Featured News

පීපල්ස් ලීසිං හිගුරක්ගොඩ ශාඛාව ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වෙමින් සිය 6වන සංවත්සරය සමරයි

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි හිගුරක්ගොඩ ශාඛාව පසුගියදා සිය 6වන සංවත්සරය සමරමින් හිගුරක්ගොඩ සහ මැදිරිගිරිය ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනයට  සවියක්වීමේ අරමුණින් සමාජ සත්කාරක වැඩසටහනක් දියත් කෙරුණි. 2017 වර්ෂයේදී හිගුරක්ගොඩ නගරවාසීන්ට නැවුම් මූල්‍ය අත්දැකීම් ලබාදීමට හා මූල්‍ය අවශ්‍යතා ඉටුකිරීමේ අරමුණින් හිගුරක්ගොඩ ශාඛාව විවෘත කෙරුණි. මේ අනුව සමාජයටද වටිනාකමක් එකතු කරමින් තම ශාඛාවේ අභිමානවත් සංවත්සරය සැමරීමට හිගුරක්ගොඩ…

(0)Comments | March 20, 2023 3:47 pm

Sirocco නවීන පිහිණුම් තටාක තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා ‌දෙයි

Sirocco සමූහයේ අනුබද්ධ ආයතනයක් වන Sirochem Aqua (Pvt) Ltd විසින් ක්ලෝරීන් රහිත තාක්ෂණය භාවිතයෙන් ගෘහස්ථ හා කර්මාන්ත පිහිනුම් තටාක ඉදි කිරීම හා නව්‍යකරණය සඳහා වන ඔවුන්ගේ දැක්ම ඉදිරිපත් කිරීමේ විවෘත සංසදය පසුගියදා කොළඹ ජෙට්වින් හෝටලයේදී පවත්වනු ලැබීය. තමන්ගේ ව්‍යාපෘති ඉහළ නැංවීමේ හැකියාව සහිත තටාක තාක්ෂණයේ නවෝත්පාදන හා වර්ධනය පිළිබද උනන්දුවක් දක්වන කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පීන්…

(0)Comments | March 20, 2023 3:34 pm

DIMO සමාගම ACCA Sri Lanka Sustainability Reporting Awards 2022 හීදී සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ACCA Sri Lanka Sustainability Reporting Awards 2022 හීදී සමූහ සහ විවිධාංගීකරණ කාණ්ඩයේ ජයග්‍රාහකයා බවට පත් වීමටත් සමස්ථ අනුශූරතාව දිනා ගැනීමටත් සමත් විය. DIMO හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “මෙම ජයග්‍රහණය අප සමාගම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන්…

(0)Comments | March 20, 2023 3:22 pm

‘IODEX සුවසහන’ ශ්‍රී පාදස්ථානයේ දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ වේදනා සමනය කරයි

වේදනාව සමනය කිරීමේ විශේෂඥයා IODEX, මාර්තු මස 3 වනදා සිට මාර්තු මස 19 වනදා දක්වා දින 17 ක කාලයක් පුරා උතුම් ශ්‍රී පාදස්ථානයේ දී දියත් කළ ‘IODEX සුවසහන’ සමාජ සත්කාර වැඩසටහන යටතේ දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ වේදනා සමනය කිරීමට කටයුතු කළේය. “වේදනාවට ඔබව නතර කිරීමට ඉඩ නොදෙන්න” තේමාව පෙරදැරි කරගනිමින් මීට සය වසරකට පෙර ආරම්භ…

(0)Comments | March 20, 2023 2:58 pm

සැම්සුන් ක්ෂේත‍්‍රයේ ඉහළම කාර්යක්ෂමතා ප‍්‍රමිතිය අභිබවා තවත් අමතර 10% ඉතුරු කරමින් බලශක්ති ඉතිරිකිරීමේ තාක්ෂණය නව මානයට රැගෙන යයි

