Featured News

ගුවන් සේවා කර්මාන්තයේ දියුණුවත් සමග ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් පාඨමාලා අවසන් කළ සිසුන්ට රැකියා අවස්ථා රැසක්

ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් මගින් පවත්වන ලද EASA PART 66 ගුවන් යානා නඩත්තුව පිළිබඳ මූලික පාඨමාලාව අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරගකාරී බඳවාගැනීමේ ක්‍රියාවලියකින් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ රැකියා අවස්ථා හිමි වී තිබේ. ඒ අනුව දැන් ඔවුන්ට තම දැනුම හා පළපුරුද්ද වර්ධනය කරගනිමින් අනාගතයේදී ගුවන් යානා ඉංජිනේරුවන් බවට පත්වීමට අගනා අවස්ථාවක් උදා වී ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ…

(0)Comments | July 25, 2023 1:56 pm

Hive Energy ව්‍යාජ හා කූට ව්‍යාපාර පිළිබඳව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට අනතුරු අඟවයි

එක්සත් රාජධානියේ ස්ථාපිත Hive Energy ගෝලීය පුනර්ජනනීය බලශක්ති ව්‍යවසායකි. Hive Energy විසින් එහි  ආයතනික සන්නාමය සහ ලාංඡනය අනුකරණය කරමින් පුද්ගලයන් පිරිසක් විසින්  ශ්‍රී ලාංකිකයන් රැවටීම පිළිබඳව හෙළිදරව් කරගෙන තිබේ. Hive Energy සමාගම සතුව ශ්‍රී ලංකාවෙහි ව්‍යාපාර නොමැති අතර, Hive Energy යැයි ව්‍යාජ ලෙස පෙනී සිටිමින් වංචනිකයන් විසින් පිහිටුවා ඇති ව්‍යාජ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය…

(0)Comments | July 25, 2023 1:42 pm

Giti ටයර් සමඟින් විශිෂ්ටත්වයේ නව ගමනක් අරඹන්න ලොව වටිනාම ටයර් සන්නාම 10න් එකක් දැන් ශ‍්‍රී ලංකාවේ

වටිනාම ගෝලීය ටයර් සන්නාමයන් 10 අතරට ශ්‍රේණිගත වී ඇති ඨසඑස ටයර් ශ‍්‍රී ලාකේය වෙළෙඳපොලට හඳුන්වාදීම පසුගියදා සිදුවිය. ප‍්‍රමුඛ පෙළේ වායු සමීකරණ පද්ධති ශ‍්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින ඇක්වෝරා පුද්. සමාගමේ අනුබද්ධ ආයතනයක් වන ඇක්වෝරා ඉන්ටර්නැෂනල් පුද්. සමාගම (Akvora International Pvt Ltd) විසින් සිය පළමු ටයර් නිෂ්පාදනය ලෙස Giti ටයර් ඒ ආකාරයෙන් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී….

(0)Comments | July 25, 2023 12:06 pm

නව ප්‍රතිලාභ සහ විශේෂාංග රැසක් සමඟ SDB බැංකුවේ ලක්දරු ළමා ඉතුරුම් ගිණුම නව මුහුණුවරකින්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන SDB බැංකුව ඉතිරි කිරීමේ පුරුද්ද ශ්‍රී ලාංකික දරුවන් තුළ ඵලදායී ලෙස වර්ධනය කිරීමේ අරමුණෙන් සිය ලක්දරු ළමා ඉතුරුම් ගිණුම වැඩි දියුණු කළ නව විශේෂාංග රැසක් සමඟින් නැවත හඳුන්වා දී ඇත. ලක්දරු ළමා ඉතුරුම් ගිණුම SDB බැංකුව විසින් 2012 වර්ෂයේදී හඳුන්වා දුන් අවස්ථාවේ පටන්ම කැපී පෙනෙන සාර්ථකත්වයක් ප්‍රදර්ශනය කර ඇති අතර අද…

(0)Comments | July 25, 2023 10:44 am

DFCC Junior වෙතින් දරුවන් වෙනුවෙන් නිර්මාණාත්මක ඉතුරුම් කැට තරගයක්

දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවන අතරම ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අවදි කිරීමේ අරමුණින් DFCC බැංකුව විසින් පසුගියදා නිර්මාණාත්මක ඉතුරුම් කැට තරගයක් දරුවන් වෙනුවෙන්  සංවිධානය කරන ලදි. ඡායාරූපයෙහි දැක්වෙන්නේ එම තරගයට ඉදිරිපත් කරන ලද නිර්මාණාත්මක ඉතුරුම් කැට අතරින් කිහිපයකි. DFCC Junior යනු DFCC බැංකුවේ ප්‍රධානතම ළමා ඉතුරුම් ගිණුම වන අතර, එම ගිණුම හරහා දරුවන්ට ආකර්ෂණීය ත්‍යාග…

