Featured News

සණස ඉන්ෂුවරන්ස් සම්මාන උළෙලේදී සණස  කළමනාකාරීත්වය ඉදිරිපත් කළ සංගීත විශේෂාංගයට ඉහළ අවධානයක්

තරගකාරී රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන දැවැන්තයන් දෙදෙනෙක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සහ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ආයතන ද්විත්වයේ විශිෂ්ටයන් ඇගැයීම පසුගිය දා ශ්‍රැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේ අභිමානවත් අන්දමින් සිදු විය. එහි ඉතා සුවිශේෂ අංගයක් ලෙස සණස ඉන්ෂුවරන්ස් සමාගමේ කළමණාකාරීත්වය ඉදිරිපත් කළ සංගීතමය විශේෂාංගය සියලු දෙනාගේ අවධානයට ලක් වූ අතර එය මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල විශාල…

(0)Comments | September 14, 2023 11:30 am

Clogard දායකත්වයෙන් මුඛ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්

හේමාස් පාරිභෝගික සන්නාමය මඟින් මෙරට පාරිභෝගික ජනතාව වෙත පිරිනමන විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන  Clogard, දත් කුහරවලින් තොර දේශයක් ගොඩනැගීමේ සමාජ මෙහෙවරට සිය ප්‍රමුඛ දායකත්වය ලබා දෙමින් දිගු කලක් පුරාවට යහපත් මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව මෙරට පාසල් දරු දැරියන්  දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පවත්වා තිබේ. වසර 30කට නොඅඩු  දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ ශ්‍රී ලාංකේය  මුඛ සෞඛ්‍යය …

(0)Comments | September 13, 2023 1:14 pm

මහනුවර ඇසළ පෙරහැරේ විශේෂ අවස්ථා

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, රටේ සංස්කෘතික හා ආගමික වශයෙන් වැදගත්කමක් උසුලන උත්සවවලට දායකත්වය දැක්වීමේ මෙහෙවරෙහි තවත් එක් පියවරක් වශයෙන් මෙවරත් මහනුවර ඇසළ පෙරහැර සාර්ථක කරගැනීමට තම බැතිබර දායකත්වය ලබාදුන්නේ ය. මේ වනවිට SLT-MOBITEL ශ්‍රී දළදා මාළිගාවට අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා පහසුකම් මෙන්ම, PEO TV සම්බන්ධතා පහසුකම්ද ලබා දී තිබේ. මෙම පහසුකම් හේතුවෙන්…

(0)Comments | September 13, 2023 12:48 pm

මින්නේරියේ රන් අස්වනු මංගල්‍යයට කොමර්ෂල් බැංකුවේ පූර්ණ අනුග‍්‍රහය

දේශීය කෘෂිකර්මාන්තයට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සිය අඛණ්ඩ කැපවීම විදහා දක්වමින් කොමර්ෂල් බැංකුව පසුගියදා මින්නේරියේ පැවැත්වුණු රන් අස්වනු මංගල්‍යය හෙවත් අලූත් සහල් මංගල්‍යයට පූර්ණ අනුග‍්‍රාහකත්වය ලබා දුන්නේය. මීට අමතරව, මින්නේරිය වැව් ඉස්මත්තෙහි පිහිටි මහසෙන් මහා දේවාල භූමියෙහි පැවැත්වූ එම සාම්ප‍්‍රදායික මංගල්‍යයට සමගාමීව සිදු කරන ලද සමාජ සත්කාරක කටයුතු කීපයකටද බැංකුවේ සහාය ලැබිණි….

(0)Comments | September 13, 2023 12:16 pm

NDB ඉතුරුම් සැලසුම සමඟ එක්ව ඉතිරි කිරීමේ කලාව ප්‍රගුණ කරන්න

අනාගතය සැලසුම් කිරීම සහ අනාගතය වෙනුවෙන්  ඉතිරි කිරීම යනු සෑම විටම කොතරම් සැලසුම් කරත් අවශ්‍යතාවය අනුව වෙනස්වන දෙයකි. ඔබ ඉතිරි කරන්නේ කෙටි කාලීන හෝ දිගු කාලීන අරමුණු යනාදී වශයෙන් කුමන හේතුවක් මත වුවද, සෑම විටම ඒ සම්බන්ධයෙන් සූදානම්ව සිටීම ඉතා වැදගත් වේ. එබැවින්, ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ ඉතිරි කිරීමේ කුසලතා ප්‍රගුණ කිරීම සඳහා NDB…

