Featured News

අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් වාර්ෂික සම්මාන රාත්‍රිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ වාර්ෂික සම්මාන රාත්‍රිය පසුගිය මැයි 18 වන දින ශ්‍රී ජයවර්ධනපුර ‘Monarch Imperial’ හෝටලයේදී පැවැත්විණි. බාධා ජයගනිමින් අඛණ්ඩව සාර්ථකත්වය කරා යාමට සමාගම දක්වන උනන්දුව නිරූපණය වන පරිදි “Rising above the Challenge” යන තේමාව යටතේ උත්සවය පවත්වන ලදි. අභියෝගකාරී ආර්ථික පරිසරය හමුවේ පවා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා…

(0)Comments | June 15, 2023 4:59 pm

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හරහා ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ප්‍රේෂණ සේවාවන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය ඇතිකිරීම උදෙසා ප්‍රේෂණ වැඩි කරගැනීම මෙහි මූලික අරමුණ වී ඇත. විදේශයන්හි සිට මෙරටට මුදල් එවන පුද්ගලයන්ට මෙන්ම එම මුදල් මෙරටදී ලබාගන්නා පුද්ගලයන්ටද විවිධ ප්‍රතිලාභ හිමි වන ආකාරයට මෙම නව වැඩපිළිවෙළ සැලසුම් කර තිබේ. “ගනුදෙනුවකට එහා ගිය…

(0)Comments | June 15, 2023 4:57 pm

 “EDB Open Day” වැඩසටහනින් නව්‍ය ව්‍යවසායකයන් සවිබල ගැන්වෙයි

අපනයන සඳහා උනන්දුවන තරුණ තරුණියන්ගේ සහභාගීත්වයේ වර්ධනයක් නව්‍ය ව්‍යවසායකයන් අපනයනය සඳහා දිරිමත් කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍ර‍ථම වරට පැවැත්වූ “EDB Open Day” එක්දින වැඩසටහන සාර්ථක අන්දමින් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි. මේ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් නව ව්‍යවසායකයන් දහසකට වැඩි සංඛාවක් සහභාගී වූ අතර අපනයන ක්ෂේත්‍ර‍ය සඳහා උනන්දුවන තරුණ තරුණියන්ගේ…

(0)Comments | June 15, 2023 4:54 pm

නැචුරලි සිලෝන් වෙතින් ශ්‍රී ලාංකේය ලලනාවන්ගේ රුව වඩන  නවීන සහ පරිපූර්ණ ආයුර්වේදීය නිෂ්පාදන පෙළක්

කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක් වන නැචුරලි සිලෝන් විසින් ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සුන්දරත්වය ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇති නව නිෂ්පාදන පෙළක් හඳුන්වාදීම පසුගියදා උත්සවාකාරයෙන් සිදු කෙරිණි. කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරුන් වන සී. එස්. එස්. ද සිල්වා සහ නිහාල් ද සිල්වා විසින් නැචුරලි සන්නාමය ප්‍රථම වරට 1986 වසරේදී දියත් කරන ලද අතර නැචුරලි…

(0)Comments | June 15, 2023 4:10 pm

SLT-MOBITEL 2022 UiPath Automation Excellence සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වේ  

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2022 UiPath Automation Excellence සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ ස්වයංක්‍රීයකරණ විශිෂ්ටත්වය’ යන කාණ්ඩය යටතේ ජූරියේ ඇගයීමට ලක් විය. SLT-MOBITEL UiPath සම්මාන උළෙලකදී ඇගයීමට ලක් වූ දෙවැනි අවස්ථාව මෙයයි. හතරවැනි වරටත් පැවති UiPath Automation Excellence සම්මාන උළෙල Economic Times සමග හවුල්කාරීත්වයෙන් යුතුව අතථ්‍ය (Virtual) ක්‍රමයට පවත්වන ලදි. ඉන්දියාවේ…

(0)Comments | June 15, 2023 4:05 pm

දේශීය ට්‍රැක්ටර් වෙළඳපොළෙහි ඉහළම කොටස් හිමිකාරිත්වය සමඟින් Hayleys Agriculture තවදුරටත් පෙරමුණේ