(0)Comments | July 24, 2023 4:14 pm

යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන SEDR ව්‍යාපෘතිය සමථ පුහුණු නිලධාරීන් සඳහා දින 5 ක පුහුණු වැඩසටහනක් සම්පූර්ණ කරයි

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය විසින් ආසියා පදනමේ (TAF) තාක්ෂණික නායකත්වය සහ සම්බන්ධීකරණය සමඟින්, සමථ මණ්ඩල කොමිෂන් සභාව හරහා අධිකරණ අමාත්‍යාංශයට අනුයුක්ත සමථ පුහුණු නිලධාරීන් 20 දෙනෙකු සඳහා දින පහක විශේෂිත උසස් සමථකරණ කුසලතා සහ ශිල්පීය පුහුණු වැඩසටහනක් පසුගියදා අවසන් කරන ලදී. මෙම වැඩසටහනේ අරමුණ වූයේ, ශ්‍රී ලංකාව පුරා සමථ මූල මණ්ඩලවලදී ඵලදායීව ආරවුල්…

(0)Comments | July 24, 2023 3:59 pm

කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ මංගල ප‍්‍රදර්ශනය පැවැත්වෙයි

හදවතින් දුටු කඳ සුරිදු දෑසින්ම දැක ගන්න ‐ කදිර දිව්‍යරාජ සිනමා සිත්තම අගෝස්තු 03 වනදා සිිට දිවයින පුරා සිනමා ශාලා වල තිරගත කිරීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බව නිවේදනය කරයි. වසර 75 ක් පිරුණු දේශීය චිත‍්‍රපට කර්මාන්තය සැබෑ අභියෝගයකට මුහුණ දී සිටී. එය උභතෝකෝටික ගැටළුවකි. සමාජ මාධ්‍ය, රූපවාහිනිය හා ආනයනික චිත‍්‍රපට හරහා ප්‍රේක්ෂක මනසට…

(0)Comments | July 24, 2023 3:29 pm

British Council IELTS විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් වෙනුවෙන් දැන් “IELTS Ready: Premium”

British Council IELTS පිරිනමන නවතම සේවාව වන IELTS Ready: Premium හඳුන්වා දීම පසුගියදා සිදුවිය. මෙය IELTS  විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට අත්වැලක් වීම සඳහා British Council විසින් හඳුන්වා දෙන ලද නවතම සේවාවයි. IELTS Ready: Premium සේවාවට IELTS ආදර්ශ පරීක්ෂණ 40 ක් සහ පටිගත කරන ලද පාඩම් මාලාවක් ඇතුළත් වන අතර, ඉංග්‍රීසි ස්වභාෂකයන් (Native English speakers) වන…

(0)Comments | July 24, 2023 2:21 pm

ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාදිත සහ අන්ධ ප්‍රජාව බලගැන්වීම අරමුණු කරගත් පුළුල් පර්යේෂණ ව්‍යාපෘතියක් SLIIT ව්‍යාපාරික  අධ්‍යයන පීඨය සාර්ථකව නිමකරයි

මාලබේ SLIIT විශ්ව විද්‍යාලයීය ආයතනයට ආවේනික උසස් මට්ටමේ පර්යේෂණ පිළිවෙත යලි තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාදිත සහ අන්ධ භාවයෙන් පෙළෙන පුද්ගලයින් සවිබල ගැන්වීම අරමුණු කරගත් නවතම අධ්‍යයනයක් සාර්ථකව  නිම කිරීම මුළු විශ්ව විද්‍යාල ප්‍රජාවටම ආදර්ශයකි. මෙම පුළුල් පර්යේෂණ ව්‍යාපෘතිය හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ඇතුළු අවශ්‍යතාවයන් සහ ඔවුන්ගේ රැකියා අවස්ථාවන් වර්ධනය කිරීම ඇතුළු අර්ථික-සාමාජයික…

(0)Comments | July 24, 2023 12:49 pm

අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම යළිත් ISO 9001:2015 සහතිකකරණය තහවුරු කරගනී

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම යළිත් ISO 9001:2015 සහතිකකරණය තහවුරු කරගැනීමට සමත් වී තිබේ. ස්වාධීනව සිදුකරන ලද පුළුල් මට්ටමේ තක්සේරුවකින් හා විගණනයකින් අනතුරුව මෙම තහවුරු කිරීම සිදුකරන ලදි. ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය (International Standards Organization – ISO) මගින් නියම කරනු ලබන ඉහළම මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන සමාගම් හා…

(0)Comments | July 24, 2023 12:28 pm