Featured News

ජනශක්ති ලයිෆ්  ‘Road to MDRT 2023’ සමාරම්භක ඇගයීම් උළෙළෙ දී MDRT සම්මානලාභීන්ගේ ජයග්‍රහණ සමරයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජීවිත රක්ෂණ පහසුකම් සේවා සැපයීමේ ආයතනයක් වන ජනශක්ති ලයිෆ් ආයතනය, සිය අලෙවි නිලධාරීන් වෙනුවෙන් පවත්වන ලද ‘Road to MDRT’ සමාරම්භක උළෙළ පසුගියදා කොළඹ මරීනෝ බීච් හෝටලයේ දී පැවැත්වීය. මෙය ජනශක්ති ලයිෆ් ආයතනයේ පුහුණු සහ සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සියලු අංශයන් ආවරණයවන පරිදි සකස් කළ පරිපූර්ණ පුහුණු වැඩසටහනකට සමගාමීව වෘත්තීය විශිෂ්ටයන් ඇගයීම වෙනුවෙන් නිර්මාණය කළ…

(0)Comments | June 20, 2023 3:44 pm

MAS KREEDA, 2023 RoSPA හිදී රන් සම්මාන දෙකකින් පිදුම් ලබයි

මෙය MAS ආයතනයට මෙන්ම රටට ද සුවිශේෂී සන්ධිස්ථානයකි MAS KREEDA විසින් පසුගියදා ඩුබායි හි පැවති 2023 2023 RoSPA (Royal Society for the Prevention of Accidents) හි දී “Achievement” කාණ්ඩයේ රන් සම්මාන දෙකක් ලබා ගන්නා ලදී. මෙහිදී වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙන්වන විශිෂ්ටත්වය සහ කැපවීම වෙනුවෙන් ආයතන ඇගයීමට ලක් කෙරෙන අතර, MAS KREEDA Synergy සහ…

(0)Comments | June 20, 2023 2:16 pm

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ‘ළබැඳි රන්වාසි’ දෙවන ජයග්‍රාහිකාව කටාන ප්‍රදේශයෙන්

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙළෙඳපොළට හඳුන්වා දුන් ‘ළබැඳි රන්වාසි’ රක්ෂණාවරණය යටතේ සිදු කළ දෙවන මාසික දිනුම් ඇදීමේ දෙවන ජයග්‍රාහිකාව කටානෙන් බිහි විය. කාන්තාවන් වෙනුවෙන්ම සැකසුණු මෙම රක්ෂණාවරණය යටතේ සෑම මසකම දිනුම් ඇදීමක් සිදු කර ජයග්‍රාහිකාවක තෝරා ගෙන ඇයට රන් පෙන්ඩනයක් තිළිණ කෙරේ. ඒ අනුව පළමු ජයග්‍රහණය මාර්තු මාසයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයට හිමි වූ…

(0)Comments | June 20, 2023 12:48 pm

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමෙන් දිවයින පුරා  පොසොන් සැමරුම් හා දන්සැල් රැසක්

ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම සහ වේගයෙන්ම වර්ධනය වන සාමාන්‍ය රක්ෂණ සේවා සමාගම වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පොසොන් සැමරුම් රැසක් සාර්ථකව පවත්වන ලදී. එම පොසොන් සැමරුම්වලට සමගාමීව පොසොන් අසිරිය නැරඹීමට පැමිණෙන සැදැහැවතූන් වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සැල් රැසක්ද සංවිධානය කරන ලදී. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලය ඇතුළුව ගාල්ල, මහනුවර, දිගන, මොණරාගල, පොල්පිතිගම,…

(0)Comments | June 20, 2023 12:46 pm

SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලිය ‘Rainbow Pages’ වෙතින් දීපව්‍යාප්ත ව්‍යාපාරවලට සුවිශේෂී ප්‍රචාරණ අවස්ථා රැසක්

