ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, මාලදිවයිනේ සිය සමුද්‍ර ඉංජිනේරු සේවා වැඩිදියුණු කිරීම සඳහා නව සැළසුම් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ MTU, DDC යාත්‍රා එන්ජින් සඳහා බලයලත් සේවා නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO සිය සමුද්‍ර ඉංජිනේරු අංශය වන ‘DIMO Marine Solutions’ හරහා මාලදිවයිනේ විදේශීය යාත්‍රා, අධි සුඛෝපභෝගී යාත්‍රා සහ…
ජාතියේ අනාගතය වන ශ්‍රීලාංකේය දැරියන් හට ජීවිත අභියෝගයන් සහ විවිධාකාර විපත්වලින් ආරක්ෂිතව, සුරක්ෂිත පරිසරයක, හැදී වැඩීමට අවකාශය තිබිය යුතු බව අලියාන්ස් ලංකා හි විශ්වාසයයි. එමගින් ඔවුන් හට සෑම අවස්ථාවකම ගවේෂණශිලී වීමට මෙන්ම ඔවුන්ගේ සිහින හඹා යාමට හැකියාව ලැබෙනු ඇත. අලියාන්ස් ශ්‍රීලංකා හි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන එක් අංශයක් වන්නේ අපගේ දරු දැරියන් සඳහා තිරසාර…
ශ්රී ලංකාවේ යොවුන් පරපුරේ අනාගතය වඩාත් යහපත් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, මෙරට ප්‍රධානතම ඇඟලුම් නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම (Brandix Apparel Ltd.), උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් තවත් සිසු සිසුවියන් පිරිසකට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට පසුගියදා කටයුතු කළේ ය. බ්‍රැන්ඩික්ස් ‘මනුසත්කාර’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මෙය සිදුකරන ලදි. දිවයිනේ විශ්ව විද්‍යාල 8…
ගුණාත්මක තත්ත්ව කාර්ය සාධනයේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ශ‍්‍රී ලංකාවේ ලබාදෙන ඉහළම සම්මානය වන ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ ජාතික තත්ත්ව සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනාගැනීමට සමත්විය. කොමර්ෂල් බැංකුව, මෙම ගෞරවණීය සම්මානය දිනාගත් ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වේ. ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් වාර්ෂිකව පවත්වන සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සේවා අංශයේ ‘මහා පරිමාණ ව්‍යාපාරික’ කාණ්ඩයේ ගුණාත්මක කළමනාකරණයේ විශිෂ්ටත්වය සහ…
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් ලෙස මූල්‍ය පසුබිම්වලින් හෙබි ප්‍රවීණයන් දෙදෙනෙකු පත් කිරීම පසුගියදා සිදුවිය. 2022 ඔක්තෝම්බර් මස 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි පීපල්ස් ලීසිං ශාඛා ජාල ප්‍රධානි ලෙස ලක්සඳ ගුණවර්ධන මහතා පත් කරන ලද අතර සමාගම් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස උදේශ් ගුණවර්ධන මහතා පත් කරන ලදී. ගිණුම්කරණය, විගණනය,…
නවතම සුපිරි වෙළඳසැල් අත්දැකීම් සමඟින්, Arpico ජාලයේ 55 වැනි සුපර්මාකට් වෙළඳසැල සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ දී, රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතා අතින් නොවැම්බර් මස විවෘත විය. සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් රිචඩ් පීරිස් ඩිස්ට්‍රිබියුටර්ස් හි සාමාන්‍යාධිකාරී කේ.ඒ.එස්. ලසන්ත මහතා “වර්ග අඩි 25,000ක ඉඩකින් සමන්විත අපගේ නව Arpico සූපර්සෙන්ටර් වෙළෙඳසැල අද්විතීය සහ Arpico ජාලයට…
ගෝලීය රථවාහන නිෂ්පාදකයින්ගේ මෙරට බලයලත් නියෝජිතයින්ගෙන් සැදුම්ලත් එකම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) විසින් සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් සහ විශේෂ සැසියක් ඔක්තෝබර් මස 26 වන දින මූවන්පික් හෝටලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ මෙරට මෝටර් රථ කර්මාන්තයට සම්බන්ධ වෙනත් ආයතන රැසක නියෝජිතයෝ…
රන් ලොව ප්‍රමුඛතම ආයතනයක් වන රාජා ජුවලර්ස් විසින්, Diamond Emporium නමින් සිය නව දියමන්ති ප්‍රදර්ශනාගාරය මෑතක දී ප්‍රතිස්ථාපනය කෙරිණි. පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන, ජාත්‍යන්තර මට්ටමේ ස්වර්ණාභරණ නිර්මාණයෙහි නිරත වන මෙම සුව්ශේෂී මධ්‍යස්ථානය අපූර්ව දියමන්ති සහ ශ්‍රී ලංකාවට පමණක් ම ආවේණික වූ මැණික් ගල් එකතුවකින් ද සමන්විත වේ. Diamond Emporium විවෘත කිරීම මෙරට ස්වර්ණාභරණ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්…
මාස 3 ක් පුරාවට ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ 30GB Anytime Data ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL Mobile, තම සිම් පත් යළි සක්‍රීය කරගනිමින් SLT-MOBITEL ජාලය සමග නැවත එක්වන පාරිභෝගිකයන් සඳහා ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් පිරිනැමීමට තීරණය කර තිබේ. ඒ අනුව එම පාරිභෝගිකයන්ට මාස 3 ක කාලයක් සඳහා ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම්…
මෙවර කටුකුරුන්ද මෝටර් රථ තරඟාවලිය සඳහා දෙරණ Derana Macroentertainment ආයතනයේ Topads වෙබ් අඩවිය සහ එහි සමාජ මාධ්‍යජාල එකතුව විසින් සම ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබයි. මෙම තරඟවලිය දෙසැම්බර් මස 3 සහ 4 වන දිනයන්හී කටුකරුන්ද ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ජනප්‍රිය ධාවකයන් රැසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් උත්කර්ශවත් ආකාරයෙන් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය සැලසුම් කර තිබේ. මෙරට…
Video Story