Featured News

මවුන්ට් ලෝටස් රෝහල වෙතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ග්ලුකෝමා ප්‍රතිකාර සඳහා SLT ලේසර් තාක්ෂණය

අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වන මවුන්ට් ලෝටස් රෝහල, ග්ලුකෝමා ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවේ පළමු වරට Selective Laser Trabeculoplasty (SLT) තාක්ෂණය එළිදක්වමින් අක්ෂි සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරයි. මෙරට අක්ෂි සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය උසස් මට්ටමකට ගෙන එමින් නව්‍ය තාක්ෂණය නිරන්තරයෙන් හඳුන්වාදීමට මවුන්ට් ලෝටස් රෝහල දරන උත්සාහය මෙමඟින් තවත් තහවුරු වෙයි.  ග්ලූකෝමා යනු…

(0)Comments | August 17, 2023 11:49 am

DFCC බැංකුව සුවිශේෂී ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් සමග නව සේවාවන් එකතුවක් හඳුන්වා දෙයි

DFCC බැංකුවේ ලීසිං සේවා අංශය වන “DFCC ලීසිං” තවත් සුවිශේෂී පියවරක් තබමින් ‘අඩුවෙනකොට අඩුවෙන ලීසිං’ නමින් නවතම ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දී තිබේ. 2023 සැප්තැම්බර් 14 දින දක්වා පමණක් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, මෙමගින් ගනුදෙනුකරුවන්ට ලීසිං පොලී අනුපාත අඩු වන තුරු හෝ රථවාහන ආනයනය නැවත ආරම්භ වී මිලගණන් පහළ යන තුරු බලා නොසිට ඉක්මනින්…

(0)Comments | August 17, 2023 11:42 am

කොමර්ෂල් බැංකුවේ 4 වැනි ‘අරුණළු සිත්තම්’ චිත්‍ර තරඟයට රුපියල් මිලියන 2.4ක මුදල් ත්‍යාග

සිව්වන වසරටත් දියත් කර ඇති කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන දීපව්‍යාප්ත ළමා චිත්‍ර තරඟය වන ‘අරුණළු සිත්තම්’ තරඟයේ නව අංගයක් ලෙසට දැනට විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ටත් තරඟය විවෘත කරන බව බැංකුව නිවේදනය කර ඇත. වයස අවුරුදු 4-16ත් අතර ළමුන් සඳහා වන මෙම තරඟය බැංකුවේ ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන ‘අරුණළු’ ගිණුම යටතේ පවත්වනු ලබන…

(0)Comments | August 17, 2023 11:36 am

CINEC නවෝත්පාදන හා නව නිපැයුම් ප්‍රදර්ශනය නැරඹීමට 15,000කට අධික පිරිසක්

CINEC නවෝත්පාදන සහ නව නිපැයුම් ප්‍රදර්ශනය පසුගියදා මාලඹේ CINEC Campus පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්විණි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන පී. උඩවත්ත, විදේශ දූත මණ්ඩල ප්‍රධානීහු, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීහු, කොළඹ හා බස්නාහිර පළාතේ ප්‍රධාන පෙළේ පාසල්වල විදුහල්පතිවරු සහ තවත් රාජ්‍ය හා පෙෳද්ගලික අංශය නියෝජනය කරන ආරාධිතයන් ගණනාවක් මෙම ප්‍රදර්ශනයට සහභාගී වූහ. උසස් අධ්‍යාපන…

(0)Comments | August 17, 2023 11:00 am

Bodyline 5 වැනි ආසියානු යොවුන් ශූරතාවලියේදී සහ ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩකයින් සවිබල ගැන්වීමට අඛණ්ඩව කටයුතු කරයි

ඉහළ කාර්යසාධනයක් සහිත ක‍්‍රීඩා ඇඟලූම් නිෂ්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන MAS Holdings හි අනුබද්ධිත Bodyline ආයතනය, 2024 පැරිස් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට පෙර ශ‍්‍රී ලංකා ජාතික මලල ක‍්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් අතිනවීන කී‍්‍රඩා ඇඟලූම් සඳහා අනුග‍්‍රහය දැක්වීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය (SLAA) සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම සහයෝගීතාවයේ කොටසක් ලෙස, ඔලිම්පික් ක‍්‍රීඩාවලට ප‍්‍රථමයෙන් වන සියලූම…

