ශ්රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සහ විශ්වාසනීය සමාගමක් වන Vonlan Constructions පෞද්ගලික සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී මිලියන 150 – මිලියන 450 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ CIDA සම්මන්ත්‍රණ ශාලාවේදී නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. අනුරාධපුර ගුණවර්ධන ආයුර්වේද හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම වෙනුවෙන් ආදිත්‍යා…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති විසින්, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාර භාවය සහ නව්‍යතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දක්වන ලද දායකත්වය සහ කැපවීම අගයමින් නැවත වරක් සම්මානයට පාත්‍ර විය. ඒ අනුව පසු ගිය දා කොළඹ දී පැවති 11 වැනි ලෝක ඉදිකිරීම් සමුළුවේ දී (WCS), INSEE සිමෙන්ති ගෙන එන ප්‍රමුඛතම සන්නාම දෙකක් වන INSEE Sanstha…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක්වන ප්‍රයිම් ලෑන්ඩ්ස් (Prime Lands) සිය නිල ආයතනික වෙබ් අඩවියවන www.primelands.lk වෙනුවෙන් 13 වැනි BestWeb.lk සම්මාන උළෙලේදී ආයතනික කාණ්ඩය (Corporate Segment) යටතේ රන් සම්මානයෙන් පිදුම් ලැබී ය. මීට පෙර 2020 වසරේදීද ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙත BestWeb.lk සම්මානයක් හිමි වූ අතර, ඒ අනුව ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙත BestWeb.lk රන් සම්මාන හිමි වූ දෙවැනි…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, 2023 වසරේ LMD හි නවතම ආයතන ශ්‍රේණිගතකිරීම් අනුව වඩාත් ගෞරවනීය FMCG සමාගම ලෙස පසුගියදා පිදුම් ලැබීය. එසේම වසර 18ක් පුරාවට සිය නොබිඳුණු නායකත්වය තවදුරටත් රඳවා ගනිමින් “පාරිභෝගික භාණ්ඩ” සහ “බහුජාතික සමාගම්” යන කාණ්ඩ ද්විත්වයේම ප්‍රමුඛස්ථානය දිනාගැනීමට ද සමත්විය. මූල්‍ය කාර්ය සාධනය, ගුණාත්මකභාවය, කළමනාකරණ…
අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වන මවුන්ට් ලෝටස් රෝහල, ග්ලුකෝමා ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවේ පළමු වරට Selective Laser Trabeculoplasty (SLT) තාක්ෂණය එළිදක්වමින් අක්ෂි සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරයි. මෙරට අක්ෂි සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය උසස් මට්ටමකට ගෙන එමින් නව්‍ය තාක්ෂණය නිරන්තරයෙන් හඳුන්වාදීමට මවුන්ට් ලෝටස් රෝහල දරන උත්සාහය මෙමඟින් තවත් තහවුරු වෙයි. ග්ලූකෝමා යනු…
DFCC බැංකුවේ ලීසිං සේවා අංශය වන “DFCC ලීසිං” තවත් සුවිශේෂී පියවරක් තබමින් ‘අඩුවෙනකොට අඩුවෙන ලීසිං’ නමින් නවතම ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දී තිබේ. 2023 සැප්තැම්බර් 14 දින දක්වා පමණක් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, මෙමගින් ගනුදෙනුකරුවන්ට ලීසිං පොලී අනුපාත අඩු වන තුරු හෝ රථවාහන ආනයනය නැවත ආරම්භ වී මිලගණන් පහළ යන තුරු බලා නොසිට ඉක්මනින්…
සිව්වන වසරටත් දියත් කර ඇති කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන දීපව්‍යාප්ත ළමා චිත්‍ර තරඟය වන ‘අරුණළු සිත්තම්’ තරඟයේ නව අංගයක් ලෙසට දැනට විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ටත් තරඟය විවෘත කරන බව බැංකුව නිවේදනය කර ඇත. වයස අවුරුදු 4-16ත් අතර ළමුන් සඳහා වන මෙම තරඟය බැංකුවේ ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන ‘අරුණළු’ ගිණුම යටතේ පවත්වනු ලබන…
CINEC නවෝත්පාදන සහ නව නිපැයුම් ප්‍රදර්ශනය පසුගියදා මාලඹේ CINEC Campus පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්විණි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන පී. උඩවත්ත, විදේශ දූත මණ්ඩල ප්‍රධානීහු, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීහු, කොළඹ හා බස්නාහිර පළාතේ ප්‍රධාන පෙළේ පාසල්වල විදුහල්පතිවරු සහ තවත් රාජ්‍ය හා පෙෳද්ගලික අංශය නියෝජනය කරන ආරාධිතයන් ගණනාවක් මෙම ප්‍රදර්ශනයට සහභාගී වූහ. උසස් අධ්‍යාපන…
ඉහළ කාර්යසාධනයක් සහිත ක‍්‍රීඩා ඇඟලූම් නිෂ්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන MAS Holdings හි අනුබද්ධිත Bodyline ආයතනය, 2024 පැරිස් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට පෙර ශ‍්‍රී ලංකා ජාතික මලල ක‍්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් අතිනවීන කී‍්‍රඩා ඇඟලූම් සඳහා අනුග‍්‍රහය දැක්වීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය (SLAA) සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම සහයෝගීතාවයේ කොටසක් ලෙස, ඔලිම්පික් ක‍්‍රීඩාවලට ප‍්‍රථමයෙන් වන සියලූම…
මෙරට ප්‍රමුඛතම ආයතනික තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන්නා වන Dialog Enterprise සමඟ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පරිවර්තනීය ඩිජිටල් ගමනක් ඇරඹීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී. මේ තුලින් නවතම ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් වන Dialog Edumix ක්‍රියාත්මක කිරීම හරහා නවීන තාක්ෂණයෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් සිය සිසුන් වෙත ලබා…
Video Story