කොමර්ෂල් බැංකුවේ ‘වයිබ්’ තරුණ ගිණුම ප්‍රවර්ධනය කිරීම උදෙසා කෘතීම බුද්ධිය භාවිත කරමින් සිදුකළ ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරය, ජාතික තරුණ සේවා සභාව සහ Women in Management සංවිධානයේ සම්මාන උළෙලේදී ‘වසරේ තරුණ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන’ සම්මානය දිනා ගත්තේය. ‘වයිබ්’ විසින් ප්‍රබෝධමත් කරන ‘හෙට දිනය ඔබේමයි’ යන ප්‍රචාරක ව්‍යාපාරය, තරුණ තරුණියන්ට ඔවුන්ගේ ජීවිතය සහ අනාගතය කෙරෙහි තිබූ ආශාව නැවත…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සේවා සපයන ආයතනයක් වන ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, සේවාදායකයන්ගේ අවශ්‍යතාවයන් වටහා ගනිමින් සිය මුල්‍ය සේවාවන් හරහා ඔවුන් සවිබල ගැන්වීමේ මුඛ්‍ය අරමුණ පෙරදැරි කරගත් ආයතනයකි. එම අරමුණ සාර්ථක කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාව පුරා සිය ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමට ආයතනය කටයුතු කරයි. එහි සුවිශේෂී මඟ සළකුණක් සනිටුහන් කරමින් මෑතක දී ඔවුන්ගේ 33…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, සිය නවතම විලාසිතා දැක්ම “EVOLUXE” නමින් පසුගියදා එළිදක්වන ලදී. වෝටර්ස් එජ්, ග්‍රෑන්ඩ් බෝල්රූම් හි පැවති මෙම විලාසිතා දැක්ම Emerald හි විලාසිතා නවෝත්පාදනයන්, සිය පාරිභෝගිකයින් වෙත ගෙනයාමේ ගමන්මඟේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. ‘EVOLUXE,’ යන තේමාව තුළින් කාලයත් සමඟ සුඛෝපභෝගීත්වයේ සිදුවී ඇති සිත්ගන්නාසුළු පරිණාමය, සිය නවෝත්පාදනයන් තුළින් නිරුපණය කිරීම Emerald…
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SMEDA සම්මාන උළෙලේ අපනයන අංශයේ රිදී සම්මානය දිනා ගැනීමට කොහු සහ කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Go Green Exports පෙෳද්ගලික සමාගමට හැකි විය. ආරම්භයේ සිට මේ දක්වා බොහෝ අභියෝග මධ්‍යයේ සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වී ඇති එම සමාගම වර්තමානයේදී ගෝලීය වෙළෙඳපොළ තුළ සුවිශේෂ සංධිස්ථාන…
ගෝලීය වශයෙන් ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමට නියමු හෝ උත්පේ‍්‍රරක විසඳුම් ව්‍යාප්තකිරීමට සංවිධාන 50 කට ඇමරිකානු ඩොලර් මිලියන 25 ක් ප‍්‍රදානය කෙරේ සිටි පදනම ප‍්‍රදානලාභීන් සඳහා පළමුවරට එහි ගෝලීය නවෝත්පාදන අභියෝගය නිවේදනය කරයි. ලොවපුරා අඩු -ආදායම්ලාභී ප‍්‍රජාවන් මුහුණදෙන සමාජ‐ ආර්ථික අභියෝග ජයගැනීමට නව්‍ය විසඳුම් සම්පාදනය කිරීමේ යෙදී සිටින ප‍්‍රජා සංවිධානවලට ජනහිතකාමී ආධාර හඳුනාගැනීමට සහ සැපයීම පිණිස…
ගෝලීය වශයෙන් ප්‍රමුඛතම ජංගම සේවාවක් වන Uber සමාගම, සිය ඉන්දියා තාක්ෂණික මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන සුවිශේෂී දැනුවත් කිරීමේ හා උපදේශන වැඩසටහනක් සඳහා සහභාගි වීමට මෙරට ආරම්භක මට්ටමේ ව්‍යවසායකයින් 3 දෙනෙකුට අවස්ථාව ලබා දී ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ එක් ව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන සමුළුව වන DIGIECON 2030 සඳහා Uber සමාගම…
දිවයිනේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් 20 වැනි සංවත්සරයට සමගාමීව සණස ලයිෆ් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. ඊට සණස ලයිෆ් සහ සණස ජෙනරල් කාර්ය මණ්ඩලයේ රුධිර පරිත්‍යාගශීලීහු රැසක් දායකත්වය සැපයූහ. ඊට අමතරව සණස ලයිෆ් ශාඛා ජාලය මඟින් දිවයිනම ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් සංවිධානය කර…
ඉන්දියාවේ බැංගලෝර් හිදී 2023 ඔක්තෝබර් 10 දින පැවැත්වුණු South Asian Travel Awards (SATA) හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ඇගයීමට ලක්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. එමෙන්ම මෙම සම්මාන උළෙලේදී ‘ප්‍රමුඛතම ගුවන් සේවා පන්තිය – ව්‍යාපාරික පන්තිය’ (Leading Airline Class – Business Class) ඇගයුම හිමිකර ගැනීමටද ශ්‍රීලංකන් ගුවන් සේවයට හැකියාව ලැබිණි. කලාපයේ සංචාරක…
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ, 2023 වාර්ෂික ආයතනික සමුළුව නොබෝදා උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. සමාගමේ දින දර්ශකයේ ඉතාමත් වැදගත් දිනයක් ලෙස සැලකෙන මෙම සමුළුවේ දී සමාගමේ උන්නතිය වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කරන ලද, ඉහළ කාර්යසාධනයකින් හෙබි කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් සම්මානනීයව අගයනු ලබයි. ප්‍රධාන විධායක නිලධාරිනියගේ විශේෂ සම්මාන 8ක් සහ නායකත්ව සම්මාන 132ක් (Leadership Essential Awards) විශිෂ්ට කාර්යමණ්ඩල සාමාජිකයින්…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සිය mTunes සේවාව හරහා ‘Be a Millionaire’ නමින් නවතම ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. ‘mTunes’ යනු Caller Ring Back Tone (CRBT) සඳහා තමන් කැමති ගීත හෝ සංගීත නිර්මාණ භාවිතා කිරීමට අවස්ථාව සලසා දෙන ඩිජිටල් ජීවන රටා සේවාවකි.මේ වනවිට SLT-MOBITEL mTunes සේවාවට ගීත විශාල සංඛ්‍යාවක් ඇතුළත්කර ඇත. ‘Be…
Video Story