Featured News

  • Ada Derana BIZ Sinhala
  • Commercial Bank
  • sri lanka

කොමර්ෂල් බැංකුව කල් පිරීම පදනම් කරගත් විදේශ මුදල් ආයෝජන සැලසුමක් එළි දක්වයි

විදේශීය මුදල් උපයන ශ‍්‍රී ලාංකිකයින්ට ස්ථාවර මාසික මුදලක් තැන්පත් කිරීම මගින් ඉහළ පොලී ආදායමක් සමඟ ඇමරිකානු ඩොලර් හෝ තවත් විදේශීය මුදල් වර්ග තුනකින් 10,000 ක අවමයක් කෙටි කාලයක් තුළ ඉතිරි කරගැනීමට අවස්ථාව සලසන සුවිශේෂී ආයෝජන සැලසුමක් කොමර්ෂල් බැංකුව එළිදක්වා ඇත. මෙම ආයෝජන සැලසුම ‘Millionaire Investment Plan in Foreign Currency’ යනුවෙන් නම්කර තිබෙන අතර දැනටමත් බැංකුව…

(0)Comments | December 9, 2022 2:58 pm
  • Ada Derana BIZ Sinhala
  • Assetline
  • Deshayata Jawayak
  • entrepreneurs
  • sri lanka

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ට අත්වැල දෙන ඇසට්ලයින් ‘දේශයට ජවයක්’ වැඩමුළුව

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන සමාජ සත්කාරක මෙහෙයුමක් ලෙස ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ් විසින් සංවිධානය කරන ‘දේශයට ජවයක්’ වැඩමුළුවේ පළමු අදියර 2022 දෙසැම්බර් මස 10 වන දින පෙ.ව. 9.30 සිට මාතර, කඹුරුගමුව, තල් අරඹේ පිහිටි DPMC සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. මේ වැඩමුළුවේ දේශකයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරී සහ ආසියා පැසිෆික් මුදල් හා ව්‍යවසායකත්ව…

(0)Comments | December 9, 2022 11:16 am

ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල ගුවන් යානා නඩත්තුව පිළිබඳ EASA 66 මූලික පාඨමාලාව නැවත ආරම්භ කරයි

  • Ada Derana BIZ Sinhala
  • Basic Course in Aircraft Maintenance
  • EASA 66
  • sri lanka
  • SriLankan Aviation College

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා පාසල වසර හතරක විරාමයකින් පසු ශ්‍රී ලාංකික සිසුන්ට ගුවන් යානා නඩත්තුව පිළිබඳ EASA 66 මූලික පාඨමාලාව  නැවත හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ. ලොව පිළිගත් ඉහළ ඉල්ලුමක් ඇති මෙම පාඨමාලාව ගුවන් යානා නඩත්තු ක්ෂේත්‍රයේ වෘත්තියක් අපේක්ෂා කරන සිසුන් සඳහා ලබාදෙන වටිනා අවස්ථාවකි. EASA PART 66 ගුවන් යානා නඩත්තුව පිළිබඳ මූලික පාඨමාලාව…

(0)Comments | December 8, 2022 4:14 pm

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඊ-වාණිජ්‍ය වේදිකාවන් වෙත පහසු ප‍්‍රවේශයක් ලබා දීම සඳහා HNB, Daraz සමඟ අත්වැල් බැඳගනී

  • Ada Derana BIZ Sinhala
  • Daraz
  • HNB
  • sri lanka

අන්තර්ජාලය ඔස්සේ මෙරට ව්‍යාපාරවල ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන ඊ-වාණිජ්‍ය වේදිකාව වන Daraz සමඟ පසුගියදා අත්වැල් බැඳ ගත්තේය. මෙම හවුල්කාරීත්වය මගින් HNB SME ව්‍යවසායකයින්ට අන්තර්ජාලය ඔස්සේ තම ව්‍යාපාරික කටයුතු සඳහා ආරම්භයක් ලබා ගැනීමට පුළුල් පරාසයක…

(0)Comments | December 6, 2022 3:19 pm

Iconic Galaxy සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය පාරිභෝගිකයින් අතට පත්කරයි

  • Ada Derana BIZ Sinhala
  • Apartments
  • Clients
  • Iconic Galaxy
  • sri lanka

Iconic Galaxy මෑතකදී 2022 ඔක්තෝම්බර් මාසයේදී ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු ඔවුන්ගේ සුඛෝපභෝගී මහල් නිවාස පාරිභෝගිකයින්ට භාරදීම ආරම්භ කළේය. මෙම ව්‍යාපෘතිය නිදන කාමර දෙකේ සිට පහ දක්වා වූ මහල් නිවාස 269 කින් සමන්විත වේ. අංක 110, පාර්ලිමේන්තු පාරේ දී ඉදිකර නිම කරන ලද මහල් නිවාස සංකීර්ණය පාරිභෝගිකයින් වෙත භාරදීමෙන් පසුව Iconic Developments සිය ඊළග ව්‍යාපෘතිය සඳහා…