2023 අප්‍රේල් සහ මැයි දෙමස තුල වැඩිම 4WD ට්‍රැක්ටර් ප්‍රමාණයක් ලියාපදිංචිය සහ අළෙවිය මගින්, ඉහළම වෙළඳපොළ කොටස් හිමිකාරිත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට හේලීස් ඇග්‍රිකල්චර් (Hayleys Agriculture) සමත් වී ඇත. Kubota සහ E-Kubota සන්නාම යටතේ එන ට්‍රැක්ටර් අළෙවියෙන් මැයි මස අවසන් වන විට, මුළු ට්‍රැක්ටර් විකුණුම්වලින් 44% ක සහ රෝද-හතරේ ට්‍රැක්ටර් (4WD) විකුණුම්වලින් 69% ක වෙළඳපොළ…

(0)Comments | June 15, 2023 3:45 pm

NDB බැංකුව IFC එකතුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වයි

විවිධාකාරයේ වෙළඳපොළ සහ මූල්‍ය අභියෝග රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණයේ  ව්‍යවසායන් (SME) තුළ සැලකිය යුතු ආකාරයේ වර්ධනයක් සිදුව ඇති බව දක්නට ලැබේ. මෙරට තීරණාත්මක වර්ධන මූලයක් වන සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායන් තවදුරටත් සවිබල ගැන්වීම සඳහා, NDB බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ එක්ව ශ්‍රී ලංකාව පුරා විසිර සිටින සුළු හා…

(0)Comments | June 15, 2023 8:39 am

සෙලින්කෝ ලයිෆ් හි SLIM ඩිප්ලෝමාව පළමු උපාධිධාරී කණ්ඩායම බිහි කරයි

සෙලින්කෝ ලයිෆ් සමාගම ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සමඟ එක්ව නිර්මාණය කරන ලද මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ සෙලින්කෝ ලයිෆ් අලෙවිකරුවන් 30 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම පසුගිය දා ඩිප්ලෝමා ප‍්‍රදානෝත්සවයට සහභාගි විය. සෙලින්කෝ ලයිෆ් විසින් මෙම වසරක පාඨමාලාව හඳුන්වා දෙනු ලැබුවේ සිය විකුණුම් නිලධාරීන්ගේ කුසලතා, දැනුම සහ නිපුණතා වැඩිදියුණු කිරීමට සහ ප‍්‍රමුඛ වෙළඳපොළට…

(0)Comments | June 14, 2023 12:20 pm

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ නවතම ශාඛාව කිරිබත්ගොඩදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මෙන්ම වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම  විසින් සිය සාමාන්‍ය රක්ෂණ සේවා සහ අනෙකුත් සියලු රක්ෂණ සේවා පාරිභෝගිකයන්ට පහසුවෙන් හා කාර්යක්ෂමව සැපැයීමේ අරමුණින් සිය 79 වැනි ශාකාව කිරිබත්ගොඩ නගරයේදී විවෘත කරන ලදී. අංක. 107‚ මාකොළ පාර‚ කිරිබත්ගොඩ ලිපිනයේ පිහිටි මෙම නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස්…

(0)Comments | June 14, 2023 11:50 am

2022 දී ආසියා පැසිෆික් කලාපය හා ජපානය (APJ) පුරාවට ransomware ප‍්‍රහාරවල අනුපාතයේ සුළු අඩු වීමක්: Sophos

පසුගිය වසරේ වාර්තා වූ 72%කට සාපේක්ෂව ආසියා පැසිෆික් කලාපය හා ජපානයේ සමීක්ෂණයට ලක් කරන ලද සංවිධානවලින් 68% ක් වාර්තා කරන ලද්දේ ඔවුන් ransomware ගොදුරු වූ බවයි සයිබර් ආරක්ෂාව සේවාවක් ලෙස නව්‍යකරණය කිරීමේ සහ බෙදා හැරීමේ ගෝලීය ප‍්‍රමුඛයා වන Sophos, සිය  “State of Ransomware 2023‘’ වාර්ෂික වාර්තාව පසුගියදා නිකුත් කරන ලද අතර, එමඟින් වාර්තා වූයේ 2022…

(0)Comments | June 13, 2023 4:41 pm