(0)Comments | August 16, 2023 4:48 pm

සිය ඉගැන්වීම් හා ඉගෙනුම් අත්දැකීම් ඩිජිටල්කරණය කිරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, Dialog Enterprise සමඟ අත්වැල් බැඳ ගනියි

මෙරට ප්‍රමුඛතම ආයතනික තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන්නා වන Dialog Enterprise සමඟ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පරිවර්තනීය ඩිජිටල් ගමනක් ඇරඹීම වෙනුවෙන්  ශ්‍රී ලංකාවේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී. මේ තුලින් නවතම ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් වන Dialog Edumix ක්‍රියාත්මක කිරීම හරහා නවීන තාක්ෂණයෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් සිය සිසුන් වෙත ලබා…

(0)Comments | August 16, 2023 3:51 pm

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය බැංකුව ලෙස අඛණ්ඩව 19 වැනි වතාවටත් ජනතාව විසින් නම් කරයි

LMD සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ආයතන ශ්‍රේණිගත කිරීම්වලදී කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය බැංකුව ලෙසත්, සමස්තයක් ලෙස රටේ 4 වැනි වඩාත් ගෞරවනීය සංස්ථාපිත ආයතනය ලෙසත් ශ්‍රේණිගත කර ඇත. රටේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව, මූල්‍ය කාර්ය සාධනය සහ අවංකභාවය සඳහා ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ සියලුම අංශ හරහා…

(0)Comments | August 16, 2023 3:33 pm

Haycarb සිය පනස් වසරක අභිමානය සනිටුහන් කරමින් සිසු දිවි පහන පාසල් දිවා ආහාර වැඩසටහන අරඹයි

දිස්ත‍්‍රික්ක 6ක පාසල් 13ක පාසල් දරුවන් 700කට පෝෂ්‍යදායී දිවා ආහාර සැපයීම 2023 වසරේ සමාජය හා පරිසරය කේන්ද්‍ර කරගනිමින් කරන වැඩසටහන් පෙළක පළමුවැන්නයි Hayleys සමූහ ව්‍යාපාරයට අනුබද්ධ Haycarb PLC සිය 50 වැනි සංවත්සර සැමරුම් මාලාව මාදම්පේ, බඩල්ගම, වේවැල්¥ව, කළුතර, මහියංගනය, පදවිය සහ මඩකලපුව යන ප‍්‍රදේශ වල පාසල් 13ක සිසුන් 700කට පෝෂ්‍යදායී දහවල් ආහාර වේලක් ලබා දෙමින්…

(0)Comments | August 16, 2023 3:29 pm

දේශීය කිරි ගොවි ප්‍රජාව වෙනුවෙන් පැල්වත්ත සමාගම නවීන තාක්ෂණික පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කරයි

රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරි කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම විසින් දේශීය කිරි ගොවින්ගේ තාක්ෂණික දැනුම සංවර්ධන කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පළමුවරට කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් පුහුණු සැසි මාලාවක් සංවිධානය කිරීමට කටයුතු කර තිබේ. මෙම පුහුණු වැඩසටහනේ මූලික අරමුණ වනුයේ දිනෙන් දින වර්ධනය වන කිරි ගොවිතැන ආශ්‍රිත ගෝලීය…

(0)Comments | August 16, 2023 3:03 pm

ජනශක්ති ලයිෆ් හි විශිෂ්ටයින් ඇගයූම් ලැබූ ස්වර්ණමය රාත්‍රිය

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජීවිත රක්‍ෂණ සපයන්නෙකු වන ජනශක්ති ලයිෆ් විසින් සංවිධානය කරන ලද ‘ජනශක්ති ලයිෆ් Achievers Golden Night’  පසුගියදා කොළඹ නෙළුම් කුළුණේදී පවත්වන ලදී. එහිදී වසරේ මුල් භාගය තුළ විශිෂ්ට දස්කම් දැක්වූ කණ්ඩායම් සාමාජිකයින් 300 දෙනෙකුගේ විශිෂ්ට කුසලතාවයන් අගයනු ලැබීය. මෙම උත්සව අවස්ථාව සඳහා ජනශක්ති ලයිෆ් හි නියෝජ්‍ය සභාපති ප්‍රකාශ් ෂාෆ්ටර් ,  ජනශක්ති සමූහයේ කළමනාකාර…

(0)Comments | August 16, 2023 3:00 pm