දිවයින පුරා විසිරී සිටින ප්‍රතිභාපූර්ණ ස්වර්ණාභරණ නිර්මාණකරුවන් එක්රැස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් ස්වර්ණාභරණ නිර්මාණ තරඟය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙම තරඟය 2023 වසරේදී “සමරමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේ පැවැත්වූ අතර ඒ සඳහා බොහෝ වෘත්තීය සහ ආකර්ෂණීය ස්වර්ණාභරණ නිර්මාණ රැසක් ඉදිරිපත් කරමින් තරඟකරුවන් අතිවිශාල ප්‍රමාණයක් සහභාගී වූහ. මෙම තරඟය හරහා…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, Lanka Realty Investments PLC සමග එක් වී Mulberry Residential complex වෙත නවීන Fibre තාක්ෂණික සේවා පිරිනැමීමට පියවර ගෙන තිබේ. මේ සඳහාවන ගිවිසුමට SLT-MOBITEL ප්‍රධාන ව්‍යාපාර නිලධාරී (Consumer Business) ඉමන්ත වීරකෝන් මහතා සහ Lanka Realty Investments PLC හි අධ්‍යක්ෂ සහ වත්කම් කළමනාකරු දුෂ්මන්ත කසුන් මහතා විසින් පසුගියදා අත්සන්…
IIRM Lanka Insurance Brokers Private Limited දිගු කාලීන සහ සාමාන්‍ය රක්‍ෂණ අංශ දෙකෙහිම ආකර්ෂණීය වෙළඳපල කොටසක් ලබා ගනිමින් ශ්‍රී ලාංකේය රක්‍ෂණ වෙළෙඳපොළ තුළ සිය විශිෂ්ට ජයග්‍රහණය සාඩම්බරයෙන් නිවේදනය කරයි. IIRM Lanka Insurance Brokers Private Limited දිගුකාලීන රක්ෂණ අංශයේ 21.13% ක වෙළඳපල කොටසකට සහ සාමාන්‍ය රක්‍ෂණ ව්‍යාපාරයේ 6.34% ක වෙළඳපල කොටසකට හිමිකම් කියයි. ඒ සමගම 7.79%…
DFCC බැංකුවේ වෙබ් අඩවියට පසුගියදා පැවති BestWeb.LK 2023 සම්මාන උළෙලේදී බැංකු සහ මූල්‍ය සේවා කාණ්ඩය යටතේ රිදී සම්මානයක් හිමි විය. DFCC බැංකුවට අඛණ්ඩව BestWeb.LK සම්මාන හිමි වූ 4 වැනි අවස්ථාව මෙය වන අතර, මෙය ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් DFCC බැංකුව අත්කරගෙන ඇති ප්‍රගතියට මනා සාක්ෂියකි. LK Domain Registry ආයතනය මගින් BestWeb.LK සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු…
70 වසරක විශිෂ්ට උරුමයක් සහිත මැලිබන් සමාගම විසින් 2023 වසරේ මහනුවර දළදා පෙරහැර වෙනුවෙන් සිය අනුග්‍රාහකත්වය ලබා දෙනු ලැබිණි. සියවස් ගණනාවක සම්ප්‍රදාය සහ උරුමය සැමරෙන මෙම ඓතිහාසික හා ගෞරවණීය උත්සවය සඳහා අනුග්‍රහකත්වය ලබා දීම හරහා දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකික ජනතාව තුළ සතුට සහ එකමුතු බව වර්ධනය කිරීම වෙනුවෙන් මැලිබන් සමාගමේ කැප වීම පෙන්නුම් කරයි….
Coca-Cola Beverages Sri Lanka (CCBSL) සමාගම ශ‍්‍රී ලංකාවේ Gamma Pizzakraft Lanka (Pvt) Ltd විසින් කළමනාකරණය කරනු ලබන සුප‍්‍රසිද්ධ සන්නාමයක් වන Pizza Hut සමඟ එක්ව ඔවුන්ගේ හවුල්කාරිත්වය දීර්ඝ කරන බව පසුගියදා නිවේදනය කළේය. මෙම හවුල්කාරිත්වය තුළින් ශ‍්‍රී ලංකාව පුරා පිහිටි Pizza Hut මධ්‍යස්ථාන 108 ක් හරහා පාරිභෝගිකයින්ට නව්‍ය සහ ආකර්ෂණීය භෝජන අත්දැකීමක් තිළිණ කිරීමට අරමුණු කරයි….
ශ්රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සවිබල ගැන්වීම සඳහා දායකත්වය ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය එක්ව සහයෝගීතා ගිවිසුමක් (MOC) අත්සන් කිරීමේ උත්සවය පසුගිය අගෝස්තු 23 වැනි දින එම විශ්වවිද්‍යාලයේ සෙනෙට් මණ්ඩල ශාලාවේදී පැවැත්විණි. මෙය ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ ලැපිඩරි අංශයේ (Lapidary Segment)…
ලෝකයේ යහපත් පරිවර්තනයන් සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමට කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට අප්‍රමාණ වූ හැකියාවක් ඇත. එහෙත් ඔවුන්ට තම නිවෙස් තුළ මෙන්ම ප්‍රජාවන් තුළ තීරණ ගැනීමේ සමාන අයිතිය තහවුරු කිරීමට නම් තව බොහෝ දෑ ඉටුකළ යුතුව පවතී. එමෙන්ම රටේ සංවර්ධනයට දායක වීමටත්, ඉන් ප්‍රතිලාභ ලැබීමටත් ඔවුන්ට වැඩි වැඩියෙන් අවස්ථා උදාකර දිය යුතු ය. කාන්තා සනීපාරක්ෂාව…
දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පාරිභෝගිකයින් අතර කීර්තියට පත් නිමි ඇදුම් නිෂ්පාදනයේ ප්‍රමුඛ සන්නාමයක් වන Gflock සිය ශාඛා ජාලය පුළුල් කරමින් එහි සිව්වන ශාඛාව නූගේගොඩ, දෙල්කද දී පසුගිය 15 වෙනිදා එහි සභාපති රනිල් විල්ලද්දරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය. සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නවීනතම විලාසිතා හා විවිධ මෝස්තර වලින් යුක්ත නිමි ඇදුම් පාරිභෝගිකයින්ට අවශ්‍ය පරිදි තෝරා ගැනීමට…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන සමාගමක් වන ‘Phoenix’ හඳුන්වා දුන් සුවිශේෂ නිෂ්පාදන ද්විත්වයක් වන ‘FLAP Folding Chair’ සහ ‘FLO Modular Cupboard’ පෙළ කීර්තිමත් සම්මාන උළෙලක් වන ජාත්‍යන්තර නිර්මාණකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ (2023) අවසන් අදියරට තේරී තිබේ. මෙම සම්මාන උළෙල නිර්මාණකරුවන්, නව නිපැයුම්කරුවන් සහ සන්නාම එකට එකතු කරමින් විවිධ කර්මාන්තවලට අදාළ විශිෂ්ට ගණයේ නිර්මාණ ඇගැයීම සඳහා…
Video Story