Featured News

දකුණු පළාත් පාසල් ක්‍රීඩා උළෙල CBL සමපෝෂ විසින් සවිබලගන්වයි

CBL සමපෝෂ දශක දෙකකට අධික කාලයක් පුරාවට අප රටේ අනාගත පරපුර ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් කිරීම උදෙසා නිරතුරුව කැපවෙන සන්නාමයකි. CBL පවත්වාගෙන යන සමපෝෂ ‘දිනන දරුවෝ’ වැඩසටහන CBL සමාජ සත්කාර පෙරදැරි කරගත් වැඩසටහන් මාලාවේ තවත් එක අදියරකි. මෙම වැඩසටහන යටතේ දරුවන්ගේ පෝෂණය පමණක් නොව අධ්‍යාපන කුසලතා, ක්‍රීඩා කුසලතා, නිර්මාණශීලිත්වය සහ යහපත් ගුණධර්ම ඔප්නැංවීම සඳහා මූලිකත්වය…

(0)Comments | October 25, 2023 11:47 am

සෙලාන් කාඩ්පත් සහ Halo Flights එක්ව ක්‍රියාවට නංවන දිනුම් ඇදීමේ අගෝස්තු ජයග්‍රාහකයාට ගුවන් ටිකට්පත් පිරිනැමේ

සෙලාන් කාඩ්පත් සහ Halo Flights එක්ව ක්‍රියාවට නංවන Swipe & Win දිනුම් ඇදීමේ අගෝස්තු ජයග්‍රාහකයාට ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි. මෙම දිනුම් ඇදීමේ ජයග්‍රාහකයා බවට පත්වෙමින් සිංගප්පූරුව වෙත යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් දිනාගන්නා ලද්දේ අයි. සී. පී. කුමාර මහතා විසිනි. වසර අවසානය දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ මසකට එක් ජයග්‍රාහකයකු බැගින් බිහි වේ….

(0)Comments | October 25, 2023 11:01 am

සෙලාන් ටිකිරි පොළ මෙවර අරලගංවිල වෙලයාය ජාතික පාසලේදී සාර්ථකව පැවැත්වෙයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ළමා ඉතුරුම් සන්නාමය වන සෙලාන් ටිකිරි සංවිධානය කරන ‘සෙලාන් ටිකිරි පොළ’ වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන පසුගියදා අරලගංවිල වෙලයාය ජාතික පාසලේදී පැවැත්විණි. පාසල් දරුවන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අරමුණු කරගනිමින් සෙලාන් ටිකිරි මෙම ටිකිරි පොළ වැඩසටහන් මාලාව සංවිධානය කරයි. සෙලාන් ටිකිරි පොළ යනු සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වන අතර මූල්‍ය කටයුතු, ඉතුරුම්, වෙළඳපොළ, පාරිභෝගිකයන්…

(0)Comments | October 25, 2023 10:58 am

නවලෝක රෝහල ශ්‍රී ලංකාවේ පළමුවරට වෛද්‍ය ප්‍රදර්ශනයක් පවත්වමින් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික සුව සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමී නවලෝක රෝහල, 2023 සැප්තැම්බර් 18 වන දින සිය 38 වසරක සංවත්සරය සමරනු ලැබීය. ඊට සමගාමීව පෞද්ගලික සෞඛ්‍ය සේවය සඳහා නව ප්‍රමිතීන් සලකුණු කරමින් අද්විතීය වෛද්‍ය ප්‍රදර්ශනයක් ද පවත්වන ලදි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථමවරට පවත්වන ලද මෙම ප්‍රදර්ශනය නවලෝක රෝහලට සිය එක් එක් අංශයේ අද්විතීය හැකියාවන් ප්‍රදර්ශනය…

(0)Comments | October 25, 2023 9:37 am

සෙලින්කෝ කැන්සර් සෙන්ටර්හි Linac යන්ත‍්‍රය නවතම මෘදුකාංග හා දෘඩාංග සමගින් නවීකරණය වෙයි