(0)Comments | December 6, 2022 1:28 pm

ශ්‍රී ලංකාවේ ඔසප් දරිද්‍රතාව තුරන් කිරීම සඳහා රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්ක 3220 හි රොටරැක්ට්, ‘Fems ඇය’ සමඟ අත්වැල් බැඳ ගනියි

  • Ada Derana BIZ Sinhala
  • Fems
  • Fems Aya
  • period poverty
  • sri lanka

ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්ක 3220 හි රොටරැක්ට්, මෙරට ඔසප් දරිද්‍රතාව තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘Fems ඇය’ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා හේමාස් සමාගමේ ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සත්කාරක සන්නාමය වන Fems සමඟ අත්වැල් බැඳගැනීම පසුගිය දා සිදුකෙරිණි. මෙම සහයෝගීතාව නිල වශයෙන් සංකේතවත් කිරීම සනිටුහන් කරමින් රොටරි…

(0)Comments | December 6, 2022 11:29 am

සෙලාන් කාඩ්පත් වෙතින් මෙවර උත්සවය සමය වෙනුවෙන් සුවිශේෂී වට්ටම් සහ දීමනා එකතුවක්

  • Ada Derana BIZ Sinhala
  • festive season
  • Seylan Cards
  • sri lanka

ගනුදෙනුකරුවන්ගේ ‘අත්‍යවශ්‍ය අවශ්‍යතා උදෙසා අත්‍යවශ්‍යම කාඩ්පත’ ලෙස ඇගයීමට ලක් වී ඇති සෙලාන් කාඩ්පත් මෙවරත් උත්සව සමය වෙනුවෙන් සුවිශේෂී දීමනා එකතුවක් හඳුන්වා දීමට සූදානමින් සිටී. මේ යටතේ දැනටමත් අලෙවිසැල් 300 කට අධික සංඛ්‍යාවක් සමග අත්වැල් බැඳගැනීමට සෙලාන් බැංකුව පියවර ගෙන ඇති අතර, ඒ ඔස්සේ සෙලාන් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 50% ක් දක්වා වට්ටම් හිමිවනු ඇත….

(0)Comments | December 6, 2022 11:15 am

15න් පහළ ප්‍රීමා ක්‍රිකට් ශූරතාව කොළඹ දකුණට

  • Ada Derana BIZ Sinhala
  • champions
  • Colombo South
  • Prima
  • sri lanka
  • Under-15 Sri Lanka Youth League

මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ දකුණු පිල දිනා ගැනීමට පසුගිය දා සමත්විය. කොළඹ වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේ දී 2022 නොවැම්බර් මස 29 වනදා පැවැති ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත්…

(0)Comments | December 6, 2022 9:35 am

SLIIT ව්‍යාපාර පීඨය, 2022 තිරසාර සහ ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ සිය ප්‍රථම ජාත්‍යන්තර සමුළුව විශිෂ්ඨතා ඇගයීම් සම්මාන රැසක් ප්‍රධානය කරමින් උත්කර්ෂවත්ව පැවැත්විය

  • Ada Derana BIZ Sinhala
  • Digital Business
  • International Conference
  • SLIIT
  • sri lanka

ඵලදායි ලෙස පර්යේෂණ පවත්වාගෙන යමින් හා දැනුම බෙදාහැරීමේ සිය මෙහෙවර සාර්ථකව ඉටු කරනු ලබන SLIIT ව්‍යාපාර පීඨය, 2022 වසරේ තිරසර හා ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (International Conference on Sustainable and Digital Business – ICSDB) පසුගිය දෙසැම්බර් මස 01 සහ 02 යන දෙදින තුළ දී සාර්ථකව පවත්වනු ලැබීය. මෙහිදී සුවිශේෂී දක්ෂතාවයන් දැක්වූ පර්යේෂණ හා ව්‍යාපාර…

(0)Comments | December 5, 2022 11:32 am

MAS Holdings, TEXO (Pvt) Ltd. නමින් නව ශ‍්‍රී ලාංකීය ව්‍යාපාරයක් සන්නාමගත කරයි

  • Ada Derana BIZ Sinhala
  • MAS Holdings
  • sri lanka
  • TEXO (Pvt) Ltd

මෙම වසර මුලදී MAS Holdings විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රෙදි විවීම සහ නිම කිරීමේ ව්‍යාපාරයක් වන BAM Knitting (Pvt) Ltd හි වත්කම් අත්පත් කරගත් අතර මෑතකදී එම ව්‍යාපාරය TEXO (Pvt) Ltd ලෙස නම් කරන ලදී. තුල්හිරිය MAS Fabric Park තුළ පිහිටා ඇති TEXO ආයතනය තවත් පුළුල් කිරීම සඳහා 2022 නොවැම්බර් 4 වන දින පැවති…

(0)Comments | December 5, 2022 11:23 am