මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) පිහිටුවන ලද්දේ 2002 වසරේ ඔක්තෝම්බර් මාසයේදීය. ශ්‍රී ලංකා මැණික් වෙළෙඳුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ස්වර්ණාභරණ නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා මැණික් තාක්ෂණික ශිල්පීන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය ආදී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත සංගම් කිහිපයකම එකමුතුවෙන් ආරම්භ කරන ලද මෙම සංගමය ඔස්සේ…
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම ආහාර හා පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීමේ යෙදුම වන Uber Eats, ශ්‍රී ලංකාව තුළ වසර 5ක් සම්පූර්ණ කර ඇති අතර, වර්තමානය වන විට Uber Eats කොළඹ, නුවර, ගාල්ල ඇතුළු ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 6ක් ආශ්‍රිත ව සේවා ලබා දෙමින් මෙම වසර 5 පුරා මිලියන 32කට අධික බෙදාහැරීම් සංඛ්‍යාවක් සිදු කර ඇත. මෙම සන්ධිස්ථානය සනිටුහන්…
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 2023 වසර සඳහා සංවිධානය කළ Nations Business Advisory Forums සම්මන්ත්‍රණ මාලාව පසුගියදා සාර්ථක ලෙස කොළඹදී අවසන් විය. මෙහි අටවැනි සහ අවසන් සම්මන්ත්‍රණය පසුගියදා ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වුණු අතර, 350 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ. සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකයා වූ JB Securities Ltd හි ප්‍රධාන විධායක නිලධාරී සහ Advocata Institute හි සභාපති මුර්තසා ජැෆර්ජී…
කොමර්ෂල් බැංකුවේ අපේක්‍ෂිත උත්සව සමයේ කාඩ්පත් ප්‍රවර්ධනය දියත් කිරීමත් සමග, බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සිය සාප්පු සවාරි උද්යෝගිමත් ලෙස ආරම්භ කිරීමට හැකිවී තිබේ. 2023 නොවැම්බර් මැද සිට දෙසැම්බර් 31 දක්වා නිශ්චිත දින හෝ කාලසීමාවන්හිදී හෝ රටපුරා පිහිටි අලෙවිසල් 3500කට වැඩි ප්‍රමාණයකින් 50% දක්වා වට්ටම් පිරිනැමීමට සමාගම් 450කට අධික සංඛ්‍යාවක් සමග නැවත වරක් හවුල්වී…
SLIIT විසින් පවත්වනු ලබන පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගතිය සම්බන්ධයෙන් වන 5 වැනි ජාත්‍යන්තර සමුළුව (International Conference on Advancements in Computing – ICAC) බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේදී ලබන දෙසැම්බර් මස 07 සහ 08 යන දිනවලදී පැවැත්වීමට නියමිතය. SLIIT හි පරිගණක පීඨය විසින් වසරක් පාසා සංවිධානය කරනු ලබන මෙම ජාත්‍යන්තර සමුළුව හරහා පරිගණක ක්ෂේත්‍රයේ අනාගත තාක්ෂණික නවෝත්පාදන නිමැවුම්…
ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ තමිල්නාඩුවේ මදුරෙයි අතර ගුවන් ගමන් ආරම්භ කර වසර 7 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදි. මදුරෙයි නගරය වෙත පියාසර කරන, ඉන්දියාවට අයත් නොවන එකම ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය වීම විශේෂත්වයකි. මේ ඔස්සේ මදුරෙයි නගරය සහ කොළඹ නගරය අතර මෙන්ම, පොදුවේ තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර…
මෙරට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි, බුටීක් හෝටල් සුඛෝපභෝගීත්වයේ සංකේතයක් බඳු Sun Siyam Pasikudah, තරු පහ ශ්‍රේණියේ හෝටලයක් ලෙස නැවත ආරම්භ කිරීමේ සාඩම්බර අවස්ථාව සමරමින් Virticle by Jetwing හිදී පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්වුණි. Sun Siyam Resorts සමූහයට අයත් මෙම හෝටලය වෙනුවෙන් ප්‍රකට සංචාරක නියෝජිතයින්, මාධ්‍ය මෙන්ම හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්…
ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව Finetech Consultancy සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් 2023 සැප්තැම්බර් මස සිට Google Workspace භාවිතා කරන බව පසුගියදා නිවේදනය කළේය. Google Workspace හරහා සිය කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නංවා ගැනීමට කොමර්ෂල් බැංකුවට හැකියාව ලැබේ. “Google Workspace භාවිතය ඇරඹීම ගැන අපි සතුටු වෙනවා. එමඟින් වඩාත් කාර්යක්ෂමව වැඩ කරන්න අවශ්‍ය…
මෙරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගමක් වන රවී ජුවලර්ස් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ ඛාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේදී පසුගියදා පැවැති සම්මාන උළෙලේදී රවී ජුවලර්ස් කළමනාකාර අධ්‍යක්ෂ ආර්. මහේස්වරන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ගේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැළකෙන කොළඹ…
ශ්‍රී ලංකාවේ රසකැවිලි සහ ආහාරපාන නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන Ceylon Biscuits Limited (CBL), නව්‍යකරණයන් ඔස්සේ වෙළෙඳපොළ තුළ ශක්තිමත් අඩිතාලමක් ගොඩනැගීම සඳහා Microsoft සමග අත්වැල් බැඳගනිමින් නව තාක්ෂණික සහ සංවර්ධන ක්‍රමවේද භාවිතා කිරීමට පියවර ගෙන තිබේ. මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නොවන පරිද්දෙන් කාර්යක්ෂම අන්දමින් නව තාක්ෂණය වෙත මාරුවීම සඳහා තම තොරතුරු තාක්ෂණ කණ්ඩායම වෙත ඊට අවශ්‍ය දැනුම,…
Video Story