Featured News

Zone24x7 ආයතනය හා STEMUP අධ්‍යාපන පදනම අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලාංකික සිසුන් AI තාක්ෂණයෙන් සවිමත් කරයි

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තාක්ෂණික උපදේශන සහ ඉංජිනේරු විසඳුම් සපයන ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවකු වන Zone24x7 ආයතනය, STEMUP අධ්‍යාපනික පදනම හා අත්වැල් බැඳගනිමින් ‘AI for Kids’ වැඩසටහන හරහා ශ්‍රී ලාංකික සිසුන් පරිගණක තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ කිරීම උදෙසා කටයුතු කරයි. මෘදුකාංග හා දෘඪාංග ක්ෂේත්‍රයේ ඉහළම පෙළේ තාක්ෂණික විසඳුම් පිරිනමන  Zone24x7, මෙම උපාය මාර්ගික අත්වැල් බැඳ ගැනීම හරහා තාක්ෂණය,…

(0)Comments | January 17, 2024 12:36 pm

හොංකොං හි දී  AIA APAC බැංකු රක්ෂණ සමුළුවක් : හෙට දවසේ බැංකු රක්ෂණ සහයෝගීතාවන් ශක්තිමත් කරමින්

හොංකොං හි දී නොබෝදා අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද AIA APAC බැංකු රක්ෂණ සමුළුව ඔස්සේ කලාපය පුරාවට විසිර සිටින ක්ෂේත්‍රයේ නායකත්ව කණ්ඩායම් වෙතින්,  මූල්‍යමය සහයෝගීතාවයන්ගේ ඉදිරි අනාගත අවස්ථාවන් පිළිබඳව විමසා බලන ලදී. මේ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වෙමින් ඔවුන්ගේ වටිනා අදහස් දක්වා සිටි සම්භාවනීය අමුත්තන් අතර චතුරි මුනවීර (ප්‍රධාන විධායක නිලධාරිනී – AIA ශ්‍රී…

(0)Comments | January 17, 2024 11:36 am

Capitol TwinPeaks නිවාස ගැනුම්කරුවන්ට කොමර්ෂල් බැංකුවෙන් විශේෂ හරිත නිවාස ණය

ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ (GBCSL) රන් සහතිකය හිමි  කරගත් කොළඹ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් වන Capitol TwinPeaks හි නිවාස ගැනුම්කරුවන් සඳහාම සකස් කරන ලද හරිත නිවාස ණය ලබා දෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මේ සඳහා බැංකුව සහ එම ව්‍යාපෘතිය හිමි ඇති Capitol Towers Ltd. ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී….

(0)Comments | January 16, 2024 3:10 pm

කොමර්ෂල් බැංකුව, 2024 ගාලු සාහිත්‍ය උළෙල  සඳහා නිල බැංකු හවුල්කරු ලෙස සහාය දක්වයි

‘ලෝකයේ අංක 01 සාහිත්‍ය උළෙල’ ලෙස ‘හාපර් බසාර්’ සඟරාව විසින් විස්තර කළ ගාලු සාහිත්‍ය උළෙල (GLF) සඳහා කොමර්ෂල් බැංකුව නිල බැංකු සහකරු ලෙස සිය සහාය ප්‍රකාශ කර ඇත. කොමර්ෂල් බැංකුව විසින් මෙහිදී සුවිශේෂී අවස්ථාවන් දෙකක් සඳහා අනුග්‍රහය දක්වනු ඇත. ප්‍රකට බි්‍රතාන්‍ය නවකතාකරුවකු, මාධ්‍යවේදියෙකු සහ විකාශකයකුද වන සෙබස්තියන් ෆෝක්ස් සහ ශ්‍රී ලංකාවේ උපන් ලේඛකයකු වන රොමේෂ්…

(0)Comments | January 16, 2024 2:50 pm

රාජකීය ඈන් කුමරිය සහ වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් පසුගිය ජනවාරි 12 වන දින ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිල කාර්යාලය වෙත පැමිණියහ. ඒ ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර සිදුකිරීමට නියමිත හමුවීම් හා සාකච්ඡාවල එක් අදියරයක් වශයෙනි. ඔවුන් පිළිගැනීම සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිල පරිශ්‍රයේදී දික්හේන විද්‍යාලයේ දරුදැරියන් පිරිසක් විසින් විශේෂ නර්තනයක්…

