මෙරට ඕනෑම වාණිජ ව්‍යාපාරයක සේවා පදනම සම්පාදනය කිරීම සඳහා කීර්තිමත් නාමයකට හිමිකම් කියන ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක, SLT-MOBITEL ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය වර්ධනය සඳහා නවත ම BizLife සේවාව හඳුන්වා දී ඇත. Voice සහ Data විසඳුම් එකම පැකේජයකින් ලබා ගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාර සඳහා මනා විකල්පයක් ලෙස හඳුන්වා දී ඇති BizLife…
සෙලින්කෝ ලයිෆ් සිය 35වැනි සංවත්සරය සහ වෙළෙඳපොළ නායකත්වයේ 19වන සංවත්සරය, දර්ශනීය වාර්ෂික සම්මාන උළෙලක් සමඟින් පසුගියදා සමරමින් එහිදී 2022 වසරේ සමාගමේ ප‍්‍රතිඵල සඳහා විශිෂ්ඨ දායකත්වයක් ලබාදුන්, සුවිශේෂී දස්කම් දැක්වූවන් 259 දෙනෙකු සඳහා සම්මාන සහ ත්‍යාග පිරිනැමීය. කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති මෙම සම්මාන උළෙල සහ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයේදී සමස්ත සම්මාන 350ක් පිරිනැමිණි. මෙම උළෙලේ සුවිශේෂී අංගයක්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා, කොළඹ නගරයේ හදවතේ පිහිටි ‘වන් ගෝල් ෆේස්’ ගොඩනැගිල්ලේ සිය නව ප්‍රධාන කාර්යාලය පසුගිය දා විවෘත කළේ ය. මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා නිල වශයෙන් උත්සවයක් 2023 පෙබරවාරි 23 වන දින පවත්වන ලද අතර, එයට අලියාන්ස් ලංකාහි සභාපති ගානි සුබ්‍රමනියම්, අලියාන්ස් ලංකාහි ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය…
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට 2023 වසර සඳහා බැංකුවේ අවුරුදු කාඞ්පත් දීමනා පිරිනැමීම ආරම්භ කිරීමත් සමග, මෙම උත්සව සමයේ පහසු ගෙවීමේ සැලැසුම්වලට අමතරව, වෙළෙඳ අලෙවිසැල් 3,500කට වැඩි ප‍්‍රමාණයකින් 50%ක් දක්වා වට්ටම් ලබා ගැනීමට අවස්ථාව හිමිවෙයි. කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් දින දර්ශනයේ වඩාත් වැදගත් දීමනාව ලෙසින් සැළකෙන මෙම අවුරුදු පිරිනැමීම්, උත්සවය සඳහා සූදානම් වීමේ සිට…
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා අංශයේ සංවර්ධන වැඩසටහන (SSDP), සමෘද්ධිමත් සහ ප්‍රත්‍යස්ථ (ඔරොත්තු දෙන) ආසියාව සහ පැසිෆික් කලාපයක් සඳහා වූ ජපන් අරමුදල (JFPR) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ සහයෝගයෙන්, “පුද්ගලික අංශය සඳහා නව්‍ය ප්‍රවේශයන් ප්‍රදර්ශනය කිරීම සහ ශ්‍රී ලංකාවේ TVET අංශයේ කාන්තා සවිබල ගැන්වීමේ” ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා එක්ව කටයුතු කරයි. තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (TVET) ලබා දීමෙන් සහ සාම්ප්‍රදායික නොවන…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සිය වෙළඳපොළ තවදුරටත් පුළුල් කරගනිමින් වෘත්තීය විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර අලෙවිකරණ උපාධිධාරීන්ගේ සංගමය (International Marketing Graduates in Sri Lanka – AIMGSL) සමග විශේෂ ආයතනික ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පාර්ශව ද්විත්වයක හවුල්කාරීත්වයක් වන මෙම ගිවිසුම, සන්නාම අනන්‍යතාවන් තවදුරටත් ශක්තිමත් කරමින් දෙපාර්ශ්වයටම…
ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් 2023 මාර්තු 18 වන දින පානදුර Jetwing Jie Jie Beach හි ආයෝජක සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. ආයෝජක අධ්‍යාපනයේ සහ ආයෝජකයන්ගේ ආරක්ෂාවේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත. දැනට සිටින සහ විභව ආයෝජකයින් ඇතුළුව සහභාගිවන්නන් 175 ක් මෙම සම්මන්ත්‍රණයට…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සහ ඩිජිටල් විසඳුම් සපයන්නෙකු වන Fcode Labs පෞද්ගලික සමාගමේ Flingo සහ CarromBot, ඩිජිටල් නිපැයුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමේ අරමුණෙන් ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවත්වන ඊ ස්වාභිමානී සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. ඊ ස්වාභිමානී සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් ලෙස කොළඹදී පැවැත්විණි. තනියම කැරම් ක්‍රීඩාව කළ හැකි කෘතිම බුද්ධිය මත…
විදේශ අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙන සිසුන්ට විශ්වාසනීය ලෙස වීසා පහසුකම් සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගමක් වන Travellers Consultancy Solutions සමාගම Business World International සම්මාන උළෙලේදී සංචාරක සේවා අංශයේ සේවා විශිෂ්ටතා සම්මානයෙන් (Service Excellence Award) පිදුම් ලැබීය. Business World International Organizations (BWIO) විසින් සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගියදා උත්කර්ෂවත්…
සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit) නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්රී ලංකාවේ ප්රථම වරට ඇරඹූ රන්යන් ඉන්ඩස්ටී්රස් නිර්මාතෘ රනිල් ද සිල්වා මහතා ඇරැඹූ අමාමී සන්නාමයට අයත් නිෂ්පාදන නව වෙළෙඳ ලකුණකින් (New Logo) වෙළෙදපොළට හඳුන්වා දෙන ලදී. රන්යන් ඉන්ඩස්ටී්රස් නව සභාපතිනි හර්ෂලා ද සිල්වා මහත්මියගේ මූලිකත්වයෙන් මෙම නව සන්නාමකරණ වැඩසටහන දියත් කරන ලදී….
Video Story