සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම සහ ශ්‍රී ලංකා ළමා සංවර්ධන සංගමය (SLACD) එක්ව ‘ප්‍රගති’ දකුණු පළාත් ඕටිසම් සහ ස්නායු සංවර්ධන මධ්‍යස්ථානය පසුගියදා විවෘත කෙරිණි. මෙය, එම ආයතන එක්ව ක්‍රියාත්මක කරනු ලබන “Act Early for Autism” ව්‍යාපෘතියේ තවත් එක් අදියරකි. රුපියල් මිලියන 45 ඉක්මවූ ආයෝජනයකින් සහ නවීන පහසුකම්වලින් යුතුව කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්ථාපනයකර ඇති…
DFCC බැංකුව ජාත්‍යන්තර වෙළඳ කටයුතුවල නියුතු ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂ ‘Power Breakfast’ වැඩසටහනක් සංවිධානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සමග එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ කථිකයෙකු ලෙස ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ගෝලීය සභාපතිනිය වන මරියා ෆර්නැන්ඩා ග(ර්)සා මහත්මිය සහභාගී වූවා ය. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව වන…
මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රමුඛතම ජංගම යෙදුම ක්‍රියාත්මක කරන Uber සමාගම, ශ්‍රී ලංකාවේ සිය ප්‍රධානියා ලෙස කෞශල්‍යා ගුණරත්න මහත්මිය පත් කර ඇති බව නිවේදනය කරයි. ගුණරත්න මහත්මියගේ පෙර භූමිකාව තුළ දී Uber Eats හි වෙළෙඳ ජාලය ශක්තිමත් කිරීම සහ ආදායම් වර්ධන උපාය මාර්ග සකස් කිරීම හරහා දේශීය මෙහෙයුම් කටයුතු සඳහා මනා දායකත්වයක් ලබා දෙමින් ගෝලීය…
Varun Beverages Lanka (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයෙකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින් පසුගිය දිනක යෙදී තිබුණු ලෝක ළමා දිනය වෙනුවෙන් අමතක නොවන සැමරුම් උත්සවයක් පවත්වන ලදී. 5S කණ්ඩායම විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය ඔස්සේ සමාගම තුළ සාමූහිකත්වය පෝෂණය කරමින් ප්‍රජා…
රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරි කරනු ලබන මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමය වන පැල්වත්ත සමාගම පසුගියදා සිය විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරමින් International Business Icon Award 2023 (IBIA) සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී Medicina Alternativa OIUCM (Alma Ata-1909) සාමාජිකයන් විසින් පැල්වත්ත සමාගම වෙත මෙම සම්මානය ප්රදානය කරන…
ඔබේ නිවස ඔබේ පෞරුෂය සහ ජීවත් වන විලාසය පිළිබිඹුවක් වන අතර එය වඩාත් සුවපහසු, අලංකාර හා ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමේදී සෑම කුඩා අංගයක් කෙරෙහිම අවධානය යොමු කිරීම වැදගත් වේ. Samsung Consumer Electronics ඔබේ නිවසට අලංකාරය එක් කිරීමේ වැදගත්කම තේරුම් ගෙන ඇත. සැම්සුන් හි Neo QLED රූපවාහිනී පෙළ ඕනෑම විසිත්ත කාමරයක් විනෝදාස්වාදය සපිරි සුඛෝපභෝගී ස්ථානයක්…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ලෝක ළමා දිනයට සමගාමීව 2023 ඔක්තෝබර් 21 වන දින දීප ව්‍යාප්ත HNB පාරිභෝගික ඒකක 36 කට ආරාධිත සිඟිති ගිණුම් හිමියන් 4,000කට වැඩි පිරිසක් කැඳවා උත්කර්ෂවත් ලෙස Singithi Day සහ ලෝක සකසුරුවම් දිනය සැමරුවේය. සතුට, සිනහව හා උද්යෝගය පිරී ඉතිරී ගිය මෙම උත්සවය සියලූම වයස් කාණ්ඩවල…
ශ්රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් සමාගමේ හරිත මෙහෙයුම් වලට අනුකූල වන පරිසර හිතකාමී ශාඛාවක් සඳහා මතුගම ප්‍රදේශයේ අත් කරගත් ගොඩනැඟිල්ලක් ප්‍රතිනිර්මාණය කර ඇත. මතුගම, නෑබොඩ පාරේ, අංක 143 දරණ ස්ථානයේ පිහිටි මෙම නව ශාඛාව, සමාගමට අයත් ගොඩනැඟිල්ලක ක්‍රියාත්මක වන 32 වැනි ශාඛාව වන අතරම කළුතර දිස්ත්‍රික්කයේ එවැනි සිව්වැනි ශාඛාව බවද…
සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් නවලෝක හෝල්ඩිංග්ස් හි සභාපති සහ කොළඹ සිංගප්පූරු ජනරජයේ ගෞරවනීය කොන්සියුලර් ජනරාල් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත පසුගිය දිනකදී COVID-19 Resilience සම්මානය (COVID-19 Resilience Award) ප්රදානය කරන ලදී. සිය විශිෂ්ට සේවාව වෙනුවෙන් ධර්මදාස මහතාව ජාත්‍යන්තර ආයතනයක් විසින් ඇගයීමට ලක්වීම රටක් වශයෙන් අප තෘප්තිමත් විය යුතු සුවිශේෂී සංධිස්ථානයකි. සිංගප්පූරුවේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් පිරිනමනු…
වෝග් ජුවලර්ස් යනු ස්වර්ණාභරණ ලෝකයේ විශිෂ්ටත්වයේ සංකේතයකි. වෝග් ජුවලර්ස් සිය පාරිභෝගිකයන්ට හුදෙක් ස්වර්ණාභරණ පමණක් නොව සදානුස්මරණීය අත්දැකීමක්ද පිරිනමයි. 1962 වර්ෂය දක්වා දිවෙන සාඩම්බර උරුමයක් හිමි වෝග් ජුවලර්ස්, උසස් ප්‍රමිතිය සහ ශිල්පීය නිපුණත්වය මෙන්ම සම කළ නොහැකි පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් විශාල කීර්තියක් දිනා තිබේ. මේ උරුමය සහ විශිෂ්ටත්වය හේතුවෙන් වෝග් ජුවලර්ස් මෙරට දොරින් දොර කියැවෙන නාමයක්…
Video Story