ශ්රී ලංකාවේ පළාත් 9ම ආවරණය කරමින් සුවසැරිය ගිලන් රථ 10ක් නඩත්තු කිරීමට අරමුදල් සම්පාදනය කරයි සම්පත් බැංකුව, 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට ආධාර කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක මුදලක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. සම්පත් බැංකුවේ ‘ජීවිතයට බලාපොරොත්තුවක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ සිදු කරනු ලැබූ මෙම කාලීන පරිත්‍යාගය තුළින් දිවයිනේ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් මීගමුව නවලෝක මෙඩිකෙයා හිදී නවතම ශාඛාවක් පසුගියදා විවෘත කරන ලදී. මීගමුව ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛතම වෛද්‍ය මධ්‍යස්ථානයක් වන නවලෝක මෙඩිකෙයා නවීන පහසුකම් සහ ඉහළ තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර සමඟින් පුළුල් පරාසයක සෞඛ්‍ය සේවා සපයන වෛද්‍ය මධ්‍යස්ථානයකි. මීගමුව,…
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, 2023 අප්‍රේල් මස 1වනදා සිට බලපවත්වන පරිදි සිය ප්‍රධාන ඒජන්සි නිලධාරී ලෙස චානක ලියනගේ මහතාගේ පත්වීම සතුටෙන් ප්‍රකාශ කර සිටියි. මේ තනතුර තුල ඔහුගේ භූමිකාව වනුයේ AIA ශ්‍රී ලංකා සමාගමේ ඒජන්සි බෙදාහැරීම් අංශයට අයත් 100කට අධික ශාඛා ජාලය තුල, දිවයින පුරා විසිර සිටින 500 කට අධික ඒජන්සි නායකයන්ට සහ 4000 කට…
ශ්රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය විසින් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) පවත්වන ලද ‘Architect 2023’ ප්‍රදර්ශනයේ දී ඉදිරිපත් කෙරුණු Colorup Roof Tile, සෞන්දර්යාත්මක මෙන් ම නවීන තාක්ෂණය යොදා ගනිමින් නිපදවා ඇති සෙවිලි නිෂ්පාදනයකි. Colorup යනු වර්ණ ගැන්වූ සෙවිලි සහ සීලිං නිෂ්පාදන පෙළක් වන අතර, එම නිෂ්පාදන යුරෝපීය තාක්ෂණයෙන් සමන්විත අග්නිදිග ආසියාවේ විශාලතම…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන සැම්සුන්, සිය හවුල්කරුවන් වන Softlogic, John Keells Automation, Singer, Singhagiri, Damro, Daraz, Dialog සහ Mobitel වෙතින් TRCSL හි අනුමත උපාංග මිලදී ගැනීමේදී සැබෑ වගකීමක් ලබා දෙන බව නැවත නැවතත් අවධාරණය කර සිටියි. ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනය ඔබටම අයිති බව තහවුරු කර ගැනීම සඳහා හොඳම මාර්ගය වන්නේ TRCSL…
7UP®, සිය ‘Super Duper Refresher’ ගිම්හාන ප්‍රචාරණ වැඩසටහන, සන්නාම තානාපතිනිය වන ජනප්‍රිය නිළි රශ්මිකා මන්දන්න සමඟින් අද හඳුන්වාදෙන ලදී. මෙම වෙළඳ දැන්වීම මඟින් 7UP® පිළිබඳව රශ්මිකාගේ වූ අත්දැකීම් සජීවීව විදහා දැක්වෙන අතර ‘Super Duper Refresher’ සන්නාමය ශ්‍රී ලංකාව පුරා ස්ථානගත කිරීමද සිදුවනු ඇත. හිරු රශ්මිය තදින්ම පවතින දිනයකදී, රශ්මිකා විසින් කඩහිමියෙකුගෙන් 7UP® බෝතලයක් ලබාගන්නා දර්ශනයක්…
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින්ට ආරම්භක අවධියේ සිට ඉදිරියට ඒමට දිරිමත් කරන හා අනුග්‍රහය දක්වන Spiralation වැඩසටහන සඳහා 2023 වසර වෙනුවෙන් නව අයදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර ඇත. https://bit.ly/Spiralation2023 සබැඳිය ඔස්සේ සම්බන්ධ වෙමින් අයදුම්පත් යොමු කළ හැකි අතර අයදුම්පත් භාර ගැනීම මෙම මස 26 වැනි දායින් අවසන් වේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන…
Diva දෑතට දිරියක් පුහුණු සැසියන්ගේ මුලික අරමුණ වනුයේ මෙරට ව්‍යවසායක කාන්තාවන් ඔවුන්ගේ ව්‍යාපාර හා සේවා වර්ධනය කරගැනීම උදෙසා දිරිගැන්වීමයි. මෙම පුහුණු සැසියන් හරහා කාන්තා ව්‍යවසායිකාවන්ට අවශ්‍ය සම්පත් සහ පුහුණු අවස්ථා ලබාදෙමින් ඔවුන්ගේ ව්‍යාපාරික අවස්ථා වර්ධනය කරගැනීම වෙනුවෙන් ස්වයං හැකියාවන් ඉහළ නැංවීමට කටයුතු කරයි. Diva සමඟ Women in Management (WIM) සහයෝගීව දංකොටුව ප්‍රදේශයේ පැවැති මුලික සැසිය…
ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් TOEFL පරීක්ෂණයට මුහුණ දෙන අයදුම්කරුවන්ට ETS වෙතින් දැන් එම පරීක්ෂණය විශිෂ්ටතම හා පහසු අත්දැකීමක් බවට පත්කර තිබේ. පරීක්ෂණය සඳහා ලබාදෙන උපදෙස් හා මෙහෙයවීම් විධිමත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින්, TOEFL පරීක්ෂණය පෙරට වඩා කෙටි කාලයක් ඇතුළත සම්පූර්ණ කිරීමට ඉඩ කඩ සලස්වා තිබෙන අතර, පරීක්ෂණ ක්‍රමවේදයන්ද අයදුම්කරුවන්ට වඩාත් පහසු ලෙස යාවත්කාලීන කර තිබේ….
මෙම වසරේ මුල් කාර්තුවේදී සෙලින්කෝ ලයිෆ් විසින් අවසන් කළ සෞඛ්‍ය සම්බන්ධ ප‍්‍රජා මුලපිරීම් අනුග‍්‍රහයෙන් ත‍්‍රිකුණාමලය මහ රෝහලට අත්‍යාවශ්‍ය ඖෂධ ලැබුණු අතර, උතුරු පළාතේ 500කට අධික පිරිසක්ද නොමිලේ වෛද්‍ය පරීක්ෂා ලබාගත්හ. ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ නායකයා විසින් පවත්වනු ලැබූ සිය වෛද්‍ය හමුව ප‍්‍රජා සෞඛ්‍ය වැඩසටහන යටතේ සංවිධානය කරන ලද වෛද්‍ය කඳවුරු, මුලතිව් පුදුකුඩිඉරිප්පු වල්ලිපුරම් මහා විද්‍යාලයේදී සහ…
Video Story