ලොතරැයි වැඩසටහනට 2014 ඔක්තෝම්බර් 01 වනදා සිට අයදුම්පත් භාරගන්නා බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය කියයි. මෙම වාර්ෂික වැඩසටහන මගින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල උපන් පුද්ගලයින්ට ඇමරිකාවට සංක්‍රමණික වීසා ලබාගැනීමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගිවීමේ අවස්ථාව ලබාදෙයි. මෙහිදී, සංක්‍රමණික වීසාවක් සඳහා සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ට ඇමරිකාවේ නීත්‍යාණුකූල ස්ථීර නේවාසිකයින් විය…

(0)Comments | October 1, 2014 4:42 pm

ප්‍රවාහනයේ පෙරළියක්. ජපන් විදුලි ත්‍රි රෝද රථ හා යතුරු පැදි ලංකාවට -Photos

ජපානයේ ප්‍රමුඛතම විදුලි ත්‍රි රෝද රථ නිෂ්පාදන සමාගමක් වන Terra Motors Corporation විසින් මෙරට වෙළඳ පොළට විදුලි ත්‍රි රෝද රථ හා විදුලි යතුරු පැදි හඳුන්වාදීමට සූදානම් වන අතර ඒ සඳහා බ්‍රවුන් ඇන්ඩ් කම්පනි පී.එල්.සී. සමාගම සමග ඒකාබද්ධ වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් Terra Motors ප්‍රධාන විධායක නිළධාරී, ටොරු ටොකුෂිගේ මහතා සඳහන් කරන්නේ විදුලි වාහන…

(0)Comments | September 27, 2014 6:30 am