පිළිකා රෝගීන්ට විකිරණ ප‍්‍රතිකාර සඳහා දැනට ඇති නවතම ප‍්‍රතිකාර ක‍්‍රම පිරිනැමීමට ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රය නවීකරණය කරීම සම්පූර්ණ කළ බව සෙලින්කෝ කැන්සර් සෙන්ටර් (CCC) නිවේදනය කර ඇත. මෙම Varian Clinax iX ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රයෙහි ප‍්‍රතිකාර සැලසුම් මෘදුකාංග හා ඒ ආශි‍්‍රත දෘඩාංග සංරචක භෞතික වෛද්‍ය විශේෂඥයින්ට වඩා උසස් තත්වයේ හා වැඩිදියුණු වූ ප‍්‍රතිකාර සැලසුම් ලබා දීමට උපකාරී…

(0)Comments | October 24, 2023 12:54 pm

HNB, ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව’ අතිසාර්ථකව දියත් කරයි

මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන HNB, ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් බල ගන්වමින්, විවිධ අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා ඔවුන් වෙත සහයෝගය ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි. එම ක්‍රියාවලිය තවත් ශක්තිමත් කරමින් ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් නිර්මාණය කළ ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව‘ මෙම වසර පුරා දීප ව්‍යාප්ත ව පැවැත්වීමට HNB කටයුතු කළ…

(0)Comments | October 24, 2023 10:36 am

ලෝක දියවැඩියා මාසය නිමිත්තෙන් සුව දිවිය වෙතින් නොවැම්බර් 4 වැනිදාට නොමිලේ මහජන වැඩසටහනක්

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් සහ දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතයක් වන සුව දිවිය, ලෝක දියවැඩියා මාසය නිමිත්තෙන් 2023 නොවැම්බර් 4 වැනි දිනට ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මහජන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි තේමාව වන්නේ “Unmask Diabetes’’ යන්නයි. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ දියවැඩියාව, එය වැළැක්වීම සහ සුව දිවිය මගින්…

(0)Comments | October 24, 2023 9:57 am

AkzoNobel ලෝක ළමා දිනය වෙනුවෙන් මොණරාගල SOS ළමා ගම්මානයේ දරුදැරියන්ට සතුට ගෙනෙයි

ශ්‍රී ලංකාවේ Dulux තීන්න නිෂ්පාදනය කරන AkzoNobel සමාගම මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් මොණරාගල SOS ළමා ගම්මානයේ දරුදැරියන් වෙනුවෙන් සතුට හා විනෝදය පිරුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගත්තේ ය. මේ යටතේ AkzoNobel සමාගමේ සාමාජික සාමාජිකාවන් මොණරාගල SOS ළමා ගම්මානය වෙත පැමිණ, දරුවන් සමඟ එක්ව වර්ණවත් බිතු සිතුවමක් නිර්මාණය කළේ ය. එමෙන්ම මෙහිදී දරුවන් වෙනුවෙන්…

(0)Comments | October 24, 2023 9:34 am

Coca-Cola පදනම මඩකලපුව ප‍්‍රදේශයේ වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම හරහා ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ව සවිබලගන්වයි

Coca-Cola පදනම We Effect සමඟ එක්ව ශ‍්‍රී ලංකාවේ තිරසාර ජල කළමනාකරණයට සහාය වීම සඳහා නව ව්‍යාපෘතියක් දියත් කරයි. මඩකලපුව දිස්ති‍්‍රක්කයේ වැව් තුනක් ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් ඔවුන් සිය අරමුණ සාක්ෂාත් කර ගත් අතර තික්කනයි කුලම්, මානික්කම් කුලම් සහ තාමරයි කුලම් ලෙස නම් කර ඇති මෙම ප‍්‍රතිසංස්කරණය කරන ලද වැව් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය 2023 ඔක්තෝබර් 12 වන…

(0)Comments | October 24, 2023 9:30 am

SLIIT දැන් මහනුවරදී

මානව සම්පත සහ භූගෝලීය පිහිටීම උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව සීග්‍ර ආර්ථික වර්ධනයකට ගෙන යනවා අධ්‍යාපනයේ විශිෂ්ටත්වය සඳහා සුවිශේෂ මෙන්ම අඛණ්ඩ කැපවීමක නිරත SLIIT  සිය නවතම විශ්වවිද්‍යාලය වන SLIIT Kandy Uni, පල්ලෙකැලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විවෘත්ත කළේය. සිය ආයතනික සීමාව පුළුල් කරමින්, ආකර්ෂණීය පරිච්ජේදයක් ඉතිහාසයට එක් කරමින් SLIIT ජාලයට එක්වුණු මෙම නව විශ්වවිද්‍යාලය, ශ්‍රී…

(0)Comments | October 24, 2023 9:22 am