ක්ෂේත‍්‍රයේ බලශක්තිය ඉතිරිකිරීමේ ඉහළම ශ්‍රේණිය ඉක්මවන බලශක්ති ඉතිරිකිරීම් පරිශීලකයින්ට ලබා දීමෙන් ඔවුන්ට තිරසාර නිවාස නිර්මාණය කිරීමට සහාය වීමට සැම්සුන් ගෘහ විදුලි උපකරණ කෘතිම බුද්ධිය කේන්ද්‍ර කොටගත් විශේෂාංග භාවිත කරයි සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් යුරෝපයේ නවීනතම බලශක්ති කාණ්ඩගත කිරීමේ ක‍්‍රමය යටතේ ක්ෂේත‍්‍රයේ ඉහළම කාර්යක්ෂමතා ප‍්‍රමිතියට අමතර 10% ක් ඉතිරියක් එක් කරමින් සිය පරිසර හිතකාමී ගෘහ විදුලි උපකරණ නිවසේ…

(0)Comments | March 20, 2023 1:44 pm

NWOW විදුලි මෝටර් බයික් නව ප්‍රදර්ශනාගාරය නුගේගොඩදී විවෘත වේ

වත්මන් ඉන්දන අර්බුදයට විසඳුමක් ලෙස වෙළෙඳපොළට හඳුන්වා දුන් NWOW විදුලි මෝටර් බයික් නවතම ප්‍රදර්ශනාගාරය පසුගියදා නුගේගොඩ නගරයේදී විවෘත කරන ලදී. එය NWOW International Trading සමාගම  (www.nwow.com.lk) විසින් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපනය කරන ලද පළමු ප්‍රදර්ශනාගාරයයි. මෙරට ඉන්දන අර්බුදයට විසඳුමක් සපයමින් ඉතා අඩු පිරිවැයකින් ධාවනය කළ හැකි NWOW විදුලි මෝටර් බයික් පසු කාලයේදී ශීඝ්‍රයෙන් ජනතාව අතර ජනප්‍රියත්වයට…

(0)Comments | March 20, 2023 11:28 am

Business World International සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස ටාජ් සමුද්‍රා හෝටලයේදි පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ Business World International සම්මාන උළෙල පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදි උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. සම්මාන උළෙලේ මෙම වසරේ තේමාව වූයේ 2030 වසර සඳහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා ඇති කැපවීම යන්නයි. Business World International Organization (BWIO) යනු ගෝලීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ජයග්‍රහණ සහ හැකියාවන් හඳුනා ගැනීමේ අරමුණින්…

(0)Comments | March 20, 2023 11:25 am

TSR ටෙක්නොලොජීස් USA ප්ලැටිනම් සම්මාන දිනයි

Business World International Organization විසින් සංවිධානය කරන ලද BWIO USA ජාත්‍යන්තර සම්මාන ප්‍රදානෝත්සවයේදී TSR ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගම වසරේ Most Emerging Company of the Year ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ Taj Samudra හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එසේම පසුගියදා පැවැති CEO Sri Lanka සම්මාන උලෙළේදී Most Reliable Digital Printing Solution Partner සම්මානය දිනා ගැනීමටද TSR…

(0)Comments | March 20, 2023 11:23 am

වසරේ හොඳම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙස Future Life Investments සම්මාන දිනයි

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ නැගී එන සමාගමක් වන Future Life Investments Ltd (FLI), Business World International Organization සංවිධානය කළ BWIO ජාත්‍යන්තර සම්මාන උළෙලේදී වසරේ හොඳම ක්ෂුද්‍ර මූල්‍ය සමාගමට හිමි සම්මානය දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 2016දී ගම්පහ ප්‍රදේශයේ ඇරඹූ Future Life Investments Ltd වසර 6ක් වැනි කෙටි කාලයකින් දිවයිනේ වේගයෙන්ම…

(0)Comments | March 20, 2023 10:29 am

උපුල් විජේසිංහ AIA ශ්‍රී ලංකා අධ්‍යක්ෂක මණ්ඩලයට පත්වෙයි

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ අනුමැතියට යටත්ව 2023 ජනවාරි 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය අධ්‍යක්ෂක මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂකවරයකු ලෙස උපුල් විජේසිංහ පත්කරන ලද බව AIA ශ්‍රී ලංකා සමාගම විසින් නිවේදනය කරනු ලැබ ඇත.  දැනට AIA ශ්‍රී ලංකා සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම ප්‍රධාන බෙදාහැරීම් නිලධාරියා ලෙසද කටයුතු කරන ඔහු ක්ෂේත්‍රයේ වසර 30කට…

(0)Comments | March 20, 2023 9:13 am