ලෝක බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ – මෙහෙයුම්, ඇනා ජර්ඩි මහත්මිය, කොමර්ෂල් බැංකුව විසින් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකුකරණ සේවා හරහා සහාය දක්වන කාන්තා ව්‍යවසායකයින් පිරිසක් යාපනයේදී මෑතකදී හමුවිය. ලෝක බැංකුවේ නිලධාරීන් පිරිසක්ද, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA), ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), ආසියානු සංවර්ධන බැංකුව (ADB) යන ආයතනවල නිලධාරීන්ද…
මාලදිවයිනේ සුප්‍රකට සහ සම්මානලාභී හෝටල් ව්‍යාපාර සමූහයක්වන Sun Siyam Resorts, ශ්‍රී ලංකාවේ Sun Siyam Pasikudah හෝටලයේ සාමාන්‍යාධිකාරී ලෙස අර්ෂඩ් රෙෆායි සහ විකුණුම් හා අලෙවි කළමනාකරු ලෙස දුලංක දි මෙල් යන මහත්වරු පසුගියදා පත්කරන ලදී. මෙම නව පත්වීම් සමඟ 2023 නොවැම්බර් 17 වැනිදා යළිත් Sun Siyam Pasikudah හෝටලය සංචාරකයින්ට විවෘත කිරීමට නියමිත ය. දැවැන්ත නවීකරණ ක්‍රියාවලියකින්…
කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට දියත් කර ඇති ජාතික වැඩසටහන යටතේ බැංකුව විසින් පරිත්‍යාග කරන 150 වැනි STEM පන්ති කාමරය විවෘත කරමින් වැදගත් සන්ධිස්ථානයකට ළඟා වී ඇත. කැළණිය නාගසේන විද්‍යාලයේ පැවැති මෙම අවස්ථාවට බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා, බැංකුවේ ප්‍රධාන…
වලාකුළෙන් වැසීගත් කඳුකර සදාහරිත වනාන්තර සහ ක්ෂිතිජය තෙක් පැතිරුනු තෙත් තෘණ බිම් වලින් සැදුම්ලත්, ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ව විශේෂ රැසකට තෝතැන්නක් වන, මහ එළිය නොහොත් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සැබවින්ම ස්වභාව සෞන්දර්‍යයෙන් අපට ලබාදුන් අමිල සම්පතකි. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම්කර ඇති මෙම වනෝද්‍යානය තුල දැකිය හැකි අසමසම ජෛව විවිධත්වය, එය සොබාදහමේ අපූර්වතම…
ලෝකයේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර වෙළඳ මූල්‍ය සේවාවන් සපයන ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගත් iBEX Global සමාගම ලබන මස සිට ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට නියමිතය. මෙම සමාගම විසින් ජයමාල් හෝල්ඩින්ග්ස් ව්‍යාපාර සමූහයේ අධිපති ජයමාල් හේවගේ මහතා iBEX Global හි ඇමෙරිකාව, ඩුබායි හා ශ්‍රී ලංකාවේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා වශයෙන් පත් කර තිබේ. එම…
මෙරට ගෘහ පාලන අංශයේ දැවැන්ත පෙරළියක් ඇති කළ, ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම පහසුකම් කළමනාකරණ සේවා සපයන ආයතනයක් වන NCW Holdings ආයතනය පසුගියදා සිය සේවකයන් වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරක් පැවැත්විය. කොළඹ ෂැංග්‍රිලා නිවාස සංකීරණයේ NCW Holdings සේවක මණ්ඩලය වෙනුවෙන් මෙම කඳවුර පවත්වන ලද්දේ සිව්වන වරටය.NCW Holdings. පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ නවීන් විජේවික්‍රම මහතාගේ ජන්ම දිනය නිමිති කරගෙන පැවැත්වූ මෙම වැඩසටහන අංග සම්පූර්ණ වෛද්‍ය…
SMR Consolidated (Sena Mills and Refineries Pvt Ltd), ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාරයට ගතහැකි තෙල් සහ මේදමය නිෂ්පාදන නිෂ්පාදකයා, පිරිපහදු කරන්නා සහ අපනයනකරු වේ. ඔවුන් මෙතෙක් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙසින්, ඔවුන්ගේ ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම උදෙසා, කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) වෙතින් පිරිනැමෙන, ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ ගෞරවනීය රන් සම්මානය දිනා…
මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන HNB විසින්, ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් බල ගැන්වීම අරමුණු කරමින් ක්‍රියාත්මක කරන ‘ගැමි පුබුදුව’ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමයට සමගාමී ව දියත් කරනු ලබන ගැමි පුබුදුව සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් පුත්තලම දිස්ත්‍රික්කයේ දී ආරම්භ කෙරිණි. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවෙන් පීඩා විඳින උඩප්පුව ධීවර ගම්මානයේ ආඬිමුණේ දෙමළ…
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර ව්‍යවසායකත්වය පිළිබඳව ඇති නැඹුරුතාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ලංකා වාණිජ මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජාත්‍යන්තර කම්කරු සංවිධාන කාර්යාලය (ILO) සමඟ එක්ව ‘Schoolpreneur 2023’ නමින් පාසල් ව්‍යවසායකත්ව දින වැඩසටහනක් එළඹෙන නොවැම්බර් 16 වෙනිදා දියත් කිරීමට නියමිතය. මෙය දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර…
ශ්‍රී ලංකාවේ විශාලතම මෙන් ම වඩාත් ජනප්‍රියතම ඇඳුම් අලෙවිකරුවා වන NOLIMIT, ගෝලීය ඇඳුම් මෝස්තර ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 3 වන ප්‍රදර්ශනාගාරය පසුගිය දා ආරම්භ කළා. අබුඩාබි හි Al Wahda සාප්පු සංකීර්ණයේ විවෘත කළ මෙම NOLIMIT ප්‍රදර්ශනාගාරය මගින් පාරිභෝගික ජනතාවට නවතම පිරිමි සහ කාන්තා ඇඳුම් මෝස්තර ඇතුළු ව විව්ධත්වයෙන් යුත් තවත් නිෂ්පාදන…
Video Story