(0)Comments | September 13, 2023 12:11 pm

මා ප්‍රඩක්ට්ස් නිෂ්පාදන බෙදා හැරීමේ නියෝජිතයා ලෙස ඩෙල්මෝ ආයතනය ගිවිසුම් ගත වේ

මා ප්‍රඩක්ට් විසින් නිෂ්පාදනය කරනු ලබන සම්පූර්ණ දේශීය නිෂ්පාදනයක් වන නෙල්ලි කෝලා දිවයින පුරා බෙදා හැරීම ඩෙල්මෝ ආයතනය වෙත පසුගියදා නිල වශයෙන් පවරන ලද බව මා ප්‍රඩක්ට් අධිපති මුදිත සවණක්කොඩි මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙය දේශීය නිෂ්පාදනයක් වන බවත්, වස විසෙන් තොර බවත්, පැණි බීම වැනි ශරීරයට අහිතකර නිෂ්පාදනයක් නොවන බවත්, මෙම නිෂ්පාදන…

(0)Comments | September 13, 2023 11:46 am

ඩීසල් එන්ජිමට වැඩි කාර්යක්ෂමතාවයක් සහ ආරක්ෂාවක් ලබාදීමට සමත් Mobil Delvac දැන් නව මුහුණුවරකින්

ලිහිසි තෙල් කර්මාන්තයේ මෙරට කීර්තිමත් ප්‍රමුඛතම සන්නාමයක් වන Mobil විසින් වැඩි කාර්යක්ෂමාවයක් සහ නව පෙනුමක් සමඟින් ඔවුන්ගේ  එන්ජින් ඔයිල් නිෂ්පාදන පෙළ නැවතත් වෙළෙඳපළට  හඳුන්වා දෙන ලදි. මෙම හඳුන්වාදීම යටතේ ඩීසල් එන්ජින් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද Delvac Modern සහ Delvac Legend යන සුවිශේෂී නවතම නිෂ්පාදනයන්  එළි දක්වා ඇත. සින්තටික් තාක්ෂණය සහිත Mobil Delvac Modern සහ …

(0)Comments | September 12, 2023 3:31 pm

කොමර්ෂල් බැංකුවේ Mastercard කාඩ් හිමියෙකුට පැරීසියේ රග්බි ලෝක කුසලාන තරඟයක් නැරඹීමට දෙදෙනෙකුට සංචාරයක්

ප්‍රංශයේ පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වීමට ශ්‍රී ලාංකිකයෙකු හට මිල කළ නොහැකි අවස්ථාවක් එම තරඟාවලියේ ගෝලීය හවුල්කරුවෙකු වන මාස්ටර්කාඩ් සහ කොමර්ෂල් බැංකුව වෙතින් හිමි වී ඇත. මෙම වසරේ අප්‍රේල් සහ ජූනි අතර කාලය තුළදී කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලද මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කළ දහස් සංඛ්‍යාත කාඩ්පත් හිමියන් අතර සිදුකළ දිනුම්…

(0)Comments | September 12, 2023 2:59 pm

CINEC Campus මෙට්‍රෝ ශාඛාව එක්සත් රාජධානි උපාධි හතරක් හඳුන්වා දෙයි

එක්සත් රාජධානියේ Wolverhampton විශ්වවිද්‍යාලය පිරිනමන, නුගේගොඩ CINEC Campus මෙට්‍රෝ ශාඛාව පවත්වන නව උපාධි පාඨමාලා CINEC Campus සභාපති සහ විධායක අධ්‍යක්ෂ කපිතාන් අජිත් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් මාලඹේ CINEC Campus ශ්‍රවණාගාරයේදී හඳුන්වා දෙන ලදී. මෙම අස්ථාවට Wolverhampton විශ්වවිද්‍යාලයේ ‘School for Research’ හි සහාය ප්‍රධානී සහ ‘Brownfield Research and Innovation at School of Architecture and Built Environment’ හි මහාචාර්ය…

(0)Comments | September 12, 2023 12:00 pm

SDTI කැම්පස් නිර්මාතෘ ආචාර්ය ශාන්ත බණ්ඩාර ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි

SDTI කැම්පස් නිර්මාතෘ ආචාර්ය ශාන්ත බණ්ඩාර මහතා සිංගප්පූරුවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මාන උළලේදී Outstanding Executive Leadership in Education Industry සම්මානයෙන් පිදුම් ලැබීය. විශිෂ්ට නායකත්වය සහ මග පෙන්වීම තුළ මෙරට දරු පරපුරට අගනා මෙහෙයක් ඉටු කරන ඔහු මින් පෙරද සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. විශිෂ්ට නායකත්ව අග්‍රාමාත්‍ය සම්මානය සහ කීර්ති ශ්‍රී දේශබන්ධු, කීර්ති, සමාජ සේවාශූරී, ව්‍යාපාර…

(0)Comments | September 12, 2023 11:05 am