ශ්‍රී ලංකාවේ විශාලතම මාර්ගගත (online)  හා මුද්‍රිත ව්‍යාපාරික නාමාවලිය වන Rainbow Pages සඳහා අදම ලියාපදිංචි වී වාසි රැසක් හිමිකරගන්න ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL ගෙනෙන Rainbow Pages 2023/24 ජාතික ව්‍යාපාර නාමාවලිය සඳහා ලියාපදිංචි වීමට මෙරට ව්‍යාපාරවලට දැන් අවස්ථාව උදා වී ඇත. මෙම නාමාවලිය මෙරට ක්‍ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට නවීන…

(0)Comments | June 20, 2023 12:40 pm

විෂන් කෙයා 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතිය සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ  ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට සහය දක්වමින් කුරුණෑගල ප්‍රදේශය ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන සුව සැරිය ගිලන් රථයක් නඩත්තු කිරීම සඳහා භාරකාරත්වය ලබා ගෙන තිබේ. ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් පිට පළාත්වලටද ලබාදීම කෙරෙහි විෂන් කෙයා ආයතනය නිරන්තරයෙන් අවධානය යොමු…

(0)Comments | June 20, 2023 12:32 pm

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය උදෙසා සිදුකළ දීර්ඝකාලීන මෙහෙවර වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලබයි

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී 2023 ජූනි 17 දින පැවති Top50 විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙලේ (Top50 Professional and Career Women Awards) 13 වැනි අදියරේදී වසරේ විශිෂ්ටතම ලෙස විවිධත්වය හා සමානාත්මතාව ප්‍රවර්ධනය කළ ආයතනය වශයෙන් සම්මානයෙන් පිදුම් ලැබී ය. කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management – WIM), කාන්තා වෘත්තීය ආයතනය (Women in Work), ජාත්‍යන්තර මූල්‍ය…

(0)Comments | June 20, 2023 10:33 am

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් අනුරාධපුර පොසොන් වන්දනාකරුවන්ට දශක තුනක අඛණ්ඩ සේවාවක්

වසර 30 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පොසොන් පොහොයට අනුරාධපුරයට යන වන්දනාකරුවන්ට සහය වීමට විශේෂ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කරයි. පොසොන් සමයේ අනුරාධපුරයට විශාල ජනකායක් එක්රොක් වන අතර අනුරාධපුර පූජා නගරය සහ ඒ අවට අතරමං  වූ පුද්ගලයන් සහ නැතිවු සොයා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුවිශේෂී සේවාවක් සපයයි. මේ සමගම වන්දනාකරුවන් අතර බෝධි පූජා කවි අන්තර්ගත…

(0)Comments | June 19, 2023 5:11 pm

කොමර්ෂල් බැංකුව තම 271 වැනි ශාඛාව සමග කන්තලේට පැමිණෙයි

ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි කන්තලේ නගරය, රටේ ප‍්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුවෙන් නවීනතම බැංකුකරණ පහසුකම් ලබන නවතම නගරය බවට පත්ව ඇත. දෙවැනි අග්ගබෝධි රජු (604 – 614 ක‍්‍රි.ව.) විසින් ඉදිකරන ලද සහ මහා පරාක‍්‍රමබාහු රජු විසින් පුනරුත්ථාපනය කරන ලද දර්ශනීය කන්තලේ වැව නිසා ප‍්‍රසිද්ධියට පත් වී ඇති මෙම ඓතිහාසික නගරයේදී කොමර්ෂල් බැංකුව…

(0)Comments | June 19, 2023 4:56 pm

සුමධුර භක්ති ගීත තරඟයක් සමඟින් NDB හිදී පවත්වන ලද පොසොන් සැමරුම් උත්සවය

පොසොන් පොහෝ දිනය සැමරීම සඳහා සූදානමක් වශයෙන් NDBSRC 2023 කමිටුව, 2023 ජූනි 1 වැනි දින නවම් මාවතේ පිහිටි NDB ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී භක්ති ගීත තරඟයක් සංවිධානය කළේ ය. දිගුකාලීන ව්‍යාපෘතියක කූටප්‍රාප්තිය වූ මෙම වැඩසටහන, 2023-2024 වර්ෂය සඳහා පත් වූ NDB Staff & Recreational Club (NDBSRC) කමිටුව සංවිධානය කරන වාර්ෂික ආගමික උත්සවවලට සමගාමීව සංවිධානය කරන…

(0)Comments | June 19, 2023 3:59 pm