(0)Comments | January 16, 2024 1:55 pm

ELEVENS ECHOES රාහුල විද්‍යාලයීය 2011 කණ්ඩායමේ වාර්ෂික මහා සභා රැස්වීම සහ සුහද හමුව

මාතර, රාහුල විද්‍යාලයීය 2011 කණ්ඩායමේ වාර්ෂික මහා සභා රැස්වීම සහ සුහද හමුව වන ELEVENS ECHOES 2024 ජනවාරි මස 13 වැනි සෙනසුරාදා මාතර, ග්‍රෑන්ඩ් නැව්රෝ හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. රාහුල විද්‍යාලයේ විදුහල්පති සමිතා කුරුකුලසූරිය මහත්මියගේ සම්භාවනීය සහභාගිත්වයෙන් පැවැති මෙම අවස්ථාවට රාහුල ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් නිර්මාල් ඉලංගමගේ මහතා, රාහුල ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන සංවිධායක සංජය…

(0)Comments | January 16, 2024 11:31 am

HNB General Insurance සමාගම ෆීනික්ස් ව්‍යාපෘතිය දියත් කරමින් අති නවීන රක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීමේ උපායමාර්ගික පියවරකට මුල පුරයි

සිය ව්‍යාපාරික මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කරමින් සියළු පාර්ශවකරුවන්ට ඉහළම වටිනාකමක් ලබාදීමේ අරමුණ පෙරදැරිව HNB General Insurance (HNBGI) සමාගම පසුගියදා සිය මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම හා සම්බන්ධ ඉතා වැදගත් පියවරකට මුල පිරීය. ඒ අනුව ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල ඩිජිටල්ගත මූලික රක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීමට HNB General Insurance (HNBGI) සමාගම කටයුතු ආරම්භ කළ අතර ප්‍රකට මෘදුකාංග සමාගමක් වන Azentio…

(0)Comments | January 16, 2024 11:16 am

සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන IIHS වෙතින් නව පාඨමාලා රැසක්

දකුණු ආසියානු කළාපයේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හෙද සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ නව පාඨමාලා රැසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව Nursing, Biomedical Science, Physiotherapy, Health Administration, Digital Health, Radiography, Optometry, Pharmacy, Nutrition & Health, Sports & Exercise Science, Paramedic Science, Psychology, Education වැනි ක්ෂේත්‍ර ගණනාවකට අදාළ සහතික පත්‍ර,…

(0)Comments | January 16, 2024 10:14 am

එක්සත් රාජධානියේ NHS හා Care England UK සමඟ IIHS ගිවිසුම් ගත වේ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ ප්‍රමුඛ සෙෳඛ්‍ය සෙවා සහකරුවන් දෙදෙනෙකු වන National Health Services (NHS) සහ Care England UK සමඟ සෘජු සම්බන්ධතා ඇති කර ගත් දකුණු ආසියාවේ පළමු සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය බවට පත් වේ. IIHS සහ NHS අතර අවබෝධතා ගිවිසුමකට වත්තල IIHS පරිශ්‍රයේදී අත්සන් තබන ලද…

(0)Comments | January 16, 2024 10:10 am

DFCC බැංකුව SLIM Brand Excellence Awards 2023 සම්මාන උළෙලේදී ‘වසරේ හරිත සන්නාමය’ කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලබයි

මෙරට හරිත ආශ්‍රිත ව්‍යාපෘති මූල්‍යකරණයේ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, SLIM Brand Excellence Awards 2023 හිදී ‘වසරේ හරිත සන්නාමය’ කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. තිරසාර ක්‍රමවේදයන් වෙනුවෙන් කැපවීම සහ මෙරට තුළ තිරසර ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීම වෙනුවෙන් මෙම සම්මානය DFCC බැංකුව වෙත හිමි විය. එමෙන්ම එය පරිසර හිතකාමීත්වය සහ සමාජයීය වගකීම්සහගත…

(0)Comments | January 16, 2024 9:13 am

Video Story

Stock Market

Exchange Rates