දකුණු ආසියානු ඇඟලූම් තාක්ෂණ සමූහ ව්‍යාපාරය වන MAS Holdings හි ලාභ නොලබන අංශය වන MAS Foundation for Change, මෑතකදී දියත් කරන ලද කඩොලාන ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා අරමුදල් හවුල්කරු ලෙස B Corporation™ සහතිකය ලත් සෘජු-පරිභෝගික සමීප ඇඟලූම් සන්නාමය වන Adore Me සමඟ අත්වැල් බැඳගන්නා බව නිවේදනය කරන ලදී. MAS Foundation for Change හි මූලස්ථානය පිහිටා ඇති…
පීපල්ස් ලීසිං සමාගම සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කළ ‘එස් 5 සහතිකකරණය කිරීමේ වැඩසටහන’ යටතේ පීපල්ස් ලීසිං ශාඛා ශාඛා 21 ක් පළමු අදියරයේදී ඵලදායිතා නිර්ණායකයන් අනුව ප්‍රමිතිගතකිරීම පසුගියදා සිදුවිය. මෙය ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගමක් විසින් එක් වරකදී වැඩිම ශාඛා පරිශ්‍රයන් ප්‍රමාණයක් ජාතික ඵලදායිතා සහතිකකරණයට ලක් කළ පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්වීමකි. මේ…
පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද සම්පත් බැංකුව තම පාර්ශ්වකරුවන් සඳහා වන කැපවීම තව දුරටත් ශක්තිමත් කරන ලදී’ දිගු කාලීන ආර්ථික පසුබෑම හේතුවෙන් පීඩාවට පත් වූ ගනුදෙනුකරුවන්ට සහාය දැක්වීමට බැංකුව පියවර ගන්නා ලද අතර අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී පාරිභෝගික වටිනාකම් නිර්මාණය කිරීමේ ආචාර ධර්මවලට එකඟව තම ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට උපකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් හා ණය…
ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ රූපලාවණ්‍ය ප්‍රතිකර්ම මධ්‍යස්ථානය වන Christell Skin Clinic පසුගියදා ‘Christell International Institute’ නමින් විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කළේ ය. මීට සමගාමීව පෙරළිකාරී mesoestetic age element® ප්‍රතිකර්ම ක්‍රමය ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දීමද සිදු විය. වසර 30 කට අධික කාලයක් රමණි අර්සකුලරත්න ජාත්‍යන්තර පුහුණු ආයතනය (Ramani Arsecularatne International Academy) මගින් ඉටුකරන…
ගතික ලෝකයේ ව්‍යාපාරයක් කළමනාකරණය කිරීම වැඩිම ඉල්ලුමක් සහිත කුසලතාවය බවට පත්ව තිබේ. ඔබ ව්‍යවසායකයෙකු, ව්‍යාපාර නායකයෙකු හෝ වෙනත් ඕනෑම වෘත්තිකයෙකු වේ නම් ඔබ සතු ව්‍යාපාර කළමනාකරණ කුසලතා සහ විවේචනාත්මක චින්තනය විශිෂ්ට වෘත්තීය ජීවිතයක් ගොඩ නැගීම සඳහා ශක්තිමත්ම පදනම ලබා දෙනු ඇත. International Learning Academy (ILA) යනු අනාගතය වෙනුවෙන් එම පදනම ගොඩනඟා ගැනීමට ඔබට උපකාරී වන…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමීප ඇඟලුම් සන්නාමයක් වන amanté හි නවතම ඇඟලුම් එකතුවේ සන්නාම තානාපතිනිය ලෙස, මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකා එක් වී සිටී. මෙම නවතම ඇඟලුම් එකතුව, එදිනෙදා භාවිතයට මෙන්ම කායික ක්‍රියාකාරකම්වල යෙදීමේදී හැඳීමට සුදුසු ‘athleisure’ කාණ්ඩයේ ඇඟලුම් එකතුවකි. මෙම වසර මුලදී හඳුන්වා දෙන ලද මෙම ඇඟලුම් එකතුව සහනදායී මිලගණන්වලින් යුත්, අලංකාර හා…
තම දරුවන්ගේ ජීවිතය තුළ මවකගේ කාර්යභාරය සුවිශේෂීය. දරුවන් සහ මවුවරුන්ගේ බැඳීම සදාකාලිකය. දරුවන්ගේ දුකේදීත් සැපේදීත් අම්මාවරුන් එකසේ දරුවන් අසලින්ම රැඳෙයි. ඇය යෙහෙළියක්, ගුරුවරියක්, හෙදියක් මෙන් විවිධ වූ භූමිකාවන් ඉටු කරමින් දරුවන් වෙනුවෙන්ම සිය ජීවිතය කැප කරයි. මවුවරුන් සැමරීම වෙනුවෙන් එක් දිනක් ප‍්‍රමාණවත් නොවුනද සෑම වසරකම මැයි 02 දා මව්වරුන්ගේ දිනය යෙදී ඇත. අම්මාවරුන් අගය කිරීමට…
ලොව පුරා වෙසෙන ඡායාරූප ශිල්පීන් හට තම දක්ෂතා ඉදිරිපත් කිරීමට ජාත්‍යන්තර වේදිකාවක් සකසමින් ඡායරූප ශිල්පීන් ඇගයීම පිණිස සංවිධානය කරනු ලබන Sony World Photography Awards 2023 හි ශ්‍රී ලංකා ජාතික සම්මානය රජීව් අබේසේකර හට හිමි වී තිබේ. රජීව් අබේසේකරගේ කැමරාවට හසු වුණු ශ්‍රී ලංකාවේ වනන්තරයක වෙසෙන දිවියෙකුගෙ විශිෂ්ට ඡායාරූපයක් වෙනුවෙන් මෙම සම්මානය ලබා දෙන ලදී. සෑම වසරකම ලොව…
ශ්‍රී ලංකාවේ කාර්යබහුලතම අගනගරය වන කොළඹ මධ්‍යයේ පිහිටි, ජපානය විසින් හිමිකාරිත්වය දරන Granbell Hotel Colombo පසුගියදා සිය පළමු සංවත්සරය ක්ෂේත්‍රයේ ගෞරවනීය අමුත්තන් සහ මාධ්‍යවේදීන් රැසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. හෝටල් කළමනාකාරිත්වය විසින් සිය අභිමානවත් ගමන්මඟ සහ සෑම අමුත්තෙක් සඳහාම සුවිශේෂී සේවා අත්දැකීමක් ලබාදීමට ඔවුන් තුළ වූ කැපවීම පිළිබඳව මෙහිදී අදහස් ප්‍රකාශ කළේය. තවද…
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ Ceytea ආගරපතන කර්මාන්තශාලාව, පසුගියදා පැවති ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උළෙලේදී අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී. පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් සිදුකරන ලද අනගි මෙහෙවරට කරනු ලබන අගය කිරීමක් වශයෙන් ඔවුන්ට මෙම සම්මානය පිරිනමනු ලැබීය. මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම ජනාධිපති පරිසර සම්මාන උළෙලෙහිදී…
Video Story