Featured News

Riyelta යතුරුපැදි සහ ත්‍රිරෝද රථ බැටරි දැන් සිංගර් අලෙවිසැල් වලින්

ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී Riyelta බැටරි නිෂ්පාදනයන් මෙරට තුළ බෙදාහැරීමේ නිල බෙදාහරින්නා වශයෙන් ලීඩර් සමූහ ව්‍යාපාරය සමඟ හවුල්කාරිත්වයට එළඹීම පසුගියදා සිදුවිය. එසේම Riyelta සන්නාමය යටතේ මෑතකදී එළිදක්වන ලද බැටරි නිෂ්පාදන පෙළ යතුරුපැදි මෙන්ම   ත්‍රිරෝද රථ සඳහා උචිත අයුරින් නිර්මාණය කර ඇත. උසස් තත්ත්වයේ යුරෝපියානු බැටරි භාවිතයේ අත්දැකීම…

(0)Comments | June 28, 2023 12:17 pm

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම ජාතික තරුණ සේවා සභාව සමඟ එක්ව තරුණ ප්‍රජාව බලගන්වයි

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සවිබලගන්වමින්, ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කැපවෙන ප්‍රධාන පෙළේ සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය පසුගිදා ජාතික තරුණ සේවා සභාව සමඟ එක්ව දීප ව්‍යාප්ත තරුණ ප්‍රජාව සවිබලගැන්වීමේ අරමුණින් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්  ආරම්භ කරන ලදී. මෙම වැඩසටහනේ මූලික අරමුණ වනුයේ ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින විකුණුම් හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා උනන්දුවෙන් පසුවන…

(0)Comments | June 28, 2023 12:12 pm

‘Ritzbury Relay Carnival 2023’ සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවන් සවිබල ගන්වමින් දින තුනක් පුරා පැවති ‘Ritzbury Relay Carnival 2023’ තරගාවලිය පසුගිය ජූනි 26 දින සාර්ථක ලෙස අවසන් විය. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම චොක්ලට් සන්නාමය වන, රිට්ස්බරි, එහි එකම අනුග්‍රාහකයා ලෙස…

(0)Comments | June 28, 2023 10:20 am

JCSL සාමාජිකයින් “Call of the Wild” ගවේෂණ චාරිකාව සාර්ථකව නිමා කරයි

The Jeep Club of Sri Lanka (JCSL) විසින් සංවිධානය කරන ලද “Call of the Wild” ගවේෂණ චාරිකාව පසුගියදා ඉතා සාර්ථක ලෙස නිමාවට පත්විය. JCSL සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සහ ඔවුන්ගේ පවුල්වලින් යුත් කණ්ඩායමක්  මෙම ගවේෂණ චාරිකාවකට සහභාගී විය. මෙම ගවේෂණ චාරිකාවේ පළමු දිනය යාල 5 වැනි කොටස සහ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ලෙසින් ප්‍රසිද්ධියට පත් යාල 6…

(0)Comments | June 27, 2023 1:50 pm

සොෆ්ට්ලොජික් ලයිෆ් AI තාක්ෂණයෙන් සවිබල ගැන්වූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම රූපවාහිනී වෙළඳ දැන්වීම එළි දක්වයි

ශ‍්‍රී ලංකාවේ දෙවැනි  විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, artificial intelligence (AI) තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කල ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම රූපවාහිනී වෙළඳ දැන්වීම මෑතකදී මෑතකදී එළි දක්වන ලදී. මෙහිදී deepfake යන නවමු තාක්ෂණ ක‍්‍රමවේදය යොදාගනිමින්, 70-80 දශකයේ බිහිවූ කෘතහස්ත ගායකයින් සිව් දෙනෙක් වන එච්.ආර්.ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන සහ සුනිල් පෙරේරා නැවත ප‍්‍රතිනිර්මාණය කරන්නට සමත්…

(0)Comments | June 27, 2023 12:16 pm

25 වැනි ජනාධිපති අපනයන සම්මාන – 2023 නොවැම්බර් 23 BMICH හිදී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන 25 වැනි ජනාධිපති අපනයන සම්මාන (PEA) උළෙල 2023 නොවැම්බර් මස 23 වැනි බ්‍රහස්පතින්දා බණ්ඩාරනායක අනුස්මරණ (BMICH) ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව සතුටින් දැනුම් දෙමු. අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී…

(0)Comments | June 27, 2023 12:03 pm

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන දිනයි

ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය විසින් 18 වැනි වරටත් පවත්වනු ලැබූ National Business Excellence Award 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක් යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර ආයතන රැසක් ඇගැයීමට ලක් වූ අතර එහිදී රක්ෂණ අංශය වෙනුවෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම Merit Award 2023 සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ ශ්‍රැංග්‍රීලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. සණස…

(0)Comments | June 27, 2023 11:51 am

සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ ජාතික මෙහෙවරෙහි තවත් එක් ඓතිහාසික කඩඉමක් සනිටුහන් කරමින් එකම දිනයක වැව් ද්විත්වයක් ජීවය ලබයි

අතීතයේ සිට ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ජීවනෝපාය හා බැඳුණු වාරි පද්ධතීන් කාලයාගේ ඇවෑමෙන් කෙමෙන් අභාවයට යමින් පවතින්නේ සුවහසක් ජනතාවගේ කුසගිනි නිවූ කෘෂිකර්මාන්තයේ හෙට දවස ද අභියෝගයට ලක් කරමිනි. මේ බව මනාව අවබෝධ කරගත් සම්පත් බැංකුව කෘෂිකර්මාන්තයේත්, ගොවි ජනතාවගේ අනාගතයේත් අභිවෘද්ධිය උදෙසා අභාවයට යමින් පවතින වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ විශිෂ්ට සමාජ සත්කාරයක් ලෙස “වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන…

(0)Comments | June 26, 2023 3:01 pm

‘JAT පින්තාරු ශිල්පී අභිමන්’ සහතික ප්‍රදානෝත්සවයේ දෙවන අදියර සාර්ථකව නිම වෙයි

ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගම, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු  අධිකාරිය (NAITA) සමඟ එක් ව, මෙරට දැව පින්තාරු ශිල්පීන් වෙත NVQ ජාතික වෘත්තීය සුදුසුකම ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘JAT පින්තාරු ශිල්පී අභිමන්‘ වැඩසටහනේ දෙවන අදියර අති සාර්ථකව නිම කෙරිණි. 2021 වසරේ දී ආරම්භ කරන ලද ‘JAT පින්තාරු ශිල්පී අභිමන්‘…

(0)Comments | June 26, 2023 2:54 pm

CDB සාමාජිකා සහ කාන්තා කණ්ඩායම් නායිකා නදී පෙරේරා ඇතුළු කණ්ඩායම ජයග්‍රහණයේ ජීවගුණය බලගන්වමින් Singapore International Masters Athletics තරගාවලියේදී පදක්කම් රැසක් හිමිකර ගනී

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගමේ කාර්යමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සිව් දෙනෙකු, පසුගියදා පැවති Singapore International Masters Athletics Championship 2023 තරගාවලියේදී කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කරමින් රටට ගෞරවයක් ගෙන ඒමට සමත් වූහ. මෙම තරගාවලිය මැලේසියාවේ Mount Austin, (Johor) හි Johor ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. මෙම තරගාවලියේදී CDB සමාගමේ සාමාජික සාමාජිකාවෝ ඉසව්…

(0)Comments | June 26, 2023 2:44 pm