නිරන්තරයෙන් දිරිය කතුන් ඇගයෙන සෞභාග්‍යා පදනම විසින් ජාත්‍යන්තර ඔසප් දිනය මූල් කර ගනිමින් ඔසප් සනීපාරක්ෂාවෙහි ඇති වැදගත්කම සහ ඒ සඳහා දැනට පවතින ගැටලු මෙන්ම විසඳුම් පිළිබඳ විද්වත් මඩුල්ලක් හරහා සාකච්ඡාවට ලක් කරමින් “ඇය වෙනුවෙන් අපි” යනුවෙන් කාලීන වැදගත්කමකින් යුත් සමාජය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කොළඹ සිටි සෙන්ටර්හිදී ඉකුත් මැයි 28 වෙනි ඉරු දින නොමිලේ පවත්වනු ලැබිණි. සෞභාග්‍යා පදනමේ නිර්මාතෘ…
ඔස්ට්‍රේලියාවේ මාකට් ඩිවෙලොප්මන්ට් ෆැසිලිටි (MDF) සහ ජෙට්විංග් හොටෙල් සමාගමෙහි හවුල්කාරිත්වයෙන් යුතුව, ලංකා කෝපි සංගමය විසින් දෙවැනි වාර්ෂික ශ්‍රී ලංකා කෝපි උත්සවය 2023 මැයි මස 19 වන දින දී සාර්ථක අන්දමින් පවත්වන ලදී. මෙහිදී කෝපි කර්මාන්තය පිළිබඳ සුභවාදි වෙනසක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ කෝපි ක්ෂේත්‍රයෙහි නිරත වූවන්ට හිමි විය. එසේම, කෝපි ක්ෂේත්‍රයෙහි වේගවත් වර්ධනයට දායක…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම සනීපාරක්ෂක සන්නාමය වන හාපික්, බාලිකා පාසල් හි වැසිකිළිවල සනීපාරක්ෂක ප‍්‍රමිතීන් නංවාලීම සහ පාසල් සිසු සිසුවියන් අතර නිසි සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කරගනිමින් සුව ජන මෙහෙයුම නමින් සමාජ වගකීම් ව්‍යාපාරයක් දියත් කරන ලදි. මෙම වැඩසටහනේ දෙවන අදියර මැයි 23වන දින මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේදී පැවැත්වෙනු ඇත. මෙම වැඩසටහන ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් හි ව්‍යාපාර තොරතුරු තාක්ෂණ විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise) විසින් ගෘහාශ්‍රිතව පවත්වාගෙන යන ව්‍යාපාර හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහාම සුවිශේෂි Dialog Bizpack Unlimited නමින් Voice පැකේජයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත. අතිශය කාර්යබහුල හා තරගකාරී සමාජ රටාවක් තුළ නොබිඳෙන සබඳතාවයක් පවත්වාගනිමින් සිය තරගකරුවන් සමඟ උරෙන්…
අපනයනාභිමුඛ ව්‍යවසායකයන් දිරිමත් කිරීම, නව අදහස් හඳුනා ගැනීම හා ඒවා සාකච්ඡා කරමින් අපනයනය සඳහා යොමු කිරීමේ අභිප්‍රායෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ව්‍යවසායකය ප්‍රජාව අතර සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් “EDB Open Day” නමින් එක්දින වැඩසටහනක් සංවිධානය කර ඇත. 2023 ජූනි 15 වැනි දින පෙ.ව. 9:30 සිට සවස 4:30 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන…
වත්මන් වාතාවරණය හමුවේ තම මූලික අවශ්‍යයතා පවා සපුරාගත නොහැකි ප‍්‍රජාව දිනෙන් දින ඉහළ යමින් සිටී. එවැනි පීඩාවට පත් සහ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන පවුල් 7800 ක් සුබසාධනය කිරීම වෙනුවෙන් ක්‍ද Coca-Cola පදනම (TCCF, Coca Cola සමාගමේ ගෝලීය පරිත්‍යාගශීලී අංශය) මෑතකදී සේවාලංකා පදනමට සහ ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජයට ආධාර පිරිනමන ලදී. ‘’Say We Care” නමින් හැඳින්වෙන…
අධ්‍යාපනය හරහා සිසු දිවිය සාර්ථක කිරීමේ අරමුණ ඇතිව SLIIT විසින් පවත්වනු ලැබූ ‘Brain Busters with SLIIT – Season 3’ අවසන් මහා තරගය, සිසුන්ව ධනාත්මක සිතුවිලි වලින් පුබුදුවාලමින් සහ අනාගත නායකත්වයන් දැරීමට මෙන්ම ගෝලීය පුරවසියන්සේ කටයුතු කිරීමට පොළඹවමින් ඒ සඳහා ඔවුන්ව දිරි ගන්වමින් පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. පාසල් සිසු දරුවන් මහත් උනන්දුවෙන්, බලාපොරොත්තු දල්වාලමින් බලා සිටි…
Colombo Leadership Academy (CLA) විසින් සංවිධානය කරන ලද 2022 වර්ෂයට නියමිත විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී අලියාන්ස් ලංකා සමාගම සුවිශේෂී ජයග්‍රහණයන් කිහිපයක්ම ලබා ගැනීමට සමත් විය. මෙම සම්මාන පිරිනැමුණේ, ව්‍යාපාරික ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම, ආයතනික දැක්ම සමඟ සමාන්තරව කටයුතු කිරීම, කණ්ඩායම් කාර්යසාධකත්වය පෝෂණය කිරීම සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා කැපී පෙනෙන කුසලතා ප්‍රදර්ශනය කළ කළමනාකරුවන් ඇගයීම…
එලිෆන්ට් හවුස් සමාගමේ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ පසුගියදා මෙරට ඉවතලන ප්ලාස්ටික් එක්රැස් කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන Viridis සමග එක් වී එම සමාගමේ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාව වැඩිදියුණු කිරීමට පියවර ගත්තේ ය. පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්ත පුරයේ පිහිටා ඇති Viridis ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාවට වසරකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 750 ක් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ…
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ආසියා පැසිෆික් කලාපය සඳහා වූ Customer-obsessed Enterprise Award සම්මානය දිනාගැනීමට පසුගියදා සමත්විය. ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් පර්යේෂණ සහ උපදේශන සමාගමක් වන Forrester ආයතනය විසින් ඩයලොග් සමාගමට මෙම සම්මානය පිරිනමා ඇත්තේ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාරයේ දියුණුව, පාරිභෝගිකයා රඳවා ගැනීම සහ සේවකයන් ව්‍යාපාර ක්‍රියාවලිය සඳහා සක්‍රියව දායක කරගැනීම යන මූලික කරුණු ඇගයීමට ලක්…
Video Story